කොහොමද මෙහෙම මිනිස්සු මරන්නේ??

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කොහොමද මෙහෙම මිනිස්සු මරන්නේ??

    කොහොමද බන් මෙහෙම මිනිස්සු මරන්නේ...මටනම් සතෙක් මරා ගන්නවත් බැහැ...ඇයි මිනිස්සු මෙහෙම තිරිසන් වෙන්නේ??සාමයෙන් ඉන්න බැරි ඇයි??ඔක්කම මිනිස්සු එකයි අපිට ඉන්නේ අපි විතරයි කියලා හිතන්න බැරි ඇයි?



    *thread එක ඩිලීට් කරන්න එපා මම මුස්ලිම් අය ගැන නෙවේ කිව්වේ සමස්ත ලෝකය ගැන!
     
    • Like
    Reactions: Brandy2020

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    powers of brainwashing capabilities machan

    onama ekek extremist unama, agame namin kiyala wena ewun maranawa
    duka wenne mewa dakala thawa thawa ewun form wena eka..


    NZ wala attack eka dakala hamba extremists la hadenawa, me attack eka dakala Chrisitan extremists la hadenawa
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Its all about BRAIN. if we train it as bad things as good ones from the beginning it can do anything bad without feeling it is wrong.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තමන්ගෙ මිනිහ මරාගෙන මැරිල තියෙද්දි තමන්ට දරුවෙක් හම්බෙන්න ඉන්නකොට පොලිසිය එනකන් ඉදල බෝම්බයක් පුපුරවගන්න ගෑනියෙක්ගෙ මොලේ කොච්චර වොශ් කරන්න ඕනද :baffled:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    තමන්ගෙ මිනිහ මරාගෙන මැරිල තියෙද්දි තමන්ට දරුවෙක් හම්බෙන්න ඉන්නකොට පොලිසිය එනකන් ඉදල බෝම්බයක් පුපුරවගන්න ගෑනියෙක්ගෙ මොලේ කොච්චර වොශ් කරන්න ඕනද :baffled:

    ඔකුන්ට වොශ් කරන්න බ්‍රේන් එකක් නෑ බං... තනිකර තියෙන්නේ මැටි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    කතෝලික ගොඩක් අය සිංහල අය නිසා...මේකේ පාඩුව සිංහල අපටමයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    turns-out-it-was-one-72-year-old-virgin-not-20772128.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තමන්ගෙ මිනිහ මරාගෙන මැරිල තියෙද්දි තමන්ට දරුවෙක් හම්බෙන්න ඉන්නකොට පොලිසිය එනකන් ඉදල බෝම්බයක් පුපුරවගන්න ගෑනියෙක්ගෙ මොලේ කොච්චර වොශ් කරන්න ඕනද :baffled:
    User Manual එකේ වැ‍රැද්ද