කොහොමද? මේ කම්පියුටර් ජීල්මාට් දාන්නේ......

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අඩෝ ඔව් බං මාත් හොල්මන් උනා කේස් එකට..ගොඩක් වෙලා ගියා හිතා ගන්න..දැන්නම් ෆේක් හදන උන් මාරම ඉනොවේටිව්

    අතුල අන්කල්......FAKE ID කාරයන් අතර සැහෙන ... FAMOUS එකනේ මේ ප්‍රශ්නේ... :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මදැයි.....:(

    හැබැයි....සමහර විට හෙට ප්‍රතිඵල කියද්දි.......හොඩුවාවක් දැන ගන්න පුලුවන් වෙයි....:rolleyes:

    මට ෂුවර්..උන් ඒ සිංදුවම කියනවා..ඒත් මේ ත්‍රෙඩ් එක දිහා බලන්නෙවත් නැති වෙයි..ලොල්
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මට ෂුවර්..උන් ඒ සිංදුවම කියනවා..ඒත් මේ ත්‍රෙඩ් එක දිහා බලන්නෙවත් නැති වෙයි..ලොල්

    ඒ කියන්නේ......:oo:

    හෙට මැකෝ ව අනිවාර්යයෙන් KIDNAP කරයි.......ගිය පාර වුනා වගේ....:(

    ඉතින් කොහොමද? බන්....

    අපිට සුභ අනාගතයක් වෙන්නේ.:(