කොළඹ කැරියෝ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,456
    113
    කොළඹ වෙච්ච වෙනස හොදටම අත් වින්දා. 1985 ඉදන් 2018 වෙනකම් ජීවත් වුනේ කොළඹ 10. ඉස්සර ඉස්කෝලේ යනකොට මරදානේ film cutouts තොරණ තිබුනා. ඒක නැතිවෙලා ගියා රේල් පාර උඩින් පාලම ගැහුවට පස්සෙ. තව දැන් දුවන්නේ නැති 140, 167 බස් මරදාන හරහා දිව්වා. භූමිතෙල් කරත්ත සෑහෙන තිබුනා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    දැන් තව හොඳයි බං. ඉස්සර 80 90 ගණන් වල පාරවල් වල දැනට වඩා කුණු තිබ්බා. ඔය ෆොටෝ වල නොපෙනුනාට මිනිස්සු පිස්සෝ වගේ කුණු දැම්මේ කොළඹ පාරවල් වල. JRට පේමයට, සිරිමට වහල්ලු වගේ ෆුක දුන්නු වහල් හැත්තක් හටියේ ඒ දවස්වල .
    කොළඹ ඉස්සර කුණු වලක් ඕක වෙනස් උනේ කරු ජයසූරිය නගරාධිපති උනාට පස්සේ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කොළඹ ඉස්සර කුණු වලක් ඕක වෙනස් උනේ කරු ජයසූරිය නගරාධිපති උනාට පස්සේ
    මහින්ද ආවට පස්සෙ නෙවෙ ද බං කොලබ ලාස්සන උනෙ? මට නං මතක ඒමයි

    පොර නෙ බෙරේ වැව සුද්ද කරල පාරෙ බුලත් කෙල ගහනේක තහනං කරල ගොඩක් වැඩ කෙරේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මහින්ද ආවට පස්සෙ නෙවෙ ද බං කොලබ ලාස්සන උනෙ? මට නං මතක ඒමයි

    පොර නෙ බෙරේ වැව සුද්ද කරල පාරෙ බුලත් කෙල ගහනේක තහනං කරල ගොඩක් වැඩ කෙරේ.
    ඉස්සර CMC එකේ කුණු අදින එවුන් කුණු අදින්නේ නැතුව ත්‍රීවීල් දිව්වුවා බන් . පාරේ යන්නත් බැහැ කුණු බෑග් පාරේ දාලා ඒවා බල්ලෝ ඇදලා . මේ ක්‍රමේ වෙනස් කරේ කරු ජයසූරිය කොළඹ නගර සභාපති උනාට පස්සේ . කොළඹ පට්ට වෙනසක් කරා

    මහින්ද රාජපක්ෂ ජානදිපති උනත් කොළඹ හදන එක ගැන ලොකුවට හිතුවේ නැහැ පොරට ඕනේ උනේ හම්බන්තොට හදලා ගන්න
    මේක නිසා තමා අදටත් කොළඹ ඡන්ද SLPP එකට හම්බ වෙන්නේ නැත්තේ

    මහින්ද ගේ කාලේ කොළඹ සංවර්ධන වැඩ කරේ ගෝඨාභය ගේ තනි කැමැත්තට සහ පොරගෙ තියෙන ඕනේ කමට

    කරු ජයසූරිය කියන්නේ සෑහෙන හොඳ දේශපාලකයෙක් කිසිම චෝදනාවක් නැහැ අද වෙනකම් .

    ඒ වෙලාවේ කරු ජයසූරිය LTTE ප්‍රශ්නය මොන විදියට විසදා ගනියි ද කියලා පැහැදිලි අදහසක් නැහැ ඒත් පොර ජනාධිපති උනා නම් අනිවර්යයෙන්ම රට දියුණු කරනවා

    2000 හේ වගේ UNP එකේ නායක කම කරු ජයසූරිය ය අතට මාරු උනා නම් ලංකාව ගොඩක් වෙලාවට මේ වෙනකොට දියුණු රටක්

    රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක කම තියාගෙන හිටියා කරු ජයසූරියට දුන්නේ නැහැ

    ඒකෙන් ඉතින් පාඩුව උනේ ශ්‍රී ලංකාවට
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    එකම පඩත්තර මිනිස්සු බං හිටියේ. ඒ දවස්වල නගරසබාවේ මිනිස්සු නැහීගෙන ඔය පාරවල් සුද්දකරනවා. ඔය කාලේ බලන්න ඕන මිට්ටෝ සිගරට් පත්තුකරන් බස්වල ගියේ. මට මතකයි තාත්තා හැමදාම වගේ වලියක් දාගන්නවා අපිට හුස්ම ගන්න බෑ කියලා. තව උන් ඉන්නවා රැපියලට දෙකට රටකජු ගොටු ගන්නවා අතින් පොඩිකරලා පොතුටික බස් එක ඇතුලට විසිකරනවා. පස්සේ පස්සේ මිනිස්සුම ඕවට සැරවෙලා ඕව අඩුවෙලා ගියා.
    I really remember this so much. when I was young. ඕක 2000 මුල කාලෙ වෙනකන්ම තිබ්බ බස් වල සිගා ගහන එක.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    හරිම ලස්සන රටක් වෙසපලුවෝ සහ අපි විසින් කරුමයක් කරපු

    ?? lol කොහෙද යකෝ මෙතන තියන ලස්සන. මල අපායක් වගේ නේ. හරියට බංගලාදේශය වගේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්සර CMC එකේ කුණු අදින එවුන් කුණු අදින්නේ නැතුව ත්‍රීවීල් දිව්වුවා බන් . පාරේ යන්නත් බැහැ කුණු බෑග් පාරේ දාලා ඒවා බල්ලෝ ඇදලා . මේ ක්‍රමේ වෙනස් කරේ කරු ජයසූරිය කොළඹ නගර සභාපති උනාට පස්සේ . කොළඹ පට්ට වෙනසක් කරා

    මහින්ද රාජපක්ෂ ජානදිපති උනත් කොළඹ හදන එක ගැන ලොකුවට හිතුවේ නැහැ පොරට ඕනේ උනේ හම්බන්තොට හදලා ගන්න
    මේක නිසා තමා අදටත් කොළඹ ඡන්ද SLPP එකට හම්බ වෙන්නේ නැත්තේ

    මහින්ද ගේ කාලේ කොළඹ සංවර්ධන වැඩ කරේ ගෝඨාභය ගේ තනි කැමැත්තට සහ පොරගෙ තියෙන ඕනේ කමට

    කරු ජයසූරිය කියන්නේ සෑහෙන හොඳ දේශපාලකයෙක් කිසිම චෝදනාවක් නැහැ අද වෙනකම් .

    ඒ වෙලාවේ කරු ජයසූරිය LTTE ප්‍රශ්නය මොන විදියට විසදා ගනියි ද කියලා පැහැදිලි අදහසක් නැහැ ඒත් පොර ජනාධිපති උනා නම් අනිවර්යයෙන්ම රට දියුණු කරනවා

    2000 හේ වගේ UNP එකේ නායක කම කරු ජයසූරිය ය අතට මාරු උනා නම් ලංකාව ගොඩක් වෙලාවට මේ වෙනකොට දියුණු රටක්

    රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක කම තියාගෙන හිටියා කරු ජයසූරියට දුන්නේ නැහැ

    ඒකෙන් ඉතින් පාඩුව උනේ ශ්‍රී ලංකාවට

    a dawas wala UNP ekata seratama kade giya nisa ubata serama hodata mathakai neda.