කොළඔ Map එකක් - Help Me

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    යාලුවනේ කෙළඔ නගරයේ ඕනි තැනක් පහසුවෙන් හොයාගන්න පුලුවන් GPS : Navigation
    OFFLINE ඇන්ඩ්‍රායිඩ් app එකක් කියනවාද , හුගක් එ්වා තියනවා හැම එකම install කර කර බලන්න ආමාරුයි ඔයාලගේ අද්දැකීම් වලින් හොද app එක්ක කියනවද ? ලොකු උදව්වක්