කොළඹට ශ්‍රී පාදය පේන හැටි

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴


    240wsc1.jpg


    මේ තියෙන්නෙ මචන් අපේ ගෙදට්ට පෙවුන විදිහ.

    මෙන්න මම දාපු ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1548304
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    maharagamata Pena eka tikak lokuwata penawane ban. Eka tikak wishwasa Karannath amarui wage. Anith ewwa Nam shape. Kirulapana polhengoda di dekala thiyenawa... :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ශ්‍රීපාදය අපේ ගෙවල් හරියත් පේනවා මචං. වන්දනා කරන කාලෙට ශ්‍රීපාදේ උඩට යනකන් දාලා තියන ලයිට් සේට් එක පේනවා පට්ට ලස්සනයි රෑට :yes:

    Location: C:\WINDOWS\system32 :confused:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුදු රජනන් වහන්සේ ගැන ශ්‍රද්දාවක් නැතිව අපහාස කරන බෞද්ධයො කියාගන්න උන් ඉන්න රටක ශ්‍රි පාදය කොහෙට පෙනුනත් ඇති පලේ මොකද්ද බන්?
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මාර ලස්සනයි මචං..උදේට බොරැලැස්ගමුව වෙල හරියෙනුත් පේනවා..
    රෙප් ++

    Adams+Peak+1.jpg