කොළඹ බස් මාර්ග විස්තරය..

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    smiley-good-post-sign.gif

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳ ත්‍රෙඩ් එකක් මචං. අමනාපයක් නැති නම් මම කරුණු කීපයක් එකතු කරන්නම්.

    Click Here

    +7
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    118 den nehe!!
    156 Dehiwala Nugegoda eka Dehiwala Beddagana kara

    118 දෙහිවල - කරගම්පිටිය - සත්තු වත්ත පාර - කලුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලී පොස්ට් - පිටකෝට්ටේ - බැද්දගාන

    118 දෙහිවල - කරගම්පිටිය - නැදිමාල - ඇන්ඩර්සන් පාර - කලුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලී පොස්ට් - පිටකෝට්ටේ - බැද්දගාන