කිරියේ ඇතිනේ කොළඹ රස්සාවල් වලට යන අය..ගොඩක් අය ඉන්නේ බෝඩිමක හෝ ඇනෙක්ස් එකකනේ. සමහර රස්සා තියෙනවා කොළඹටම සිමා වුනු. (මේකේ ඇතිනේ සොෆ්ට්වෙයා බුවාලස්). දැනට අපිට ජොබ් තියෙන්නේ කොළඹ විතරයි. බැන්දයින් පස්සේ ඉතින් ඇනෙක්ස් වල තමා ගොඩක් උන් ඉන්නේ. මැරෙනකම්ම ඕක කරන්න අමාරුයි.
කොළඹින් ගෙයක් හදන එකද ගන්න එකද හොද ?
ඒ දෙකෙන් මොකක් කළත් නුගේගොඩ ,කිරුලපන, දෙහිවල වගේ පැතිවල හිත්නන්වත් අමාරුයි. එහෙම වුනොත් කොයිවගේ පැත්තක් බලන එක හොදයිද? (ගමනාගමනය පහසු වෙන්නත් ඕනනේ)
ඔය ඔක්කොම කරන්න කියක් වගේ යයිද? බෑන්ක් ලෝන් එකක් දාලා ගේම ගහන එකද හොද?
උබලටත් මේ වගේම ගැටලුවක් තියෙයනම් උබල වැඩකරන ෆිල්ඩ් එක මොකද්ද කියලත් දාපං
පොඩ්ඩක් අදහස් ටිකක් බෙදාහදාගෙන යමුනේද..දන්නේ නැත්නම් බම්ප් එකක් දාපං

Last edited:
okanam ban matath thiyena aualk moak karanawa da kyala hithanna ba