කොළඹ ගණිකාවෝ-2

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mama dawasak train ekata yaluwekwa daanna gihin eddi palMa uda gNiyek ahanwa yamuda malli kiyala...para wesi..mama mokuth kiyanne nathuwa awa oi ...lajjawe ba..
     

    thanujaka

    Well-known member
  • මේක නං ටිකක් අතිශෝක්තියකින් ලිව්ව කතාවක් බං..
    පිටකොටුවේ ගණිකා ව්‍යාපාරයේ ඇත්ත සීන් එක මේක නෙමෙයි..
    එක කෙරෙන්නේ වෙනස් විදිහකට..
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අපෝ මල ගූ ගොඩවල් බන්
    හරිම බයානකයි.. ඇග කිලිපොළා යනවා...
    ------Mama paper ekaka dakka mehema liyala thiyenava-----galavapu kalisama aragena vena ekek duvanavalu. Kalisama denna 1000 Rs thava illanavalu. 1000 Rs deela , kalisama apahu gannavalu.

    :)
    එක එක දේවල් වෙනවා ඇති බන්. තනි එකෙක්ට ඕකේ ඉන්න හොරු රොත්තක් එක්ක ඔට්ටු වෙන්න බෑනේ කවුරුවත් නැති මහ රෑ.
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මේක නං ටිකක් අතිශෝක්තියකින් ලිව්ව කතාවක් බං..
    පිටකොටුවේ ගණිකා ව්‍යාපාරයේ ඇත්ත සීන් එක මේක නෙමෙයි..
    එක කෙරෙන්නේ වෙනස් විදිහකට..
    එක එක සිද්ධි වෙනවලුනේ බන්. දවල්ට වෙන සීන් එක නෙවෙයි මන් හිතන්නේ රෑට යන්නේ.
    උඹ දන්න සීන් එකත් කියපන්කො. උඹ ඉතින් ලෝයර් කෙනක් නිසා ඔය කේස් ගැන ඕනේ තරන් අහන්න ලැබෙනවා ඇති
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටයි බන් කතාව තව සීන් කෝන් එහෙමත්
    ගොඩාරියක් ඇතුලේ යනවා එකෙක් කියලා තිබ්බ ඒඩ්ස් හැදුන එකක් ආවොත්
    කුඩු කියලා ඒ හුතු ඕන වැස්ස්සකට ඔරොත්තුයි බන් ඒඩ්ස් නෙවේ මොක ආවත්
    ඕකුන් ගහන ගැහිල්ලට දැනටමලෙඩ කීයක් තියනවඩහ් ඒවත් තියන් උන් උන්නවා
    බන් උන්ට ඕනී සල්ලි ඇඟ විකුනලා හරි..... වේස ගෑනු කියලා අම්මල වෙනම
    ඉපදෙන්නේ නෑනේ බන් සමාජයම වැරදී කියන්නත් බෑ හැම එකටම ජීවත් වෙන
    පරිසරය බලපානවා බන් ගොඩක් උන්ට ටාගට් එකක් නැති ජීවිතයක් උනාම ත්
    ඔහොම වෙනවා මනස හිස් නේ :yes:
     
    • Like
    Reactions: DASKONAPPU

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    දවල්ට බස්වල කෝච්චි වල අසරණ කම කිය කිය, අපෙන් හිඟාකන්නෙත් මුංද බං ?
    මරන්ඩ එපැයි...
    ලොකු මිනිහ විතරක් නෙමේ.. පොඩි මිනිහත් සක්කිලියෙක්, පව් කාරයෙක්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙම කියන්න එපා. එකෙක්ට හැදුනම හැමෝටම පැතිරෙනවා. අනික ඒඩ්ස් තියෙන ගෑනු කොහොමත් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ඔය වගේ තැන් වල තමයි

    වල්කමේ යන උන්ට පැතිරෙයි ඉතින්. :rofl: