කොහොමද මෙහෙම පිඹුරෝ මිනිස්සුන්ව ගිලින්නේ? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    දඟලල බේරෙන්න බැරිද බන්? එක පාරට අල්ලගෙන ගිලින්නේ නෑනේ., බේරෙන්න තරම් වෙලාවක් නැතිවෙනවයි? 🤔


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අල්ලල හිර කරනව ඇටකටු පොඩි වෙන්න ඊට පස්සෙ බෙට්ටක් වගේ කරල ගිලිනව
    මේක ඇත්ත ලොකු පිබුරෙක් වෙලා ගත්තොත් ඇටකටු කැඩේන්නම අබරනවලු. පොඩි වෙලා මැරෙන්නේ ගිලින්න ඉස්සෙල්ල.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle


    Eaten alive kiyala 1 hour program ekak giya discoivery eke... balahng.

    මු බය වෙලා එක නවතුව නේ, මට මතකි මේක
    අනේ සුදු ඇන්ට හේසාන්ගේ පිඹුරව ගිල්ලේ ඒවගේ තමා අඩාමබරකාරයෝ
    ඔයි ඔයි.... :ROFLMAO::ROFLMAO:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    දඟලල බේරෙන්න බැරිද බන්? එක පාරට අල්ලගෙන ගිලින්නේ නෑනේ., බේරෙන්න තරම් වෙලාවක් නැතිවෙනවයි? 🤔

    හරියට වෙලුනට පස්සේ වැඩක් නැහැ සෙල්ලන් දාලා
    ඇට කටු කුඩු වෙනකන් තද වෙනවා
    වෙලෙන්න කලින් තමයි කරන දෙයක්
     
    • Wow
    Reactions: Heshan Daminda