කොළඹ කටුනායක හයිවේ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
😂😂😂

What is this nonsense ...
Why are you compairing Colombo 7 with Homagama? Are you nuts?

තොට මම දෙයක් ඇහුවම තමා පැහැදිලි කරල දෙන්ඩ බැරි. වට් නොන්සන්ස්
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,032
    34,512
    113
    ලන්කාවට එක ප්‍රදාන නගරයක් හොදටම ඇති.. අනිත් ඔක්කොම පැති වගා කරල, කැලේ වවල, තියා ගන්න ඕනේ...

    එතකොට අනිත් පැතිවල ඉන්න උන් හැම රෙද්දටම කොළඹට එන්න ඕනද? අනිත් පැතිවල හරියකට ඔපරේශන් කරගන්න හොස්පිටල් එකක් නෑ. පිළිකා රෝගියෝ කිලොමීටර් සිය ගනන් ගෙවාගෙන මහරගමට එන්න ඕන. අඩුම තරමින් දිස්ත්‍රක්කයක ප්‍රධාන නගරයේවත් කොළඹ තියෙන පහසුකම් තියෙන විදියට දියුණු කරන්නේ නැතිව රට ගොඩගන්න බෑ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    එතකොට අනිත් පැතිවල ඉන්න උන් හැම රෙද්දටම කොළඹට එන්න ඕනද? අනිත් පැතිවල හරියකට ඔපරේශන් කරගන්න හොස්පිටල් එකක් නෑ. පිළිකා රෝගියෝ කිලොමීටර් සිය ගනන් ගෙවාගෙන මහරගමට එන්න ඕන. අඩුම තරමින් දිස්ත්‍රක්කයක ප්‍රධාන නගරයේවත් කොළඹ තියෙන පහසුකම් තියෙන විදියට දියුණු කරන්නේ නැතිව රට ගොඩගන්න බෑ

    කොලඹ නගරයට 2021දි ඇස්ටරොයිඩ් එකක් කඩා වැටෙනව.. ප්‍රශ්න ඉවරයි එතකොට :rofl:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    දැන් මොකක්ද අපැහැදිලි :frown:

    වට් නොන්සන්ස් ඇන්ඩ් නන්ස්ටික්, අපිට ඉතිං උඹලට වගේ ඉංගිරිස් බෑනෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඹද ඒ ඉන්ගිරිසියෙන් ලිව්වෙත්... :frown:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    කොලඹ නගරයට 2021දි ඇස්ටරොයිඩ් එකක් කඩා වැටෙනව.. ප්‍රශ්න ඉවරයි එතකොට :rofl:

    thamuseta oluwe amaruwak thiyenwa wage neda
    beheth tikak gannwa moda katha kiyanne nathuwa
    thamuseta duka nadda ethkota minissu marenwata
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    elevatedhighwaynkbmap.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ තියෙන්නේ සැලසුම් සහගතව බිහිවෙච්ච පාරවල්, නගර නෙමේ බං. ඉතිං ඔ්වා ඔහෙම්ම තමයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ අපේ නුවර හයිවේ එකත් හදපල්ලා ඉක්මනට :yes:

    ඔය හයිවේ වල රුස් ගාල යන වාහන වලට යටවෙලා කටුස්සෝ මැරෙනවා... :(
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    😂😂😂

    What is this nonsense ...
    Why are you compairing Colombo 7 with Homagama? Are you nuts?

    Then How do you Interpret Homagama
    Homagama is a distant area and no use of making a hub
    Connections should be done to fort
    All other will be useless and the prevailing government has no plan to do that :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Then How do you Interpret Homagama
    Homagama is a distant area and no use of making a hub
    Connections should be done to fort
    All other will be useless and the prevailing government has no plan to do that :lol:

    Then How do you Interpret Homagama
    Homagama is a distant area and no use of making a hub
    Connections should be done to fort
    All other will be useless and the prevailing government has no plan to do that :lol:

    මේකයි කතාව.

    වාණිජ නගරයක් උනාම ඒ තුල ගමනාගමනය ඉතාමත් වැදගත් අන්ශයක්. කාලය කියන්නේ ගොඩක් වැදගත් සාධකයක්. දැන් කොළඹ ටයිමින් එක්ක ගමනක් යන්න පුලුවන් කමක් නැහැ. අවශ්‍ය දේ කරගන්න එක මාර්ගයේ ට්‍රැෆික් එක්ක කිසිම විදියකින් ප්‍රී ජජ් කරන්න බැහැ. ඒ තත්වය වෙනස් කිරීම වගේම ජාතික ධනය විනාශ වීමක් වෙන්නේ මාර්ග තදබදය එක්ක. ආයෝජනය හා අයෝජකයින්ගේ ප්‍රධාන සලකාබැලීමක් තමා ඉන්වෙස්ටින්ග් එන්වයර්මන්ට් එක. කපුටු කූඩුව වගේ උනාම ඉන්වෙස්මන්ට් එන්නෙත් කපුටන්ගෙන් විතරයිනේ..

    මේ තත්වය වෙනස් කරන්න දශක කීපයක සිට යෝජනා වන් කරළියට පැමිණියා. සමහර ඒවා ලප් තැනම ලොප් උනා සහ ආයේ කාලෙකින් උඩ එනව යට යනවා. දන්නවනේ එක්ස්ප්‍රස්වේ යෝජනා දෙදාහට ගොඩක් කලින් යෝජනා කියලා...

    දැන් ප්‍රශ්නෙට එන්නම්.
    ඇයි හෝමාගම සියලු අභ්‍යන්තර ප්‍රවාහන මාධ්‍යන්ගේ හබ් එකක් හදන්නේ කොළඹ හතේ හෝ කොටුවේ නැතිව කියන එකට.
    කොළඹ නගරය තුල අනවශ්‍ය මූව්මන්‍ට් ඉවත් කරන්න නම් කොළඹට ඇතුල්වීම ක්‍රමානූකූල කරන්න ඕනේ... අපි දන්නවනේ දැන් වාහන වර්ග ගොඩක්, විවිධ කන්ඩිෂන් වලින්, විවිධ අරමුණු වලට ඇතුල් වෙනවා. යෝජනාව තමා අර අක්‍රමවත් සියලු ප්‍රවාහන මාධ්‍ය කොළඹින් පිට හබ් එකක් විදියට දියුණු කරලා ස්තානගත කරනවා. කොළඹ තුල ධාවනය සදහා පිළිගත් ක්‍රමවේදයකට අනූව ගමන් කිරීමට පුරුදු පුහුණු කළ පිළිගත් මගී ප්‍රවාහන රථ රූට් අනූව පෙලගස්වපු ස්තානයක්.
    කොට්ටාවේ ඉදන් තියෙන පිටත වටරවුම අධිවේගී මාර්ගයට තමා පවතින සහ යෝජිත රට වටෙන් එන සියලු අධිවේගී මාර්ග එක්වන්නේ.. ඉතින් රට වටෙන්ම එන අයට පෞද්ගලික වාහන අවශ්‍ය වන්නේ නෑ කොට්ටාවට ඇවිත් සියලු පහසුකම් සහිත නවීන මගී ප්‍රවාහන මාධ්‍යක රැකියා ස්තානයට හෝ සේවා ස්තානයට යාමට පුලුවනි.

    නගරයේ වායු දූෂනයට පහසුවක් වගේම මෙමගින් අනවශ්‍ය ඉන්ධන පරිභෝජනයත් අඩු වෙනවා. ඒ වගේම කොළඹ නගරය තුල රැකියාවෙහි නියුක්ත අති විශාල පිට ප්‍රදේශ වලින් පැමිණෙන සේවක් සේවිකාවන්ගේ දිනපතා සිදුවන කාලය අපතේ යාම අවම වන අතර එය සමාජ ගැටලු බොහොමයකට පිළිතුරක්ද වනු ඇත.

    කොළඹ පිටත ආසන්නවම හෝමාගම මෙම හබ් එක හදන එකට අවශ්‍ය ඉඩම් තියෙන එකත් හේතුවක් වෙලා තියෙනවා තෝරාගැනීමට. දැනටමත් රේල් පාරක් යනවා..

    හැමෝම ෆෝට් යන්න ඕනේ නෑනේ කෝච්චි අල්ලන්නයි බස් අල්ලන්නයි නගරය හරහා...

    මගී ප්‍රවාහනය ඔය ඉහතින් කිව්ව යෝජනාවන්ට අනුකූලව ගොඩ නැගීමේ අපහසුව තියෙන්නේ දැනට බස් සර්විස් කියන්නේ පොලිටික්ස් හා පාතාලය දක්වාම විහිදුනු එකක් වීම. අනික් පැත්තෙන් ත්‍රීවීල් චන්ද ගැන හිතන පොලිටික්ස්. ඒවායේ යූනියන්...
    ඉතින් මේ යෝජනා අහලා මේවා කරන්න බෑනේ බොරු වැඩ කිය කියා අර ucakila කියනවා වගේ දාඩිය පෙරාගෙන කාලේ කකා යන්න තමා වෙන්නෙ කියලා හිතිලා ඩිස්‍යිනර්ස්ලව ප්‍රැක්ටිකල් නැ කියන්න එපා... මේවා ප්‍රැක්ටිකල් කරන්න බලපෑම නැත්තේ ජනතාවගෙන් විතරයි... ජනතාවගේ නියෝජිතයො චන්ද ගැන විතරයි කන්සර්න්.. ආ ඊට අමතරව වමට බර වෙනවා...

    :lol:
    You are talking about that all the people around sl come to homagama and then move to colombo ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol:
    You are talking about that all the people around sl come to homagama and then move to colombo ?

    ඔව්. අනිත් පාරවල් ඔක්කොම වහලා කොට්ටාවෙන් ලොකු ගේට්ටුවක් දානවා කලම්බු එන්ට්‍රන්ස් කියලා..:nerd::nerd::nerd:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    :lol:
    You are talking about that all the people around sl come to homagama and then move to colombo ?
    na buruwo
    homagama awtin rajaye office eelagata private office ehema hadeyi issrahata
    oya wade kerunoth
    ethkota godak lesiyi

    ehema nathath honda ikamanta yanan puluwan kochchi tikak bus tikak hadunama minissunta kolabata ikmanata enna puluwan

    podu prawahanaya hoda hinda minissunta egollange car bar ussan enne one na

    bus kochchi thiyena hinda threewheel oneth na

    sinhalen gahala thiyena eka therenne na wage ingrisiyen gahanwa hena buddimatha wage :D

    mottas ge oluwe gombeti thiyenne kiyala hamotama penna :rofl:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    na buruwo
    homagama awtin rajaye office eelagata private office ehema hadeyi issrahata
    oya wade kerunoth
    ethkota godak lesiyi

    ehema nathath honda ikamanta yanan puluwan kochchi tikak bus tikak hadunama minissunta kolabata ikmanata enna puluwan

    podu prawahanaya hoda hinda minissunta egollange car bar ussan enne one na

    bus kochchi thiyena hinda threewheel oneth na

    sinhalen gahala thiyena eka therenne na wage ingrisiyen gahanwa hena buddimatha wage :D

    mottas ge oluwe gombeti thiyenne kiyala hamotama penna :rofl:

    Thanks Sami for your great explanation cheers :cool: