කොහොම මැන්නත් එකයි
ආලෝකයේ වේගය මොන රාමුවක ඉඳන් මැන්නත් එකම අගයලු එන්නෙ..
දැං අපි හිතමු ඩබල් ලයින් කෝච්චි පාරක, එකම පැත්තට එකම වේගෙන් කෝච්චි දෙකක් යනව කියල.
එක කෝච්චියට උඹල ඉන්නව, එතකොට උඹලට සාපේක්ෂව අනික් කොච්චිය එකම තැන ඉන්නව වගේනෙ පේන්නෙ, මොකද උඹල යන වේගෙන්ම ඒකත් යනවනෙ..
දැං උඹලගෙ කොච්චියට සාපේක්ෂව, අනිත් කෝච්චියෙ වේගය 0 යි..
ඒ වුණාට ස්ටේෂන් එකක ඉන්න මිනිස්සුන්ට පේන්නෙ ඒ කෝච්චියම යම් වේගයකින් යනව වගේනෙ..
සිම්පල් කතාවක්නෙ මේක.. ඒ කියන්නෙ විවිධ රාමුවල ඉඳල මැන්නොත් විවිධ අගයන් එන්නෙ..
ඒත් ආලෝකය ගැන කතා කරද්දි කතාව වෙනස්.. ආලෝකයේ වේගෙන් යන ගමන්, ආලෝක කිරණයක වේගය මැන්නොත්, ඒත් එන්නෙ තත්පරයට කිලෝමීටර 300 000ම ලු

Last edited: