කොළඹ තත්ත්වය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    12ට Galle Road වහනවා,STF set pitin awilla inne. UNP karayo ගෙම illuwoth Raja kamak Set wenawa. Ada senaga enawa bn.mage yaluwek kiuwa යටියන්තොටෙන් witharak Bus 12k enawa kiyala.

    ඔය බීබීසී ට අල් ජසිරා එකට පොඩ්ඩක් පෙන්නන්න දගලන්නෙ... පව් බන්...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔක්කොම එකයි ,මිනිස්සුන්ව තඹ දොයිදුවකට ගණන් ගන්නේ නෑ මුන්
    මිනිස්සුන්ගේ වැඩි කැමැත්තෙන් එලවපු ජනපතිව ආයේ අගමැති කළා
    මහින්දත් ලැජ්ජා නැතුව ගියානේ ,මුන් ඔක්කොගෙම මෙගා ඩිල් තියෙන්නේ
    තමන් හම්බකරගත්තොත් දෙයක් තමන්ට තියෙයි
    ඒ නැතුව ගිනි අව්වේ වේලි වේලි එක එකා වෙනුවෙන් කෑගැහුවට උන් උබලට දෙන දෙයක් නෑ
    උබලට හම්බෙන්න තියෙන දෙයත් ගත්තොත් මිසක් :no:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    44977694_256210948423967_4728493190254952448_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    12ට Galle Road වහනවා,STF set pitin awilla inne. UNP karayo ගෙම illuwoth Raja kamak Set wenawa. Ada senaga enawa bn.mage yaluwek kiuwa යටියන්තොටෙන් witharak Bus 12k enawa kiyala.

    මොකෝ දැන් තත්ත්වෙ... සූ ගාල 100ක් විතර ඉන්නවද...?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකුන් අරලියගහ මන්දිරේ දැන් දවස් ගානක් තිස්සෙ :growl::growl:. ඕක වටේ විට කෙල ගහල චූ කරල බිත්ති හූරල අන්තිමට ඒකටත් කෝටි ගානක් වියදන් කරන්න වැඩේ කරවල පලයව්කො ගොන් හැත්ත .:angry::angry::angry::angry::angry::angry: