කොහොමද මෙහෙම මිනිස්සු මරන්නේ??
*thread එක ඩිලීට් කරන්න එපා මම මුස්ලිම් අය ගැන නෙවේ කිව්වේ සමස්ත ලෝකය ගැන!
කොහොමද බන් මෙහෙම මිනිස්සු මරන්නේ...මටනම් සතෙක් මරා ගන්නවත් බැහැ...ඇයි මිනිස්සු මෙහෙම තිරිසන් වෙන්නේ??සාමයෙන් ඉන්න බැරි ඇයි??ඔක්කම මිනිස්සු එකයි අපිට ඉන්නේ අපි විතරයි කියලා හිතන්න බැරි ඇයි?
*thread එක ඩිලීට් කරන්න එපා මම මුස්ලිම් අය ගැන නෙවේ කිව්වේ සමස්ත ලෝකය ගැන!

.. Quran never specified about a sex of those so called virgins