කොළඹ කටුනායක හයිවේ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද මහත්තය හිටියනම් ඕවා හැදිලා මෙලහට..

    :cool::cool::cool:
    :D:D:D:D:D:D
    දේශපාලකයා එන්නේ ප්‍රොපෝසල් එක දැම්මම ඩීල් එකට සෙට් වෙන්න.
    මොන ආණ්ඩුව මොකක් උනත් 😂😂😂
     
    • Like
    Reactions: susithaqs

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    නැහැ සින්ගප්පූර් මොඩල් එකනේ ප්ලෑන් උනේ. කොළඹ තුළ සම්පූර්ණයෙන්ම නවීන සුඛෝපභෝගී බස් සර්විස් එකක්. මොනො රේල් සිස්ටම් එක නම් කැන්සල් කලා.
    සීටීබී එක නෑ කොළඹ තුල. පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ රජයේ බස් දුවන එක කියලා හිතන එක නම් ගොඩක් පරණ අදහසක් මිනිස්සු ළග තිබුණු.🙂

    පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ රජයේ බස් දුවන එක කියලා හිතන එක නම් ගොඩක් පරණ අදහසක් මිනිස්සු ළග තිබුණු. :confused: ඒසී බස් නං මරු...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    ලස්සන සුරංගනා කතා ඕනි තරම් තියෙනවා. එත් ඕව වෙන්නේ නැති එකනේ වැඩේ . මමත් දවස ගානේ 138 බස් වල යන එකෙක් . ctb එකෙන් ඔය කියන ජාතියේ A/C බස් 138 පාරට දැම්මේ දැන් අවුරුදු 4 ට වගේ කලින්. 138 private උන් ඒවා දුවන්න නෑ . අන්න ඒ බස් ටික දැන් හයිවේ දුවනවා.

    මේ ලඟදි private එකෙක් කොට්ටාව පිටකොටුව Higer A/C Bus කීපයක් දැම්ම . දුවන්න දුන්නද නෑ ඒ බස් වලටත් ගැහුවා අර ටකරන් බස් කාරයෝ. වැඩිය ඕනි නෑ අර touch card system එක හරියට උනාද ? නැනේ කොන්දොස්තරට මාටියා පාර ගහගන්න බැරි නිසා උන් එක නැවැත්තුව . ඔය මහලොකු සැලසුම් හදන එකෙක් කටක් ඇරියේ නෑ කාලකන්නි හැත්ත. අප private ටකරන් බස් කාරයොන්ට ඕනි විදිහට නටන්න දීල මෙතන එනවා Rapid transit ගැන කතාකරන්න. අපි හැමදාම අර ටකරන් බස් වල තම්බෙනවා . ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එච්චරම තමයි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උඹල කැමති නෑ පොදුවෙ හැමෝටම යහපත් වෙනවට

    ඔව් ඔව් කැමති නෑ . මම යන්නේ මගේ හෙලිකොප්ටර් එකේනේ. ඒ නිසා තොපි සැපට යනවට කැමති නෑ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ රජයේ බස් දුවන එක කියලා හිතන එක නම් ගොඩක් පරණ අදහසක් මිනිස්සු ළග තිබුණු. :confused: ඒසී බස් නං මරු...

    මරු මරු , දාන දාන A /C බස් එකට අර ටකරන් බස් කාරයෝ දුවන්න දෙන්නේ නෑ . ඒවාට පියවර ගන්න නෑ . කතාවනම් සිංගප්පුරුවක් කරන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලස්සන සුරංගනා කතා ඕනි තරම් තියෙනවා. එත් ඕව වෙන්නේ නැති එකනේ වැඩේ . මමත් දවස ගානේ 138 බස් වල යන එකෙක් . ctb එකෙන් ඔය කියන ජාතියේ A/C බස් 138 පාරට දැම්මේ දැන් අවුරුදු 4 ට වගේ කලින්. 138 private උන් ඒවා දුවන්න නෑ . අන්න ඒ බස් ටික දැන් හයිවේ දුවනවා.

    මේ ලඟදි private එකෙක් කොට්ටාව පිටකොටුව Higer A/C Bus කීපයක් දැම්ම . දුවන්න දුන්නද නෑ ඒ බස් වලටත් ගැහුවා අර ටකරන් බස් කාරයෝ. වැඩිය ඕනි නෑ අර touch card system එක හරියට උනාද ? නැනේ කොන්දොස්තරට මාටියා පාර ගහගන්න බැරි නිසා උන් එක නැවැත්තුව . ඔය මහලොකු සැලසුම් හදන එකෙක් කටක් ඇරියේ නෑ කාලකන්නි හැත්ත. අප private ටකරන් බස් කාරයොන්ට ඕනි විදිහට නටන්න දීල මෙතන එනවා Rapid transit ගැන කතාකරන්න. අපි හැමදාම අර ටකරන් බස් වල තම්බෙනවා . ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එච්චරම තමයි

    මම කියපු ප්‍රොපෝසල් එක නම් තාම ක්‍රියාත්මක උනේ නෑ... ඔය කියපු දේවල් වලින් හොදටම පැහැදිලියි නේද ඔයා වගේ දහසකුත් මිනිස්සු ඔහේ කියව කියව අසාධාරණේ විදගෙන තාමත් බස් එකේ දාඩිය පෙරාගෙන යනව කියල? ඔය දහසකුත් මිනිස්සු එකතු වෙලා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා හිතන්නේ නෑනේ... ඔය හැමෝම තමන්ගේ බලය පාවා දීලාඅ... ප්‍රොපොසල් එක ක්‍රියාත්මක නොකිරීම ප්ලෑන් කරපු එකාගෙ වැරැද්දද??/
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ලස්සන සුරංගනා කතා ඕනි තරම් තියෙනවා. එත් ඕව වෙන්නේ නැති එකනේ වැඩේ . මමත් දවස ගානේ 138 බස් වල යන එකෙක් . ctb එකෙන් ඔය කියන ජාතියේ A/C බස් 138 පාරට දැම්මේ දැන් අවුරුදු 4 ට වගේ කලින්. 138 private උන් ඒවා දුවන්න නෑ . අන්න ඒ බස් ටික දැන් හයිවේ දුවනවා.

    මේ ලඟදි private එකෙක් කොට්ටාව පිටකොටුව Higer A/C Bus කීපයක් දැම්ම . දුවන්න දුන්නද නෑ ඒ බස් වලටත් ගැහුවා අර ටකරන් බස් කාරයෝ. වැඩිය ඕනි නෑ අර touch card system එක හරියට උනාද ? නැනේ කොන්දොස්තරට මාටියා පාර ගහගන්න බැරි නිසා උන් එක නැවැත්තුව . ඔය මහලොකු සැලසුම් හදන එකෙක් කටක් ඇරියේ නෑ කාලකන්නි හැත්ත. අප private ටකරන් බස් කාරයොන්ට ඕනි විදිහට නටන්න දීල මෙතන එනවා Rapid transit ගැන කතාකරන්න. අපි හැමදාම අර ටකරන් බස් වල තම්බෙනවා . ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එච්චරම තමයි

    මං හිතුවෙ උඹ කාර් එකේ සැපට යනව කියල :D
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඇයි බං පිටත වටරවුම් මාර්ගය කියල කියන්නෙ? කොහෙද වටරවුමක් තියෙන්නෙ :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මරු මරු , දාන දාන A /C බස් එකට අර ටකරන් බස් කාරයෝ දුවන්න දෙන්නේ නෑ . ඒවාට පියවර ගන්න නෑ . කතාවනම් සිංගප්පුරුවක් කරන්න

    හිත රිදුණු අනාථ සින්හලයෙක් :p:(

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    මරු මරු , දාන දාන A /C බස් එකට අර ටකරන් බස් කාරයෝ දුවන්න දෙන්නේ නෑ . ඒවාට පියවර ගන්න නෑ . කතාවනම් සිංගප්පුරුවක් කරන්න

    ඇයි බං අපි ප්‍රයිවට් බස් කාරයින්ට මෙච්චර බය?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බං පිටත වටරවුම් මාර්ගය කියල කියන්නෙ? කොහෙද වටරවුමක් තියෙන්නෙ :confused:

    කොළඹ පිටත. කොළඹට එළියෙන් වටේට
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    යකෝ උබ හිතන්නේ පෑලියගොඩින් එලියට එන ඔක්කොම වාහන පිටකොටුවේ යනවා කියලද?? 10%ක් ඕනෙනං පිටකොටුවේ යනවා ඇති එක නිසා හයිවේ එකක් දාන එක ගොන් කමක්..කොහොමත් නව කැළණි පාලම හා වරයා පිවිසුම් මාර්ග ඉදිවෙනවා එතකොට ටිකක් අඩු වෙයි...
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    යකෝ උබ හිතන්නේ පෑලියගොඩින් එලියට එන ඔක්කොම වාහන පිටකොටුවේ යනවා කියලද?? 10%ක් ඕනෙනං පිටකොටුවේ යනවා ඇති එක නිසා හයිවේ එකක් දාන එක ගොන් කමක්..කොහොමත් නව කැළණි පාලම හා වරයා පිවිසුම් මාර්ග ඉදිවෙනවා එතකොට ටිකක් අඩු වෙයි...

    :rolleyes:
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    කොළඹ තියෙන ගොඩනැගිලි එක්ක බැලුවම තව පාරවල් ගහන්න ඉඩ නෑ. කරන්න තියෙන්නෙ, වානිජ නගරය කොළඹින් පිටතට ගෙනියන එක. ජනාකීර්ණ නොවන නගරයක් ‍තෝරගෙන ඒකෙ යටිතල පහසුකම් වැඩිකරල, ඊට පස්සෙ කර්මාන්ත හා ව්‍යාපාර එහෙට ගෙනියන එක. මහින්ද හම්බන්තොටට කරන්න හැදුවෙ ඕක තමයි. කොහෙද අපේ උන්ට නායකයෙක් වෙනුවට සේවකයෙක් ඕන උනානෙ.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    රේල්වේ හයිවේ එක්ස්ප්‍රස්වේ ඔක්කොම එකතුවෙන, දැන් කොළඹ කොටුවේ බස් +ට්‍රේන් යනවා වගේ ඉස්සරහට දියුණු වෙන තැන තමා හෝමාගම මාකුඹුර.
    රට වටෙන් එන ප්‍රධාන එක්ස්ප්‍රස්වේ පහ කොළඹ පිටත වටරවුමට ජොයින් වෙනවා... ඒ එක්ස්ප්‍රස්වේ එකයි කොළඹට එන හයිවේ ටිකයි මා කුඹුර හබ් එකට එන්නෙ. ප්ලෑන් එක තියෙන්නේ කොළඹ තුල ගමනාගමනය වෙනම සර්විස් එකක් විදියට කරන්න. පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම.

    That is a useless project
    Homagama means not Colombo :lol:
    2h distance from colombo
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    පෑලියගොඩින් ඉවර වෙන එක පිටකොටුවමට දික් කරගන්ඩ පුළුවන්නං :cool:

    There was plan for that
    If Mahinda was there by now you'll be in fort directly from negombo
    But we wanted to be simple :lol:
    So new gov came
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර
    මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එකායි, කමෙන්ට් කරපු ගොඩක් උනුයි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.. රටේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ