කොළඹ, ලෝකයේ ලාබම නගර... 07-10-2011 06:28 PM mahindata dena thambiya

ganan ganna epa machang..samahara unta hariyata education ekak labila naa..ekai oya widiyata hasirenne.. menna mage rep ekakmage rep kapuwata bohom isthuthi![]()

එක පැත්තකින් මුගේ THREAD එකේත් වැරැද්දකුත් නැහැ, හේතුව ලංකාවෙන් පිට එවුන්ට පේන හැටි නොවැ මේතන තියෙන්නේ





mage rep kapuwata bohom isthuthi![]()


ganan ganna epa machang..samahara unta hariyata education ekak labila naa..ekai oya widiyata hasirenne.. menna mage rep ekak![]()
ආච්චිගේ තට්ටේ
මාසෙකට රුපියල් ලක්ෂ 2-3 හම්බ කරන නිව්යෝක්, සිඩ්නි, ලන්ඩන් වැසියෙක්ට කොලඹ ලාභ නගරයක් වෙන්න පුලුවන්.නමුත් කොලඹ ඉන්න රුපියල් 6000-10,000ක් මාසෙකට හම්බ කරන මිනිහෙක්ට කොළඹ ලාබ නගරයක් නෙවෙයිලු.
කොච්චර බයිලා කීවත් ලංකාවේ මිනිහෙක්ගේ දවසක ආදායම ඩොලර් 2යි. ඒ කියන්නේ රුපියල් 200-300ක් විතර.
ganan ganna epa ban,,,ova normal,,,,,,,eka eka syko dials innvane,,,,,![]()

thanks MuslimsLankan. but you should report the tags made by people on this thread. I think those are irrelevant with the topic.