කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    James-Rollins-1-1097817598-1585258640488.jpg
    කවුද ඒ? ජෙෆ්රි ආචර් ද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,802
    11,193
    113
    මොන පරයද අර මියුසියස් කියනේ ?
    අනික කෝ අර වලතර සුද්දා අද හවස යනවා කෙව්වා නාකියා සද්දයක් නැහැ . @Walter White
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,024
    113
    දෙහිවල
    මොන පරයද අර මියුසියස් කියනේ ?
    අනික කෝ අර වලතර සුද්දා අද හවස යනවා කෙව්වා නාකියා සද්දයක් නැහැ . @Walter White
    උන්ගෙ පොත් ටික තමයි මේ පාර උඩින්ම විකිනෙන්නෙ..
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මිනිස්සු දැන් පොතක් කිව්වොත් මියුසස් පොතක් විතරයි.. අන්තර්ගතය මොකක් වුනත් පබ්ලිශර් මියුසස් නම් ඒක තමා පොත කියලා හිතන්නේ.. තවත් මෙහෙම කිහිපයක් තියෙනවා.. ඇත්තටම පොතක් රසවින්දනයක් විදින්න තියෙන අවස්ථාව නැතිවෙනවා.. රැළ්ලට තමා ඔක්කොම.. යම් තරමක් හරි වටින පොත් සූරිය විජිතයාපා විදර්ශන පොත් හැංගිලා ගිහින්.. කුණුහරුපයි අභිරහසුයි විහිලුයි විතරයි දැන් රැල්ල.. දැන් ඔන්න මියුසස් ඩයිහාඩ් ෆෑන්ස්ලා එයි මරාගන්න 😬
    ado ehemath seen ekakda? mama oya මියුසස් kiyana nama eeye thamai ahuwe. un trending neda den..
    Issara nam Dayawansha Jayakodi, M.D Gunasena, Godage, thawa suriya kiyala ekak thibba, oya tika thamai api danna kale thibbe.
    kohoma unath mona publisher kenek nisa hari aluth podi un pothak kiyawanna asa wenawa nam echcharai.. :love2: :yes: :love:

    කවුද ඒ? ජෙෆ්රි ආචර් ද?
    ado porage poth sira. :love2:
    ------ Post added on Sep 28, 2024 at 6:01 AM
     

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    Maksim Gorky අම්මා translate eka ganna tiyana stall eka danna kenek danna.
    තව හොඳ පොත් recommendation තියනවනන් දාගෙන යන්න :love:
    රුසියානු සාහිත්‍ය පොත් , තව ලංකාවේ ඉතිහාසය සම්බන්ධ සූරිය පොත් හුඟක් තියෙනවා,විදර්ශන එකෙත් හුඟක් හොඳ පොත් තියෙනවා.. උදේම යනවනම් ගොඩගේ සරසවි දෙකේම බාගේන් යන්න පරණ පොත් අඩුවට ගන්න පුළුවන්. පුළුවන් තරම් උදෙන් යන්න.


    උදාහරණයක් විදියට මේ වගේ පොත් කිහිපයක් රෙකමන්ඩ් කරන්නම් ,

    #කොළඹ පුරාණය
    #ලංකාවේ පෘතුගීසි ඉතිහාසය 1/2
    #ලංකාවේ පනස් වසරක්
    #කන්ද උඩරට ගරිල්ලා යුධ උපක්‍රම

    ado ehemath seen ekakda? mama oya මියුසස් kiyana nama eeye thamai ahuwe. un trending neda den..
    Issara nam Dayawansha Jayakodi, M.D Gunasena, Godage, thawa suriya kiyala ekak thibba, oya tika thamai api danna kale thibbe.
    kohoma unath mona publisher kenek nisa hari aluth podi un pothak kiyawanna asa wenawa nam echcharai.. :love2: :yes: :love:


    ado porage poth sira. :love2:
    ------ Post added on Sep 28, 2024 at 6:01 AM
    ඇමසෝනියා එක්ස්කැවේෂන් අයිස් හන්ට් ඒ තුන කියවලා තියෙනවා ජේම්ස් රෝලින්ග්'ගේ.
    ------ Post added on Sep 28, 2024 at 7:35 AM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,802
    11,193
    113
    උන්ගෙ පොත් ටික තමයි මේ පාර උඩින්ම විකිනෙන්නෙ..
    ඌ ලියන එකෙක්ද. එලියට දාන එකෙක්ද

    ලියන උං නං මාටිං වික්‍රමසිංහ තමා දන්නෙ :( :(

    ගහන උං නං ගුනසේනයි ගොඩගේ එකයි විතරයි දන්නෙ :(:(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,024
    113
    දෙහිවල
    ඌ ලියන එකෙක්ද. එලියට දාන එකෙක්ද

    උන් එලියට දෙන්නේ. මේ පාර උන්ගේ රාක්ක කොහොමත් දාන දාන සැරේට ඉවරවෙයි, මොකද දිස්පරයු එන්නේ උන්ගේ.
    තව නොටබල් පොත් ගුලි පිටින් දෙන්නේ මංජුල සේනාරත්නගේ පොත් තුන එක්ක.



    අමතරව නුලේ සෙසු අයට පහත සදහන් පොත් නිර්දේශ කරන්න පුළුවන්. බුකියේ ගෘප් වලට හොද නිර්දේශ තියෙනවා. ඒවත් බලන්න.

    සයිකෝ - සුසිත රුවන්
    මාගරට්
    ගෙම්බරි
    පිරිනිවන් කදු පාමුලින්
    ශ්වේත
    මසා නිම කළ හදවතක් විකීණීමට තිබේ

    කට්ටිය තවත් එකතුකරන් යන්න.