දේශපාලකයා එන්නේ ප්‍රොපෝසල් එක දැම්මම ඩීල් එකට සෙට් වෙන්න.මහින්ද මහත්තය හිටියනම් ඕවා හැදිලා මෙලහට..
![]()
මොන ආණ්ඩුව මොකක් උනත්
දේශපාලකයා එන්නේ ප්‍රොපෝසල් එක දැම්මම ඩීල් එකට සෙට් වෙන්න.මහින්ද මහත්තය හිටියනම් ඕවා හැදිලා මෙලහට..
![]()
නැහැ සින්ගප්පූර් මොඩල් එකනේ ප්ලෑන් උනේ. කොළඹ තුළ සම්පූර්ණයෙන්ම නවීන සුඛෝපභෝගී බස් සර්විස් එකක්. මොනො රේල් සිස්ටම් එක නම් කැන්සල් කලා.
සීටීබී එක නෑ කොළඹ තුල. පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ රජයේ බස් දුවන එක කියලා හිතන එක නම් ගොඩක් පරණ අදහසක් මිනිස්සු ළග තිබුණු.![]()
ඒසී බස් නං මරු...නැහැ සින්ගප්පූර් මොඩල් එකනේ ප්ලෑන් උනේ. කොළඹ තුළ සම්පූර්ණයෙන්ම නවීන සුඛෝපභෝගී බස් සර්විස් එකක්. මොනො රේල් සිස්ටම් එක නම් කැන්සල් කලා.
සීටීබී එක නෑ කොළඹ තුල. පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ රජයේ බස් දුවන එක කියලා හිතන එක නම් ගොඩක් පරණ අදහසක් මිනිස්සු ළග තිබුණු.![]()
උඹල කැමති නෑ පොදුවෙ හැමෝටම යහපත් වෙනවට
පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ රජයේ බස් දුවන එක කියලා හිතන එක නම් ගොඩක් පරණ අදහසක් මිනිස්සු ළග තිබුණු.ඒසී බස් නං මරු...
ලස්සන සුරංගනා කතා ඕනි තරම් තියෙනවා. එත් ඕව වෙන්නේ නැති එකනේ වැඩේ . මමත් දවස ගානේ 138 බස් වල යන එකෙක් . ctb එකෙන් ඔය කියන ජාතියේ A/C බස් 138 පාරට දැම්මේ දැන් අවුරුදු 4 ට වගේ කලින්. 138 private උන් ඒවා දුවන්න නෑ . අන්න ඒ බස් ටික දැන් හයිවේ දුවනවා.
මේ ලඟදි private එකෙක් කොට්ටාව පිටකොටුව Higer A/C Bus කීපයක් දැම්ම . දුවන්න දුන්නද නෑ ඒ බස් වලටත් ගැහුවා අර ටකරන් බස් කාරයෝ. වැඩිය ඕනි නෑ අර touch card system එක හරියට උනාද ? නැනේ කොන්දොස්තරට මාටියා පාර ගහගන්න බැරි නිසා උන් එක නැවැත්තුව . ඔය මහලොකු සැලසුම් හදන එකෙක් කටක් ඇරියේ නෑ කාලකන්නි හැත්ත. අප private ටකරන් බස් කාරයොන්ට ඕනි විදිහට නටන්න දීල මෙතන එනවා Rapid transit ගැන කතාකරන්න. අපි හැමදාම අර ටකරන් බස් වල තම්බෙනවා . ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එච්චරම තමයි

මරු මරු , දාන දාන A /C බස් එකට අර ටකරන් බස් කාරයෝ දුවන්න දෙන්නේ නෑ . ඒවාට පියවර ගන්න නෑ . කතාවනම් සිංගප්පුරුවක් කරන්න

ඇයි බං පිටත වටරවුම් මාර්ගය කියල කියන්නෙ? කොහෙද වටරවුමක් තියෙන්නෙ![]()
යකෝ උබ හිතන්නේ පෑලියගොඩින් එලියට එන ඔක්කොම වාහන පිටකොටුවේ යනවා කියලද?? 10%ක් ඕනෙනං පිටකොටුවේ යනවා ඇති එක නිසා හයිවේ එකක් දාන එක ගොන් කමක්..කොහොමත් නව කැළණි පාලම හා වරයා පිවිසුම් මාර්ග ඉදිවෙනවා එතකොට ටිකක් අඩු වෙයි...

රේල්වේ හයිවේ එක්ස්ප්‍රස්වේ ඔක්කොම එකතුවෙන, දැන් කොළඹ කොටුවේ බස් +ට්‍රේන් යනවා වගේ ඉස්සරහට දියුණු වෙන තැන තමා හෝමාගම මාකුඹුර.
රට වටෙන් එන ප්‍රධාන එක්ස්ප්‍රස්වේ පහ කොළඹ පිටත වටරවුමට ජොයින් වෙනවා... ඒ එක්ස්ප්‍රස්වේ එකයි කොළඹට එන හයිවේ ටිකයි මා කුඹුර හබ් එකට එන්නෙ. ප්ලෑන් එක තියෙන්නේ කොළඹ තුල ගමනාගමනය වෙනම සර්විස් එකක් විදියට කරන්න. පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම.
පෑලියගොඩින් ඉවර වෙන එක පිටකොටුවමට දික් කරගන්ඩ පුළුවන්නං![]()
That is a useless project
Homagama means not Colombo![]()
2h distance from colombo