කොළඹ තත්ත්වය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මගුල නිවාඩුවක් දාන්න දෙන්නෙත් නෑ ..

    කොළඹ ?????
    පාරවල් වල යන්න පුළුවන් වෙයිද

    උදේ මාර traffic එකක් තිබුණේ

    වට පිටේ ඉන්න එවුන් පොඩ්ඩක් update එකක් දෙන්න

    දවල්ට මුළු කොළඹ වට කළොත් ගෙදර යන්න විදියක් නැති වෙනවා

    :shocked:

    පාරේ තමා නිදාගන්න වෙන්නේ
    :eek:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කොළඹ වට කරන්න රනිල්ට බෑ බං... ඕනනම් අරලිය ගහ මන්දිරය වට කර ගනියි... අපේ ගොනා අපිට හොඳයි... කියල කෑ ගහයි.... එච්චරයි...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කොළඹ වට කරන්න රනිල්ට බෑ බං... ඕනනම් අරලිය ගහ මන්දිරය වට කර ගනියි... අපේ ගොනා අපිට හොඳයි... කියල කෑ ගහයි.... එච්චරයි...

    :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුලක් නන් තිබ්බෙ නැහැ. මම උදේ අරලිය ගහ මන්දිරේ ගාවින් ගිහින් කොටුවට ගිහින් ආයිත් ආවෙ. කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැහැ. හැබැයි එද්දිනන් අරලිය ගහ මන්දිරේ ගාව කොල්ලුපිටිය පොලිසියට සීටීබී බස් 4,5 ක් පිරෙන්න පොලිසියෙන් සෙට් බස්සල තිබ්බා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,108
    20,690
    113
    හස්තිශෛලපුර
    කොළඹ වට කරන්න රනිල්ට බෑ බං... ඕනනම් අරලිය ගහ මන්දිරය වට කර ගනියි... අපේ ගොනා අපිට හොඳයි... කියල කෑ ගහයි.... එච්චරයි...

    :yes::yes::yes:

    මිනිස්සු මෝඩ නෑ දැන් එච්චරටම... ඛනිජතෙල්/රේල්වේ/ලංගම/විදුලිබල එකේ තමයි තවමත් මී හරක් ගහනේ වැඩි...
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    කොළඹ වට කරන්න රනිල්ට බෑ බං... ඕනනම් අරලිය ගහ මන්දිරය වට කර ගනියි... අපේ ගොනා අපිට හොඳයි... කියල කෑ ගහයි.... එච්චරයි...

    ඔබ විසින් අද දවසේ පළ කරනු ලබන ත්‍රෙඩ් ඉදිරියේ දී ඔබව අපහසුතාවයට පත් කරමින් නිතර බම්ප් වනු ඇත.... ඔබට ඒ පිළිබද අදහසක් නැත්තං එවැනි අපහසුතාවයන්ට මුහුණ දී සිටින බයියන් ටොයියන් අමතා කරුණු දැන ගන්න...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ උඩහ ගෙදර එකෙකුත් බස් එකක් අරන් ගියා රටටම කෝල් කර කර..
    ඌ විතරද කොහෙද ගියෙ බස් එකේ.. :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මගුල නිවාඩුවක් දාන්න දෙන්නෙත් නෑ ..

    කොළඹ ?????
    පාරවල් වල යන්න පුළුවන් වෙයිද

    උදේ මාර traffic එකක් තිබුණේ

    වට පිටේ ඉන්න එවුන් පොඩ්ඩක් update එකක් දෙන්න

    දවල්ට මුළු කොළඹ වට කළොත් ගෙදර යන්න විදියක් නැති වෙනවා

    :shocked:

    පාරේ තමා නිදාගන්න වෙන්නේ
    :eek:

    Wenask na wenada wagema thamai
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොළඹට මිනිස්සු ගේන්න බෑ කිවුවාට කිහිලිකරුවක් කැඩෙනකන් ගහලා - හිටපු රාජ්‍ය ඇමතිගේ නිවසේ ගුටි බැට හුවමාරුවක්..!
    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ වෙන්නප්පුවේ පිහිටි නිවසේ ඇති වූ බහින්බස්‌වීමක් දුරදිගයාම නිසා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයෙකු එම පක්ෂයම නියෝජනය කරන තවත් මහජන නියෝජිතයෙකුට සිදුකළ පහරදීමෙන් බරපතළ තුවාල ලබා මාරවිල රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඔබ විසින් අද දවසේ පළ කරනු ලබන ත්‍රෙඩ් ඉදිරියේ දී ඔබව අපහසුතාවයට පත් කරමින් නිතර බම්ප් වනු ඇත.... ඔබට ඒ පිළිබද අදහසක් නැත්තං එවැනි අපහසුතාවයන්ට මුහුණ දී සිටින බයියන් ටොයියන් අමතා කරුණු දැන ගන්න...
    අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කොළඹට මිනිස්සු ගේන්න බෑ කිවුවාට කිහිලිකරුවක් කැඩෙනකන් ගහලා - හිටපු රාජ්‍ය ඇමතිගේ නිවසේ ගුටි බැට හුවමාරුවක්..!
    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ වෙන්නප්පුවේ පිහිටි නිවසේ ඇති වූ බහින්බස්‌වීමක් දුරදිගයාම නිසා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයෙකු එම පක්ෂයම නියෝජනය කරන තවත් මහජන නියෝජිතයෙකුට සිදුකළ පහරදීමෙන් බරපතළ තුවාල ලබා මාරවිල රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
    For an example :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    හදිස්සියක් නැත්නම් දවල්ට යන්න එපා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    යූන්පී පෙලපාලිය නිසා කොලබ ට්‍රැෆික් ඇතැයි සිතනා මිනිසුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය, යකෝ දැනුත් අරලියගහ ලගට ගිහින් ආවෙ, පොලිසියේ නම් ටික දෙනෙක් හිටියා, මිනිස්සු නෑ :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බලය තියෙද්දි මීටිමකට එන්නෙ නැති මිනිස්සු.. බලය නැති වුනාම වට කොරන්න එයිද ආයිබෝං...
    අනික ඔය අවුරුදු 3 1/2ට මිනිස්සුන්ට කතාකලාමද කොහෙද...