කොළඔ අවටින් ඩොන්ගල්
කොළඔ අවටින් ඩොන්ගල් (huawei 303)එකක් අඩුවට ගන්න තැනක් කියපල්ලා කෝ .හෙට වෙන කොට ගන්න ඔනේ දන්න කියන පෙලේස් එකක් තියෙනවනම් කියපල්ල කෝ

මු රාඡගිරියේ බන් එහේ යන්න බෑ මචන්

මම හිතුව දකුණෙ කොල්ලෙක් නිසා උදව් කරන්නැති කියල 