කොළබ ගෙවල්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,678
    2,776
    113
    colombo
    ikman එකේ ගෙවල් ඉඩම් බැලුවා
    ගෙවල් ගන්නවා නම් කොටි 4ක් ඕනේ
    ඉඩම් ගන්නවා නම් මිලයන 3ක් වත් ඕනේ ප්ර්ච් එකකට පිස්සු හැදෙනවා නේ බන් .

    මේ හිතන හිතන ගණන් ද මේවායේ දාන්නේ ? ඇත්ත ගණන් ද ?
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Dan godak aya migrate wenna kiyala gewal vikunanawa neda?
    Btw, hadapu gewal ganna eke wasiya mokadda? Eeta wada honda nadda thamanta one widiyata plan karala hadana eka? Wiyadama wadida ethakota gannawata wada?
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,678
    2,776
    113
    colombo
    oya ganan walata ganna ayath innawa
    ඉඩමක ගෙයක ඇත්ත වටිනාකම හොයාගන්න විදියක් තියෙනවාද ?

    පරම්පරා සල්ලි නැත්නම් හෙන අනාතයි නේ බන්
    ලක්ෂ 10ක් කියන්නේ හොද ගානක් කියලා නේ හිතන්නේ (මට නම් නැහැ ඔච්චර :lol: )
    එහෙම ගත්තත් හොද ඉඩමක් අරන් ගෙයක් හදන්නත් අවරුදු 10ක් වත් බලන් ඉන්න වෙනවා.

    නැතනම් හම්බ කරන හැම සතේම යෝජනා කරන්න ඕනේ දියුණු වෙන්න

    Dan godak aya migrate wenna kiyala gewal vikunanawa neda?
    Btw, hadapu gewal ganna eke wasiya mokadda? Eeta wada honda nadda thamanta one widiyata plan karala hadana eka? Wiyadama wadida ethakota gannawata wada?
    ගෙවල් හදන්න අමාරුයි බන් දැන් ? වියදම සැරයි ? ඉස්සාරට අඩු වෙයිද දන්නේ නැහැ . දැන් හැදුවත් ලැබෙන වටින්කාම ඉස්සරට බදු මිල තවත් අඩු වුනොත් අපරාදේ එක එක රිස්ට්‍රික්සන් නිසා සමහර බදු බොරුවට ගණන් . එකයි ලොකුම අවුල

    අනෙක් දේ කොලබ හිස් ඉඩමක් හොයන එක නැත්නම් පරණ ගෙයක් තියෙන ඉඩමක් හොයන එක .

    කරන්න හොදම දේ කොලබින් පිට ගන්න එක වගේ . කොලබ ගන්න නම් කුඩු තමා විකුනන්න වෙනවා
    ------ Post added on Mar 3, 2024 at 5:14 AM
     
    • Like
    Reactions: Debrovsky

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945

    aththa watinakama hoyanna puluwan. ekata professional estimators innawa. unta salli gewala estimate karanna ona
    colombo mona area ekeda baluwe ?
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    හොදම දේ තමයි හවුසින් මාකට් එක නිව්සීලන්ඩ්, කැනඩා, යූකේ ගානට එන එක. ඉතින් හොදනැද්ද.සුද්දොන්ටත් අමාරුයි උන්ගෙ රටේ ගෙයක් ගන්න පරම්පරාවෙන් එන්නෙ නැත්තම්. උබල කොලබින් ඔහොම ගෙයක් ගත්තම සුද්දොන්ටත් ව්ඩා පොරක් යකෝ මම හැගීම සල්ලිවලට ගන්න බෑ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,678
    2,776
    113
    colombo
    aththa watinakama hoyanna puluwan. ekata professional estimators innawa. unta salli gewala estimate karanna ona
    colombo mona area ekeda baluwe ?
    කොලබ නෙමේ
    ආසන්න
    කැලණිය වරාගොඩ
    මාලබේ
    බත්තරමුල්ල
    කැළණි මුල්ල කැළණි පන්සල ආසන්න

    professional estimators ලා මචන් අපි බලන බලන් එකේ එයාට සල්ලි ගෙවලා බලන එක ප්‍රයෝගික නැහැනේ බන් ,
    අපිටම කරන විදිය දැනගන්න බැරිද

    හොදම දේ තමයි හවුසින් මාකට් එක නිව්සීලන්ඩ්, කැනඩා, යූකේ ගානට එන එක. ඉතින් හොදනැද්ද.සුද්දොන්ටත් අමාරුයි උන්ගෙ රටේ ගෙයක් ගන්න පරම්පරාවෙන් එන්නෙ නැත්තම්. උබල කොලබින් ඔහොම ගෙයක් ගත්තම සුද්දොන්ටත් ව්ඩා පොරක් යකෝ මම හැගීම සල්ලිවලට ගන්න බෑ
    අනේ ******න් , එහෙම ගෙයක් ගත්තත් කමක් නැහැ . අනෙක් දේවලුත් සුදු මහත්ත්රුන්ගේ රටේ විදියට තියෙනවා නම් ,

    කොලබ විතරක් නෙමේ දැන් හැමතනම් නොවටිනා ගණන් යන්නේ ලෑන්ඩ් සෙල් කාරයෝ ඇවිත් උස්සනවා අර සිරිපාල එනසිනා හිතන් ඉන්නේ ලන්ඩ්සෙල් වල ගෙටට් කොමිනිටි ගානට් එයාලගේ ඉඩමුත් ගණන් කියලා

    හිගන අදෝනා තමයි කරන්න දෙයක් නැහැ පපුව වවන්නේ නැතුව යනවා
    ------ Post added on Mar 3, 2024 at 5:43 AM
     
    • Haha
    Reactions: Mr.dark and samindi

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    කොලබ නෙමේ
    ආසන්න
    කැලණිය වරාගොඩ
    මාලබේ
    බත්තරමුල්ල
    කැළණි මුල්ල කැළණි පන්සල ආසන්න

    professional estimators ලා මචන් අපි බලන බලන් එකේ එයාට සල්ලි ගෙවලා බලන එක ප්‍රයෝගික නැහැනේ බන් ,
    අපිටම කරන විදිය දැනගන්න බැරිද

    අනේ ******න් , එහෙම ගෙයක් ගත්තත් කමක් නැහැ . අනෙක් දේවලුත් සුදු මහත්ත්රුන්ගේ රටේ විදියට තියෙනවා නම් ,

    කොලබ විතරක් නෙමේ දැන් හැමතනම් නොවටිනා ගණන් යන්නේ ලෑන්ඩ් සෙල් කාරයෝ ඇවිත් උස්සනවා අර සිරිපාල එනසිනා හිතන් ඉන්නේ ලන්ඩ්සෙල් වල ගෙටට් කොමිනිටි ගානට් එයාලගේ ඉඩමුත් ගණන් කියලා

    හිගන අදෝනා තමයි කරන්න දෙයක් නැහැ පපුව වවන්නේ නැතුව යනවා
    ------ Post added on Mar 3, 2024 at 5:43 AM
    Issaranam kotiyal thibbanam Kelaniya paththen hondama geyak ganna thibba neda? Issara 80,90 Lak walata honda gewal thibba waragoda paththe. Wadi kalayak na, danata aurudu 3,4kata kalin.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,678
    2,776
    113
    colombo
    Issaranam kotiyal thibbanam Kelaniya paththen hondama geyak ganna thibba neda? Issara 80,90 Lak walata honda gewal thibba waragoda paththe. Wadi kalayak na, danata aurudu 3,4kata kalin.
    2014 වගේ ලක්ෂ 82/1 වගේ මතක විදියට අපේ බාප්පා කාරයා වරාගොඩ එස්ටේට් එකට ලග ඉඩමක් අරන් තියෙන්නේ පරණ ගෙයක් එක්ක ,
    මාරම නිස්කලංකයි බන් ඒ ඒරියා එක . ගම නෙමේ කොලබ එක්ක බලද්දී . 2020 වගෙත් තිබ්බේ ලක්ස 10-12 වගේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොළොත්. ඇති ලබ්බකුත් නෑ
    හැබැයි ඉඩං ගෙවල් ෆස්ට් වර්ල්ඩ් රටවල් වල ගණන් 😹😹😹

    ඒ ගණන් වලටත් ගන්න එවුන් ඉන්නවලු
    උකන්ඩාව, සෝමාලියාවෙත් ඉන්නව එහෙම එවුන් 😹😹😹
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,678
    2,776
    113
    colombo
    රට බංකොළොත්. ඇති ලබ්බකුත් නෑ
    හැබැයි ඉඩං ගෙවල් ෆස්ට් වර්ල්ඩ් රටවල් වල ගණන් 😹😹😹

    ඒ ගණන් වලටත් ගන්න එවුන් ඉන්නවලු
    උකන්ඩාව, සෝමාලියාවෙත් ඉන්නව එහෙම එවුන් 😹😹😹
    අපිට සල්ලි නැති වුනාට අනෙක් වුන්ට තියෙනවා බන් %10-15ක් වගේ
    මේ ගණන් සුපිරිම තැන් වල ඉල්ලුම වැඩි නිසා ද මාෆියා ද දන්නේ නැහැ

    අපායට ගියත් රජා වෙන එක වටිනවා
    දිවය ලෝකේ ගියත් සේවකයා වෙනවාට වඩා සල්ලි තියේනම් ලංකාව වේනම් ලෝකයක් කළුවො :dull: :dull:

    ඔසී වල ඉඩමක් ගෙයක් කියක් වගේ වෙනවද බන් නොරම්ල් ලක්සරි
     
    • Haha
    Reactions: ChoronaSottiya

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගන්න උන් ඉන්නවා..කෝටි ගණන් දීල apartments ගන්නවනම් ඉඩමක් ඵක්ක ගෙයක් නොගෙන ඉඳියිද.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,678
    2,776
    113
    colombo
    ගන්න උන් ඉන්නවා..කෝටි ගණන් දීල apartments ගන්නවනම් ඉඩමක් ඵක්ක ගෙයක් නොගෙන ඉඳියිද.
    apartments බන් ගන්නේ පිට ගම වල වුන් ,කොළබ එකක් තියාගන්න වගේ . නැත්නම් සුපිරි සල්ලි ඔහේ අරන් දානවා
    ccc එකේ කොටි 9ට දැක්කා

    මේ ප්ලේස් සුපිරිම සුපිරි තැන් නෙමේ , මධ්යම් පන්තියේ සෙට් එක කොලබ ලග නිෂ්කලන්කේ ඉන්න බලන පැති තලවතු ගොඩ තව ගණන් ඇති (කුඩු මාමා ලා ටික ගෙවල් අරන් දාන්නේ එහෙ හැබැයි )
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    Dan godak aya migrate wenna kiyala gewal vikunanawa neda?
    Btw, hadapu gewal ganna eke wasiya mokadda? Eeta wada honda nadda thamanta one widiyata plan karala hadana eka? Wiyadama wadida ethakota gannawata wada?
    සමහර ගෙවල් වල හොල්මන් ඉන්නවා. බුහ්... හාහ්.. හා...... ගාගෙන එන්නේ. අප්පෝ මට නම් එපා.......
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ඉඩමක ගෙයක ඇත්ත වටිනාකම හොයාගන්න විදියක් තියෙනවාද ?
    ඔව් අනිවා. අදාල පලාතේ ඉන්ලන්ඩ් එකෙන් ගන්න පුලුවන් තක්සේරුව.
    පරම්පරා සල්ලි නැත්නම් හෙන අනාතයි නේ බන්
    ලක්ෂ 10ක් කියන්නේ හොද ගානක් කියලා නේ හිතන්නේ (මට නම් නැහැ ඔච්චර :lol: )
    එහෙම ගත්තත් හොද ඉඩමක් අරන් ගෙයක් හදන්නත් අවරුදු 10ක් වත් බලන් ඉන්න වෙනවා.

    නැතනම් හම්බ කරන හැම සතේම යෝජනා කරන්න ඕනේ දියුණු වෙන්න

    කොලඹ ඉඩම් හිග වෙමින් යන්නේ. අද අදම ගන්න පුලුවන් තරමට හොදයි. ඕක කවදාවත් පාඩුවක් නම්වෙන්නේ නැ. අද සබ් අර්බ් පැතිත්හෙට වෙද්දි අර්බන් වෙනවා ඒක නවතින්නෙ නැ.

    හැබැයි මේ දවස්වල සබ්අර්බ් වල නම් ඉඩම් ගනන් උනාට විකිනෙන්නේ නැ. හදිසියට විකුනන අය ඉන්නවා. රටයන පිස්සුවට පිස්සො වගේ ඉඩම් විකුනන උන්ගෙන් නම් අඩුවට ගන්න පුලුවන් කතාවක් දාලා.
     
    • Like
    Reactions: OpenSpace