Then How do you interpret Homagama ?
As Colombo 07![]()
What is this nonsense ...
Why are you compairing Colombo 7 with Homagama? Are you nuts?
Then How do you interpret Homagama ?
As Colombo 07![]()
What is this nonsense ...
Why are you compairing Colombo 7 with Homagama? Are you nuts?
ලන්කාවට එක ප්‍රදාන නගරයක් හොදටම ඇති.. අනිත් ඔක්කොම පැති වගා කරල, කැලේ වවල, තියා ගන්න ඕනේ...
එතකොට අනිත් පැතිවල ඉන්න උන් හැම රෙද්දටම කොළඹට එන්න ඕනද? අනිත් පැතිවල හරියකට ඔපරේශන් කරගන්න හොස්පිටල් එකක් නෑ. පිළිකා රෝගියෝ කිලොමීටර් සිය ගනන් ගෙවාගෙන මහරගමට එන්න ඕන. අඩුම තරමින් දිස්ත්‍රක්කයක ප්‍රධාන නගරයේවත් කොළඹ තියෙන පහසුකම් තියෙන විදියට දියුණු කරන්නේ නැතිව රට ගොඩගන්න බෑ

තොට මම දෙයක් ඇහුවම තමා පැහැදිලි කරල දෙන්ඩ බැරි. වට් නොන්සන්ස්

දැන් මොකක්ද අපැහැදිලි![]()
වට් නොන්සන්ස් ඇන්ඩ් නන්ස්ටික්, අපිට ඉතිං උඹලට වගේ ඉංගිරිස් බෑනෙ

කොලඹ නගරයට 2021දි ඇස්ටරොයිඩ් එකක් කඩා වැටෙනව.. ප්‍රශ්න ඉවරයි එතකොට![]()
අනේ අපේ නුවර හයිවේ එකත් හදපල්ලා ඉක්මනට![]()

What is this nonsense ...
Why are you compairing Colombo 7 with Homagama? Are you nuts?

Then How do you Interpret Homagama
Homagama is a distant area and no use of making a hub
Connections should be done to fort
All other will be useless and the prevailing government has no plan to do that![]()
Then How do you Interpret Homagama
Homagama is a distant area and no use of making a hub
Connections should be done to fort
All other will be useless and the prevailing government has no plan to do that![]()
ඕනේ වෙලාවක සියදිවි නහගන්න හරි හයිවේ එකක් තියෙන එක හොඳයි නෙවඔය හයිවේ වල රුස් ගාල යන වාහන වලට යටවෙලා කටුස්සෝ මැරෙනවා...![]()
මේකයි කතාව.
වාණිජ නගරයක් උනාම ඒ තුල ගමනාගමනය ඉතාමත් වැදගත් අන්ශයක්. කාලය කියන්නේ ගොඩක් වැදගත් සාධකයක්. දැන් කොළඹ ටයිමින් එක්ක ගමනක් යන්න පුලුවන් කමක් නැහැ. අවශ්‍ය දේ කරගන්න එක මාර්ගයේ ට්‍රැෆික් එක්ක කිසිම විදියකින් ප්‍රී ජජ් කරන්න බැහැ. ඒ තත්වය වෙනස් කිරීම වගේම ජාතික ධනය විනාශ වීමක් වෙන්නේ මාර්ග තදබදය එක්ක. ආයෝජනය හා අයෝජකයින්ගේ ප්‍රධාන සලකාබැලීමක් තමා ඉන්වෙස්ටින්ග් එන්වයර්මන්ට් එක. කපුටු කූඩුව වගේ උනාම ඉන්වෙස්මන්ට් එන්නෙත් කපුටන්ගෙන් විතරයිනේ..
මේ තත්වය වෙනස් කරන්න දශක කීපයක සිට යෝජනා වන් කරළියට පැමිණියා. සමහර ඒවා ලප් තැනම ලොප් උනා සහ ආයේ කාලෙකින් උඩ එනව යට යනවා. දන්නවනේ එක්ස්ප්‍රස්වේ යෝජනා දෙදාහට ගොඩක් කලින් යෝජනා කියලා...
දැන් ප්‍රශ්නෙට එන්නම්.
ඇයි හෝමාගම සියලු අභ්‍යන්තර ප්‍රවාහන මාධ්‍යන්ගේ හබ් එකක් හදන්නේ කොළඹ හතේ හෝ කොටුවේ නැතිව කියන එකට.
කොළඹ නගරය තුල අනවශ්‍ය මූව්මන්‍ට් ඉවත් කරන්න නම් කොළඹට ඇතුල්වීම ක්‍රමානූකූල කරන්න ඕනේ... අපි දන්නවනේ දැන් වාහන වර්ග ගොඩක්, විවිධ කන්ඩිෂන් වලින්, විවිධ අරමුණු වලට ඇතුල් වෙනවා. යෝජනාව තමා අර අක්‍රමවත් සියලු ප්‍රවාහන මාධ්‍ය කොළඹින් පිට හබ් එකක් විදියට දියුණු කරලා ස්තානගත කරනවා. කොළඹ තුල ධාවනය සදහා පිළිගත් ක්‍රමවේදයකට අනූව ගමන් කිරීමට පුරුදු පුහුණු කළ පිළිගත් මගී ප්‍රවාහන රථ රූට් අනූව පෙලගස්වපු ස්තානයක්.
කොට්ටාවේ ඉදන් තියෙන පිටත වටරවුම අධිවේගී මාර්ගයට තමා පවතින සහ යෝජිත රට වටෙන් එන සියලු අධිවේගී මාර්ග එක්වන්නේ.. ඉතින් රට වටෙන්ම එන අයට පෞද්ගලික වාහන අවශ්‍ය වන්නේ නෑ කොට්ටාවට ඇවිත් සියලු පහසුකම් සහිත නවීන මගී ප්‍රවාහන මාධ්‍යක රැකියා ස්තානයට හෝ සේවා ස්තානයට යාමට පුලුවනි.
නගරයේ වායු දූෂනයට පහසුවක් වගේම මෙමගින් අනවශ්‍ය ඉන්ධන පරිභෝජනයත් අඩු වෙනවා. ඒ වගේම කොළඹ නගරය තුල රැකියාවෙහි නියුක්ත අති විශාල පිට ප්‍රදේශ වලින් පැමිණෙන සේවක් සේවිකාවන්ගේ දිනපතා සිදුවන කාලය අපතේ යාම අවම වන අතර එය සමාජ ගැටලු බොහොමයකට පිළිතුරක්ද වනු ඇත.
කොළඹ පිටත ආසන්නවම හෝමාගම මෙම හබ් එක හදන එකට අවශ්‍ය ඉඩම් තියෙන එකත් හේතුවක් වෙලා තියෙනවා තෝරාගැනීමට. දැනටමත් රේල් පාරක් යනවා..
හැමෝම ෆෝට් යන්න ඕනේ නෑනේ කෝච්චි අල්ලන්නයි බස් අල්ලන්නයි නගරය හරහා...
මගී ප්‍රවාහනය ඔය ඉහතින් කිව්ව යෝජනාවන්ට අනුකූලව ගොඩ නැගීමේ අපහසුව තියෙන්නේ දැනට බස් සර්විස් කියන්නේ පොලිටික්ස් හා පාතාලය දක්වාම විහිදුනු එකක් වීම. අනික් පැත්තෙන් ත්‍රීවීල් චන්ද ගැන හිතන පොලිටික්ස්. ඒවායේ යූනියන්...
ඉතින් මේ යෝජනා අහලා මේවා කරන්න බෑනේ බොරු වැඩ කිය කියා අර ucakila කියනවා වගේ දාඩිය පෙරාගෙන කාලේ කකා යන්න තමා වෙන්නෙ කියලා හිතිලා ඩිස්‍යිනර්ස්ලව ප්‍රැක්ටිකල් නැ කියන්න එපා... මේවා ප්‍රැක්ටිකල් කරන්න බලපෑම නැත්තේ ජනතාවගෙන් විතරයි... ජනතාවගේ නියෝජිතයො චන්ද ගැන විතරයි කන්සර්න්.. ආ ඊට අමතරව වමට බර වෙනවා...
![]()
You are talking about that all the people around sl come to homagama and then move to colombo ?



na buruwo![]()
You are talking about that all the people around sl come to homagama and then move to colombo ?


na buruwo
homagama awtin rajaye office eelagata private office ehema hadeyi issrahata
oya wade kerunoth
ethkota godak lesiyi
ehema nathath honda ikamanta yanan puluwan kochchi tikak bus tikak hadunama minissunta kolabata ikmanata enna puluwan
podu prawahanaya hoda hinda minissunta egollange car bar ussan enne one na
bus kochchi thiyena hinda threewheel oneth na
sinhalen gahala thiyena eka therenne na wage ingrisiyen gahanwa hena buddimatha wage
mottas ge oluwe gombeti thiyenne kiyala hamotama penna![]()

Thanks Sami for your great explanation cheers![]()