කොහොමද ali එකේ order එකක් place කරන්නේ pay නොකර?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    මම wrist band එකක් ගත්ත අලි එකෙන්. හැබැයි ඒකේ ගාංචුව ලොක් වෙන්නේ නෑ. උට කිව්වම ඌ කිව්වා රිෆන්ඩ් දෙන්නම් dispute open කරන්න කියල. මම කිව්වා dipute ඕන නෑ මට ආයේ හොඳ එකක් එවන්න කියල. එවන්නම්ලු ඕඩර් එක place කරන්නලු හැබැයි ගෙවන්න එපාලු. order එක place කලාට පස්සේ ඌ price change කරන්නම්ලු $0.01ට, ඒක ගෙවන්නලු.

    කොහොමද බන් order place කරන්නේ ගෙවන්නේ නැතුව? මූ කියන්නේ add to cart දාන්න කියලද? 🤔
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    e gana gewanna wewi..0.01 k
    හරි යකෝ ඒ ගාන ගෙවන්න ඉතින් මම කොහොමද pay නොකර order එකක් දාන්නේ. ඌ කියන්නේ උගේ ලිස්ටින් එකේ ප්‍රයිස් චේන්ජ් කරනවා කියල නෙමෙයි. මගේ ඔඩරේට විතරක් ප්‍රයිස් චෙන්ජ් කරනවා කියලනේ.
    uu listing $0.01 ganata adjust karai. ita passe ubata pay karala ganna tyenne
    ඌ ලිස්ටින් එක නෙමෙයි චේන්ජ් කරන්නේ. මගේ ඔඩරේ ප්‍රයිස් එකලු. ඉතින් මම කොහොමද ගෙවන්නේ නැතුව ඕඩරයක් දාන්නේ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඌ වෙනම ලින්ක් එකක් එවයි උබට උබේ ගත්තු item එක දාල ali එකෙන් $0 දාන්න බැනේ එකහින්ද $0.01 දාල ලින්ක් එකක් එවයි .උගෙන් අහන්න ලින්ක් එක කෝ කියල .කොහොමත් ඔයා $0.01 ගෙවන්න ඕනේ අයෙමත් ඒ link එකෙන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ඌ වෙනම ලින්ක් එකක් එවයි උබට උබේ ගත්තු item එක දාල ali එකෙන් $0 දාන්න බැනේ එකහින්ද $0.01 දාල ලින්ක් එකක් එවයි .උගෙන් අහන්න ලින්ක් එක කෝ කියල .කොහොමත් ඔයා $0.01 ගෙවන්න ඕනේ අයෙමත් ඒ link එකෙන්
    නෑ බන් හොයාගත්තා. මේ විදිහට කරන්නේ..

     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඌ වෙනම ලින්ක් එකක් එවයි උබට උබේ ගත්තු item එක දාල ali එකෙන් $0 දාන්න බැනේ එකහින්ද $0.01 දාල ලින්ක් එකක් එවයි .උගෙන් අහන්න ලින්ක් එක කෝ කියල .කොහොමත් ඔයා $0.01 ගෙවන්න ඕනේ අයෙමත් ඒ link එකෙන්
    ow meka thama wenne. Samahara Aya Refund / Shipping Extra Fee / Return ewata wenama Listing ekak hadanawa. ubata Eke link ekak ewai. Eka Pay karanna.

    dispute danna epa bn paw wada ewa.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    නෑ බන් උන්ට පුළුවන් අපි pay නොකර order එකක් දැම්මාම එකේ price එක adjust කරන්න. එහ්ටකොට ඒ item එකේ buyersla ගානත් වැඩි වෙනවා උබට කියල feedback එකක් ගන්නත් පුළුවන්
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ali eke badu enawada ban?
    මාස දෙකකට විතර පසේ ඔය ආවේ. තව දෙකක් එන්න තියෙනව ඒ කාලෙම දාපු.
    ඔච්චර පොඩි ගානක් ගෙවන්න බැරිද
    ගෙවන්න ඌ ප්‍රයිස් එක අප්ඩේට් කරන්න එපැයි මගේ ලිස්ටින්ග් එකට.
    නෑ බන් උන්ට පුළුවන් අපි pay නොකර order එකක් දැම්මාම එකේ price එක adjust කරන්න. එහ්ටකොට ඒ item එකේ buyersla ගානත් වැඩි වෙනවා උබට කියල feedback එකක් ගන්නත් පුළුවන්
    ඔව් බන් දැන් ඒක තමා කරගත්තේ. දැන් හරි.
     

    HmNRazor

    Well-known member
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    අලී ඔස්තාර්වරු කියපල්ලකෝ මේවා ඔරිජිනල් ද බම්? සෝනි hi-fi, බෝස් sound-true එහෙම පට්ට range එකක් තියනවා :unsure:

    https://www.aliexpress.com/af/sony-...filiate&SortType=price_asc&groupsort=1&page=1

    https://www.aliexpress.com/af/sony-MDR%252dXB55AP.html?trafficChannel=af&d=y&CatId=0&SearchText=sony+MDR-XB55AP&ltype=affiliate&SortType=price_asc&groupsort=1&page=1

    https://www.aliexpress.com/af/bose....=bose&ltype=affiliate&SortType=default&page=2
    ගණන් අනුඋව ඔරිජිනල් වගේ