කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

avishkaw

Active member
  • Mar 9, 2016
    294
    248
    43
    ඉතින් සරලයි,

    කොළඹ පොත් ප්‍රදර්ශන 2025 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී. ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම සැප්තැම්බර් 27 ඉදන් ඔක්තෝම්බර් 06 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි.
    උදේ 9ය ඉදන් සවස 9 වෙනකන් 👊

    පුළුවන් උදවිය තමන්ගේ දරුවට වගේම නැති බැරි පවුලක දරුවෙක්ට පොත් කට්ටලයක් අරන් දෙමු.
    ඉගනගත්ත ඉස්කෝලෙට පොත් ටිකක් අරන් දෙමු. 👍

    යන්න හිතන් ඉන්න අය තමන් මේ පාර ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න. ඔබට තුති :love:
    මමත් එකතුකරන්නම් නිර්දේශිත පොත් කිහිපයක් දිනය ලංකරලා (y)(y)

    PAkhtLg.jpeg
    Yes

    මම ගන්නවා බන් මේක. 🙂 මේක ගන්නම තමයි යන්නේ. 🤷🏻‍♂️
    THm8X8N.jpeg
    Sarasavi Ekata tama yanna oni
    ------ Post added on Sep 15, 2025 at 8:47 AM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පොත් ගන්න සල්ලි නැති නිසා යන්නෙ නෑ ...

    පුස්තකාලයක් හොයාගන්න ඕන .... නොමිලේ කියවන්න.....
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,370
    1
    17,094
    113
    −273.15°C
    ගියපාර CIBF 2024 එකෙන් ගත්තු පොත් ටික 😅:

    ✅ - කියවලා ඉවර ඒවා

    සඳ කවය
    අපරාන්ත ✅
    තැන්නගල වලව්ව
    කාවා ✅
    කර්ම ✅
    අල්ලපු ගෙදර ✅
    අවලමා
    දඩාවතේ ගිය මිනිහෙක් ✅
    වේගය මරු කැඳවයි
    අන්තෝ ජටා බහී ජටා ✅
    සමුගැනීමක් නොවේ
    මරකත නිම්නය
    හවුස්මේඩ්
    ගෙම්බරී
    පාස්කු ඉරිදා ප්‍රහාරය

    Current read:
    29b020b8-4548-4aaf-9771-48ebed4aec4b.jpg
     
    Last edited: