කොහොම මැන්නත් එකයි

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අයින්ස්ටයින්ගෙ තියරි ලොකු ප්‍රදේශෙක පැතිරුණ ගැලක්සි එකක ස්කන්ධ වලිං ඇතිවෙන වක්‍රතාවය කියද්දිත් ෆේල්නෙ :oo: :oo:
    ඒකනෙ ඩාක් මැටර්ස් නිසා වෙනව කියල හැම ගැලක්සියකටම ඩාක් මැටර්ස් ආදේශ කරන්නෙ :sorry: :sorry:
    මිනිසා හදන කිසිම තියරියක් 100%ක්ම ශුවර් නෑ බං :no: :no:
    තියරියක් 100% ක් නිවැරදිද බලන්න දෙයකිං සිදුවන සියළුම බලපෑම් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනෙ සියල්ලම දැනගන්න ඕනෙ :dull: :dull:
    කවදාවත් එහෙම බැරි නිසා භෞතික විද්‍යාව අතරමං වෙලා බං :oo: :oo:

    na bn Dark matter exists wenawa kiyana eka String theory walin proof karanna puluwn. Ethanadi Einstein theory fail wenna. Black hole ekak athule witharai einstein theory fail wenne, space=0 time stops, Infinite gravity

    Quantum mechanics saahena thawa Develop wela Reality ekata thawath lan wela unified theory ekak hadanna puluwn wei kiyla mata hithenwa bn Habai ekata tawa sahena kalayak yai wage :)
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    nabn Dark matter exists wenawa kiyana eka String theory walin proof karanna puluwn. Ethanadi Einstein theory fail wenna. Black hole ekak athule witharai einstein theory fail wenne, space=0 time stops, Infinite gravity

    එතකොට ස්ට්‍රින්ග් තියරිය පෲෆ් කරන්නෙ ? :nerd: :nerd:
    ඒකත් තාම පෲෆ් කල්ල නෑනෙ බං :no: :no:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    එතකොට ස්ට්‍රින්ග් තියරිය පෲෆ් කරන්නෙ ? :nerd: :nerd:
    ඒකත් තාම පෲෆ් කල්ල නෑනෙ බං :no: :no:

    String theory kiyanne bn isotrophic theory ekak. Habai quantum mechanics thiyenwa. Lagadi Dark matter walata prrof ekak hoyagena thiyenwa mama Science Journal ekaka kiyewwa bn. Taama publish karala na mama hithanne :)
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    String theory kiyanne bn isotropic theory ekak. Habai quantum mechanics thiyenwa. Lagadi Dark matter walata prrof ekak hoyagena thiyenwa mama Science Journal ekaka kiyewwa bn :)

    LHC එකේ කල එකක්ද ? :eek: :eek:
    ඒක අලුතෙන් හැදුවට පස්සෙ ඩාක් මැටර් වලට ටෙස්ට් එකක් තියනව කිව්ව මොකෑ දන්නෑ වුනේ :eek: :eek:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    LHC එකේ කල එකක්ද ? :eek: :eek:
    ඒක අලුතෙන් හැදුවට පස්සෙ ඩාක් මැටර් වලට ටෙස්ට් එකක් තියනව කිව්ව මොකෑ දන්නෑ වුනේ :eek: :eek:

    sci-string-theory-formula.png

    me thiyenne bn Equation eka Michio Kaku kiyana theoretical physicist tama hoayagena thiyenne :)
    Mama me equation eka gana nm danna bn :P

    Lagadima eka publish wei. etakota Blahan :D
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,476
    113
    String theory kiyanne bn isotrophic theory ekak. Habai quantum mechanics thiyenwa. Lagadi Dark matter walata prrof ekak hoyagena thiyenwa mama Science Journal ekaka kiyewwa bn. Taama publish karala na mama hithanne :)

    rep 7+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,476
    113
    ටුවින් පැරඩොක්ස් එක දෙපැත්තටම එකයි කියල මට හිතෙන්නෙ..
    පුලුවන්නං දෙන්නගෙ වෙනස මට කියල දියල්ල :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    sci-string-theory-formula.png

    me thiyenne bn Equation eka Michio Kaku kiyana theoretical physicist tama hoayagena thiyenne :)
    Mama me equation eka gana nm danna bn :P

    Lagadima eka publish wei. etakota Blahan :D

    බුදු අම්බෝ බං ජීවිතේට දැකල නැති අකුරුනෙ :sorry: :sorry:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ටුවින් පැරඩොක්ස් එක දෙපැත්තටම එකයි කියල මට හිතෙන්නෙ..
    පුලුවන්නං දෙන්නගෙ වෙනස මට කියල දියල්ල :)

    depaththatama kiwwe? :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,476
    113
    depaththatama kiwwe? :oo:

    ටුවින්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක් සෑහෙන වේගයකින් යන නිසානෙ, එයා ඉක්මනට වයසට යන්නෙ..
    රොකට් එකේ ඉන්න ටුවින්ස්ට සාපේක්ෂව පෘතුවියෙ ඉන්න ටුවින්ස් වේගෙන් ඈත් වෙනව කියල අරං, එයත් ඉක්මනට වයසට යනව කියල ගන්ඩ පුලුවන්නෙ..
    මං කියන්නෙ, රොකට් එකට සාපේක්ෂව පෘතුවියත් වේගයෙන් ඈත් වෙනවනෙ.. මොකද හැම තැනම තියෙනව කියන්නෙ සාප්ක්ෂ ප්‍රවේගනෙ..
    මට ඕක හෙන අවුල් බං.. ඇයි එක්කෙනෙක් විතරක් වයසට යන්නෙ.. කල්පනා කරල බැලුවොත් දෙන්නටම වෙන්නෙ එකම සිද්ධියනෙ..
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ටුවින්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක් සෑහෙන වේගයකින් යන නිසානෙ, එයා ඉක්මනට වයසට යන්නෙ..
    රොකට් එකේ ඉන්න ටුවින්ස්ට සාපේක්ෂව පෘතුවියෙ ඉන්න ටුවින්ස් වේගෙන් ඈත් වෙනව කියල අරං, එයත් ඉක්මනට වයසට යනව කියල ගන්ඩ පුලුවන්නෙ..
    මං කියන්නෙ, රොකට් එකට සාපේක්ෂව පෘතුවියත් වේගයෙන් ඈත් වෙනවනෙ.. මොකද හැම තැනම තියෙනව කියන්නෙ සාප්ක්ෂ ප්‍රවේගනෙ..
    මට ඕක හෙන අවුල් බං.. ඇයි එක්කෙනෙක් විතරක් වයසට යන්නෙ.. කල්පනා කරල බැලුවොත් දෙන්නටම වෙන්නෙ එකම සිද්ධියනෙ..

    na bn rocket eke inna kena tamai aduwen wayasata yanne :) pruthwiyath chalanaya wenawa tamai. eth pruthuwiyata sapekshawa saahena wegeyakin tamai rocket eka yanne. etakota rocket eke kenata time eka yanne aduwen. :)

    example: 0.99c wegayen giyoth rocket eka rocket eke kenata auruddak mehe inna kenata aurudu 22k :yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතන්නෙ මෙහෙම වෙන්න ඇති බං..
    A B කියල ශිප් දෙක්ක ගනිංකො..
    A යන්නෑ කියල ගමුකො.
    B යනව v වේගෙන්..
    එතකොට Aට පේනව B v වේගෙං යනව.
    B ට පේනව A v වේගෙන් යනව.
    දැන් time dilation එක බැලුවොත් A ට පේනව B ගෙ වෙලාව හිමිං යනව
    B ට පේනව A ගෙ වෙලාව හිමිං යනව.
    එකම විදිහට දෙන්නම එකම නිරීක්ෂණය කරනව.
    දැන් B වේගෙ අඩු කරගෙන A උඩට බෑව කියමුකො.
    එතකොට B ගෙ වෙලාව අඩුවෙන් ගිහිං කියල A නිරීක්ෂණය කරනව.
    A Bට සාපේක්ෂව වේගෙ අඩු කරගෙන, ඒ කියන්නෙ Aත් v වේගෙන් ගිහිං B උඩට බෑව කියමුකො.
    එතකොට A ගෙ වෙලාව අඩුවෙන් ගිහිං කියල B නිරීක්ෂණය කරනව.
    විකිපීඩියා එකේ vice versa කියල තිබ්බ නිසා කිව්වෙ හරියටම 100%ක් ශුවර් නෑ තව හොයපං.
    උඹට ඕක quora එකේ ඇහුවනං හොඳ උත්තරයක් හම්බවෙයි.
    ඒකෙ ඉන්නව පිසික්ස් පී එච් ඩී කාරේක් රිචඩ් මුලර් කියල quora ගියොත් මේ යකා උත්තර දීල phd ගහපුවාම කොරන්න වැඩ නැද්ද කොහෙද quora එකේ අහන ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්නෙ :baffled: :baffled: