අපිට ඉගෙනගන්න,ෆිල්ම් බලන්න,ගේම් ගහන්න තියනවා බන් උබලට වගේ ඕවා කියවන්න වෙලා නෑ... උබ ඕවා කියවලද විබාග වලට ලිව්වේ..ඕක කියන්න දෙයක්ද බන් ? උබේ කමෙන්ට් දැක්කම ඕන එකෙක්ට තේරෙනවා බන්.![]()
අපිට ඉගෙනගන්න,ෆිල්ම් බලන්න,ගේම් ගහන්න තියනවා බන් උබලට වගේ ඕවා කියවන්න වෙලා නෑ... උබ ඕවා කියවලද විබාග වලට ලිව්වේ..ඕක කියන්න දෙයක්ද බන් ? උබේ කමෙන්ට් දැක්කම ඕන එකෙක්ට තේරෙනවා බන්.![]()
"මම අද යමි" වෙන්න ඕන බන්. එහෙම නැත්නම් "මට අද යනෝ" (පාචනය / ඔසප් ...) වෙන්න ඕන. මතක ඇතුව සිංහල ව්‍යාකරණ පොතක් ගන්න.මම අද යනෝ
එල එල මචන්. ආතල් එකට කිව්වේ බන්, සීරියස් ගන්න එපා.අපිට ඉගෙනගන්න,ෆිල්ම් බලන්න,ගේම් ගහන්න තියනවා බන් උබලට වගේ ඕවා කියවන්න වෙලා නෑ... උබ ඕවා කියවලද විබාග වලට ලිව්වේ..
බෝමුස්තූතී මිතුර"මම අද යමි" වෙන්න ඕන බන්. එහෙම නැත්නම් "මට අද යනෝ" වෙන්න ඕන. මතක ඇතුව සිංහල ව්‍යාකරණ පොතක් ගන්න.
Ow bn. Atta.. 90 gananwala lyapu tikak aran ena tami tyne me paratමමත් එක පාරක් ඕන පොත් ලිස්ට් එකක් හදන් ගියා. වැඩක් නෑ. හොයන එක ලේසි නෑ. ඊට ලේසියි පබ්ලිෂර් ගේ main store එකට ගිහින් නිදහසේ තෝරලා ගන්න එක. ශාස්ත්‍රීය පොත් ගහන ප්‍රධාන පබ්ලිෂර් කෙනෙක් දැන් ඕකට එන්නෙත් නෑ. ඕක පටන් ගන්න තැන ගේට්ටුව ළඟ screen එකක් දාල ලෝකේ international book fair කියල තියන ඒවායේ හැටි පෙන්වන්න ඕන හැම එකාටම.![]()
12:12:12 (Best Seller)ත්‍රිලර්/රහස් පරීක්ෂක වලට කැමති අය මේවා කියවලා නැත්නම් කියවන්න.
මේ සෙට් එකම මංජුල සේනාරත්න (ප්‍රංශයේ සිට කතා මවන ඉන්ද්‍රජාලිකයා) ගේ. (Muses Books)
12:12:12 (Best Seller)
බියුරෝ
දිස්පරයු (මේ පාර Best Selling එක වෙන්නේ මේක.)
![]()
![]()
![]()
2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.12:12:12 (Best Seller)
බියුරෝ dekama kiyewwa.. ekama type ekene..loku wenasak na it .දිස්පරයු th ewagemada?
eket නතාලි මුණියේ da inne..same wagene2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ... පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස' කෙසේ විසඳනු ඇත්ද?
Read Sample
https://www.musesbooks.com/book/disparue
දිස්පරයු පොත ගන්න පෝලිමේ දිස්පරයු වෙන සෙට් එක...
දිස්පරයු - මංජුල සේනාරත්නMokakda mchn oya potha, hodayida kiyawanna
Faculty of sexමොනවද බන් හොඳ රොමෑන්ටික් ඒත් බොළඳ නැති novels තියෙන්නෙ?
මම කියන්නෙ හින්දි රොමෑන්ස් වගේ නැතුව හොලිවුඩ් රොමෑන්ස් වගේ පොඩ්ඩක් erotic ගතියක් එක්ක එහෙම යන decent ඒවා.
සිංහල හෝ සිංහල පරිවර්තනයක්.