අයින්ස්ටයින්ගෙ තියරි ලොකු ප්‍රදේශෙක පැතිරුණ ගැලක්සි එකක ස්කන්ධ වලිං ඇතිවෙන වක්‍රතාවය කියද්දිත් ෆේල්නෙ![]()
ඒකනෙ ඩාක් මැටර්ස් නිසා වෙනව කියල හැම ගැලක්සියකටම ඩාක් මැටර්ස් ආදේශ කරන්නෙ![]()
මිනිසා හදන කිසිම තියරියක් 100%ක්ම ශුවර් නෑ බං![]()
තියරියක් 100% ක් නිවැරදිද බලන්න දෙයකිං සිදුවන සියළුම බලපෑම් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනෙ සියල්ලම දැනගන්න ඕනෙ![]()
කවදාවත් එහෙම බැරි නිසා භෞතික විද්‍යාව අතරමං වෙලා බං![]()
![]()
na bn Dark matter exists wenawa kiyana eka String theory walin proof karanna puluwn. Ethanadi Einstein theory fail wenna. Black hole ekak athule witharai einstein theory fail wenne, space=0 time stops, Infinite gravity
Quantum mechanics saahena thawa Develop wela Reality ekata thawath lan wela unified theory ekak hadanna puluwn wei kiyla mata hithenwa bn Habai ekata tawa sahena kalayak yai wage

Last edited:


