Gewal price godak inflated may tike. EKa ekaa eka eka ganan daanawa.ikman එකේ ගෙවල් ඉඩම් බැලුවා
ගෙවල් ගන්නවා නම් කොටි 4ක් ඕනේ
ඉඩම් ගන්නවා නම් මිලයන 3ක් වත් ඕනේ ප්ර්ච් එකකට පිස්සු හැදෙනවා නේ බන් .
මේ හිතන හිතන ගණන් ද මේවායේ දාන්නේ ? ඇත්ත ගණන් ද ?
ane manda ban mama uswatekiyyaawaAi uba koheda.colombo newe koheth dan oya ganata kittuine
නොවටිනා ගණන් කියල එකක් නෑ බන්. ඒ ගණන් වලට විකිණෙන හින්ද තමයි උන් ඒ ගානට විකුණන්නෙ. Demand and Supply.කොලබ නෙමේ
ආසන්න
කැලණිය වරාගොඩ
මාලබේ
බත්තරමුල්ල
කැළණි මුල්ල කැළණි පන්සල ආසන්න
professional estimators ලා මචන් අපි බලන බලන් එකේ එයාට සල්ලි ගෙවලා බලන එක ප්‍රයෝගික නැහැනේ බන් ,
අපිටම කරන විදිය දැනගන්න බැරිද
අනේ ******න් , එහෙම ගෙයක් ගත්තත් කමක් නැහැ . අනෙක් දේවලුත් සුදු මහත්ත්රුන්ගේ රටේ විදියට තියෙනවා නම් ,
කොලබ විතරක් නෙමේ දැන් හැමතනම් නොවටිනා ගණන් යන්නේ ලෑන්ඩ් සෙල් කාරයෝ ඇවිත් උස්සනවා අර සිරිපාල එනසිනා හිතන් ඉන්නේ ලන්ඩ්සෙල් වල ගෙටට් කොමිනිටි ගානට් එයාලගේ ඉඩමුත් ගණන් කියලා
හිගන අදෝනා තමයි කරන්න දෙයක් නැහැ පපුව වවන්නේ නැතුව යනවා
------ Post added on Mar 3, 2024 at 5:43 AM
28 30 thama.ehema adu karanne ne bn hoda tanaka nanane manda ban mama uswatekiyyaawa
me ganan hari kiyalada kiyanne ? mama hithuwe %40-30 wadiyen gaana danawa kiyalaa passe adu karanna.
uba thalawathu goda ne . ehe ganan kiyada samanayen perch eka
උඹ හෙන තරහෙන් ඉන්නෙ නේද බන් ලංකාවෙ උන් එක්කරට බංකොළොත්. ඇති ලබ්බකුත් නෑ
හැබැයි ඉඩං ගෙවල් ෆස්ට් වර්ල්ඩ් රටවල් වල ගණන්
ඒ ගණන් වලටත් ගන්න එවුන් ඉන්නවලු
උකන්ඩාව, සෝමාලියාවෙත් ඉන්නව එහෙම එවුන්![]()
28 30 thama.ehema adu karanne ne bn hoda tanaka nan
happa hudek danaganima mpinisaනොවටිනා ගණන් කියල එකක් නෑ බන්. ඒ ගණන් වලට විකිණෙන හින්ද තමයි උන් ඒ ගානට විකුණන්නෙ. Demand and Supply.
පලාතේ ඉන්ලන්ඩ් එකෙන් ගන්න පුලුවන් තක්සේරුව.ඔව් අනිවා. අදාල පලාතේ ඉන්ලන්ඩ් එකෙන් ගන්න පුලුවන් තක්සේරුව.
කොලඹ ඉඩම් හිග වෙමින් යන්නේ. අද අදම ගන්න පුලුවන් තරමට හොදයි. ඕක කවදාවත් පාඩුවක් නම්වෙන්නේ නැ. අද සබ් අර්බ් පැතිත්හෙට වෙද්දි අර්බන් වෙනවා ඒක නවතින්නෙ නැ.
හැබැයි මේ දවස්වල සබ්අර්බ් වල නම් ඉඩම් ගනන් උනාට විකිනෙන්නේ නැ. හදිසියට විකුනන අය ඉන්නවා. රටයන පිස්සුවට පිස්සො වගේ ඉඩම් විකුනන උන්ගෙන් නම් අඩුවට ගන්න පුලුවන් කතාවක් දාලා.
තක්සේරු වටිනාකමට වඩා ද ඉඩම් විකිනෙන්නේvaluation බැලවට ඒ ගණන් වලට දෙන්නෙ නෑනෙ.
තැන අනුව වෙනස්. කොලඹ නම් සත්‍ය වටිනාකමට වඩා වැඩියෙන් යනවා තරගකාරිත්වය වැඩි නිසා.happa hudek danaganima mpinisa
perch eka 1 mili dala thiyenaawaa nam api illanna one kiyatada .
samanayen uba illanne kiyatada ,
anthimata eka ga wenne kiyatada .
පලාතේ ඉන්ලන්ඩ් එකෙන් ගන්න පුලුවන් තක්සේරුව.
මේකෙන් දෙන්නේ ඉඩමේ තක්සේරුවද ?
නැත්නම් තියන ගොදනගිලත් එක්ක තක්සේරුවද ?
සාමානයෙන් ගෙවල් විකුනන්නේ තක්සේරු වටිනාකමට වැඩියෙන් ද ? අඩුවෙන්ද ?
------ Post added on Mar 4, 2024 at 12:15 AM
තක්සේරු වටිනාකමට වඩා ද ඉඩම් විකිනෙන්නේ
------ Post added on Mar 4, 2024 at 12:19 AM
ඔව් වාහන වගේ තමයි. තක්සේරුවත් 100% නිවැරදි නෑ ආසන්න අගයක් තමයි.තක්සේරු වටිනාකමට වඩා ද ඉඩම් විකිනෙන්නේ