ඉඩමක ගෙයක ඇත්ත වටිනාකම හොයාගන්න විදියක් තියෙනවාද ?
පරම්පරා සල්ලි නැත්නම් හෙන අනාතයි නේ බන්
ලක්ෂ 10ක් කියන්නේ හොද ගානක් කියලා නේ හිතන්නේ (මට නම් නැහැ ඔච්චර

)
එහෙම ගත්තත් හොද ඉඩමක් අරන් ගෙයක් හදන්නත් අවරුදු 10ක් වත් බලන් ඉන්න වෙනවා.
නැතනම් හම්බ කරන හැම සතේම යෝජනා කරන්න ඕනේ දියුණු වෙන්න
ගෙවල් හදන්න අමාරුයි බන් දැන් ? වියදම සැරයි ? ඉස්සාරට අඩු වෙයිද දන්නේ නැහැ . දැන් හැදුවත් ලැබෙන වටින්කාම ඉස්සරට බදු මිල තවත් අඩු වුනොත් අපරාදේ එක එක රිස්ට්රික්සන් නිසා සමහර බදු බොරුවට ගණන් . එකයි ලොකුම අවුල
අනෙක් දේ කොලබ හිස් ඉඩමක් හොයන එක නැත්නම් පරණ ගෙයක් තියෙන ඉඩමක් හොයන එක .
කරන්න හොදම දේ කොලබින් පිට ගන්න එක වගේ . කොලබ ගන්න නම් කුඩු තමා විකුනන්න වෙනවා
------
Post added on Mar 3, 2024 at 5:14 AM