කොළඹට ඇතුලුවන වාහන වලින් බද්දක් ...!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කොළඹට ඇතුලුවන වාහන වලින් බද්දක් ...!!

    colombo_vehicle_tax.jpg
     

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    යහපාලනයට ජය වේවා...

    හෘද සාක්ෂියට ජයවේවා...
    :yes::yes::yes:
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Good idea though.
    However, there must be an alternative before implementing this. Such as, metro or tram or some other mode of transport for people to commute easily.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕක මහින්දගේ කාලෙත් කරන්න කියල ගත්ත. හරි ගියේ නම් නැහැ. overhead bridges , mono rails and improved train services තිබුන නම් ඔය traffic එක 50% කින් විතර අඩු කරගන්න තිබුන.
     

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    හොඳ පොදු ප්‍රවාහන සේවයක් තිබුනා නම් ඕක වෙන්නේ නෑ. හුගක් අය පෞද්ගලික වාහන පාවිච්චි කරන්නේ දාඩිය නාගෙන බස් එකේ යන්න කැමති නැති නිසා (උදේට යන ගොඩක් පෞද්ගලික වාහනවල යන්නේ වැඩට යන අය).

    අනික් ප්‍රශ්නේ බයික් සහ ත්‍රීවීල් මාර්ග නීති ගණන් ගන්නේ නැතිව පාරේ යන එක.:angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දියවැඩියාව , කොලෙස්ටරෝල් වැඩිවීමත් ලංකාවේ සීඝ්‍රයෙන් සිදුවෙනව , විසඳුම සීනි වලට පොල්තෙල් වලට බදු ගැසීම,
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    karanna puluwan nam hodai. eth karanawa nam,
    hoda public transportation medium ekak ona. hitagena therapila yanna ona nathi, A/C thiyena ekak wenna ona and godak wela waiting time ekak nathi ekak wennath ona.
    anith eka thama oya wahala walata parking dena eka. idamak aragena nam karanna ba. multilevel park ekak hadanna wei ena wahana load eka nawattanna. owa karanne nathuwa charge karanna ganna eka nam moda wadak.
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Good idea though.
    However, there must be an alternative before implementing this. Such as, metro or tram or some other mode of transport for people to commute easily.


    :yes:
    ගිය ආණ්ඩුවෙනුත් ඕක කරන්න හැදුව නේද?
     
    Last edited: