Yesඉතින් සරලයි,
කොළඹ පොත් ප්‍රදර්ශන 2025 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී. ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම සැප්තැම්බර් 27 ඉදන් ඔක්තෝම්බර් 06 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි.
උදේ 9ය ඉදන් සවස 9 වෙනකන්
පුළුවන් උදවිය තමන්ගේ දරුවට වගේම නැති බැරි පවුලක දරුවෙක්ට පොත් කට්ටලයක් අරන් දෙමු.
ඉගනගත්ත ඉස්කෝලෙට පොත් ටිකක් අරන් දෙමු.
යන්න හිතන් ඉන්න අය තමන් මේ පාර ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න. ඔබට තුති
මමත් එකතුකරන්නම් නිර්දේශිත පොත් කිහිපයක් දිනය ලංකරලා
![]()
Sarasavi Ekata tama yanna oniමම ගන්නවා බන් මේක.මේක ගන්නම තමයි යන්නේ.
![]()
මමත් ගියපාර ගිහිල්ලා ගත්ත පොත් ටික තාම කියවලා ඉවර නෑgiya para gatta ewa kiyeweth na
MD Gunasena
එහෙනම් සමයවර්ධන, විද්‍යාධාර වගේ තැන් වල බලන්නne bn kohewath