ශ්‍රී පාදයේ සිට කොළඹත්, කොළඹ සිට ශ්‍රී පාද&#35

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meka wenna puluwanda...??? mama dan awurudu 6k thisse yanawa kawadaawath dakala naane.. specially 2nd 4to 1..???

    ශ්‍රී පාදෙට කොළඹ පේන එක නම් අර පට්ට විදියට සූම් කරලා ගහලා තිබ්බේ
    ගත්ත ඩයල් එක දාලා තිබ්බා FB එකේ
    කළාතුරකින්ලු පේන්නේ ශ්‍රී පාදෙට කොළඹ ඒකත් කැමරාවකින් සූම් කළොත් හොදට පෙන්නේ
    අපේ පැත්තට නම් හැමදාම වගේ උදේට පේනවා ශ්‍රිපාදේ

    ඕකක් තියා හපුතලේ ටවුන් එකට මත්තල එයාර්පෝට් එක පේනවා හොදට
    හම්බන්තොට වරායත් පේනවා සමහර වෙලාවට

    :yes::yes::yes:
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Rep++++
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    meka wenna puluwanda...??? mama dan awurudu 6k thisse yanawa kawadaawath dakala naane.. specially 2nd 4to 1..???

    අපේ ඇස් වලින් සුම් කරන්න බෑනේ බන්.ඕව අහස පැහැදිළි දවසක හොද ලෙන්ස් එකකින් ගත්තුවා .හැමදාම පෙන්නේ නැ .මම මිට අවුරුදු දෙකකට කලින් රත්නපුර පැත්තෙන් යද්දී මළුවට කිට්ටු කරලා පාන්දර 4 ට විතර පෙනුන වරායේ ලයිට්.දවාලක නම් පියවි ඇහින් දකින්න අමාරුයි කොලබ
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    meka wenna puluwanda...??? mama dan awurudu 6k thisse yanawa kawadaawath dakala naane.. specially 2nd 4to 1..???


    ඇස්දෙක නොදකින ගොඩක් දේවල් ලෙන්ස් එක දකිනවා මල්ලී... පුළුවන්නම් තේරුම් ගනින්..