කොළඹ සයන්ස්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොළඹ සයනස් එකේ රැග් තියෙනවා ද?
    රැවුල වවන් යන්න දෙනවා ද?
    ඇග හදපු එකෙක් ගියොත් අවුලක් වෙයි ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    කොළඹ සයනස් එකේ රැග් තියෙනවා ද?
    රැවුල වවන් යන්න දෙනවා ද?
    ඇග හදපු එකෙක් ගියොත් අවුලක් වෙයි ද?

    ඕකට කොලඹ කැම්පස් එක නෙවෙයි, තුම්මුල්ල මහා විද්‍යාලය තමා ගැලපෙන්⁣නේ. ඔතනින් ඕක අයින් කරන්න ඕනා.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    කොළඹ සයනස් එකේ රැග් තියෙනවා ද?
    රැවුල වවන් යන්න දෙනවා ද?
    ඇග හදපු එකෙක් ගියොත් අවුලක් වෙයි ද?

    උබ ඇග හදලනම් ඉන්නේ රැග් කරන්න අවොත් ඇරපන් පුකේ
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඕවා මෙකෙ අහන්න එපා ඕයි
    කැම්පස් නොගියපු පොන්නයොට රිදෙනවා හරියට.
    දන්න තරමින් සයන්ස් එකෙ ඉන්නෙ අලයො.
    ජපුර සයන්ස් නම් පට්ට රැග් මුකුත් නෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ඕවා මෙකෙ අහන්න එපා ඕයි
    කැම්පස් නොගියපු පොන්නයොට රිදෙනවා හරියට.
    දන්න තරමින් සයන්ස් එකෙ ඉන්නෙ අලයො.
    ජපුර සයන්ස් නම් පට්ට රැග් මුකුත් නෑ

    මේක ඇත්තක්. එකේ නැ. නමුත් වටේ උන් ඒ නිසා ඉන්නේ අවුලෙන්. කැරියෝ ටික පිරිතක් කියද්දි ගැහුවා.
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේක ඇත්තක්. එකේ නැ. නමුත් වටේ උන් ඒ නිසා ඉන්නේ අවුලෙන්. කැරියෝ ටික පිරිතක් කියද්දි ගැහුවා.
    කවුද වටේ උන්? ආට් එක ද?
    ඕක උනේ ජපුරේ මිසක් කොළඹ නෙමෙයි.
    ජපුරේ ඇප්ලයිඩ් එක එක්ක මාර තරහයි රැග් දෙන පිම්පි ෆැකල්ටි ටික
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    කවුද වටේ උන්? ආට් එක ද?
    ඕක උනේ ජපුරේ මිසක් කොළඹ නෙමෙයි.
    ජපුරේ ඇප්ලයිඩ් එක එක්ක මාර තරහයි රැග් දෙන පිම්පි ෆැකල්ටි ටික
    එකගයි ඇ එකගයි
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    යාළුවෙක් කිව්වා ඇග හදලා ගියොත් උන් පට්ට තරහයි වට කරන් රැග් කරයි කියලා.
    තව එකෙක් කිව්වා ඇග තියෙද්දි කවුරුවත් එන එකක් නෑ මුකුත් කියන්ක කියල.
    මොකද්ද බං ඇත්ත😐☹️
     

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    කවුද වටේ උන්? ආට් එක ද?
    ඕක උනේ ජපුරේ මිසක් කොළඹ නෙමෙයි.
    ජපුරේ ඇප්ලයිඩ් එක එක්ක මාර තරහයි රැග් දෙන පිම්පි ෆැකල්ටි ටික
    එකගයි ඈ.ආට් එකේ උන්ට මාරම පුකේ අමාරුවක් තියෙන්නෙ සයන්ස් එකේ උන් රැග් කරන්නේ නෑ කියලා.අනේ මන්දා ඉතින්
    මෙඩ්ඩො තමා රැග් කෙරිල්ල නැවැත්තුවේ මුලින්ම .උන් පටන්ගත්ත දවසේ ඉදන් anti රැග්ලු.සයන්ස් එකේ රැග්වලට කැමති උන් ඉන්නවා.උන්ව පඩේකට ගනන් ගන්නේ නෑ.
    උන් අල කියන්න බෑ බං.ආට් උන් රැගෙන් එකෙන් දෙන එක මුන් බාහිර වැඩ දීලා කරනවා.අන්තිමට බැජ් ෆිට් එකක් හැදිලා. කේස් මුකුත් නෑ😍
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    පිසිකල් රෑග් නැහැ
    නිකන් පොඩ්ඩක් සෙට් එකම එකට තියලා කෑ ගහන එක තමයි කරන්නෙ
    උඹට නෙවෙයි වගේ අහං ඉඳපං, කොහොමත් උඹ ඇඟ එහෙම හදං ඉන්නවා නං උං උඹව හයිලයිට් වෙන විදියට ලොකුවට මොනවත් කරන්නෙ නැහැ මොකද ඒක උන්ටම බැක්ෆයර් වෙන්න පුලුවන් නිසා. උඹත් එතන හයිලයිට් වෙන්නෙ නැතුව කියන දෙයක් අහං ඉඳපං.
    ඕන නං මුල් දවසෙම ගිහින් රෑග් කරන යූනියන් එකේ එකා එක්ක කතා කරලා කියපන උඹට හාට් එකේ අවුලක් තියනවා හරි මොකක් හරි කෙලවෙන්න පුලුවන් ලෙඩක් තියනවා කියලා, එකෙක් වචනයක් කියන්න එන්නෙ නෑ
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පිසිකල් රෑග් නැහැ
    නිකන් පොඩ්ඩක් සෙට් එකම එකට තියලා කෑ ගහන එක තමයි කරන්නෙ
    උඹට නෙවෙයි වගේ අහං ඉඳපං, කොහොමත් උඹ ඇඟ එහෙම හදං ඉන්නවා නං උං උඹව හයිලයිට් වෙන විදියට ලොකුවට මොනවත් කරන්නෙ නැහැ මොකද ඒක උන්ටම බැක්ෆයර් වෙන්න පුලුවන් නිසා. උඹත් එතන හයිලයිට් වෙන්නෙ නැතුව කියන දෙයක් අහං ඉඳපං.
    ඕන නං මුල් දවසෙම ගිහින් රෑග් කරන යූනියන් එකේ එකා එක්ක කතා කරලා කියපන උඹට හාට් එකේ අවුලක් තියනවා හරි මොකක් හරි කෙලවෙන්න පුලුවන් ලෙඩක් තියනවා කියලා, එකෙක් වචනයක් කියන්න එන්නෙ නෑ
    මිටි ඇග තියෙන ඩයල් එකක්. උස නම් නෑ.☹️☹️
    අදුරන අය ඉස්කෝලෙ කලින් බැච්වල කට්ටය එහෙම කවුරුවත් නෑ හැබැයි. කොටින් ම යාළුවො කිසි කෙනෙක් නෑ.
    වෙන උන්ට ඒලෙවල් බැච් එකේ උන් ඉන්නවානෙ කැම්පස් එද්දි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    මිටි ඇග තියෙන ඩයල් එකක්. උස නම් නෑ.☹☹
    අදුරන අය ඉස්කෝලෙ කලින් බැච්වල කට්ටය එහෙම කවුරුවත් නෑ හැබැයි. කොටින් ම යාළුවො කිසි කෙනෙක් නෑ.
    වෙන උන්ට ඒලෙවල් බැච් එකේ උන් ඉන්නවානෙ කැම්පස් එද්දි.

    මාත් ගියේ ඔය කැම්පස් එකටම තමයි මම ගියේ දන්න එකකේ නෙමෙයි කැම්පස් එකට යන්නෙ කොහොමද කියලාවත් දන්නෙ නැතුව
    එහෙම කාටවත් බනින එකට ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නැහැ.
    බය නැතුව පලයන්, ගිහින් හයිලයිට් වෙන්නෙ නැතුව කියන දෙයක් අහගෙන වෙන දෙයක් බලාගෙන හිටපන් මුකුත් වෙන්නෙ නැහැ, rag season එක ඉවර උනාම ඕන මගුලක් කරන් ඉන්න පුලුවන්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    .ආට් උන් රැගෙන් එකෙන් දෙන එක මුන් බාහිර වැඩ දීලා කරනවා.අන්තිමට බැජ් ෆිට් එකක් හැදිලා. කේස් මුකුත් නෑ😍
    ම්මත් කියන්නෙ මෙන්න මේක.. batch ft හදන්න රැග් ඕනෙම නැහැ වෙන ක්‍රම තියෙනවා:yes:

    හරියට ඉස්කෝලෙ වගේ රැග් තිබිලා නෙවෙයි සෙක්ශන් එකම ෆිට් උනේ, event කරේ, housemeet කරේ වගේම,,,, රැග් තිබිලත් ෆිට් නැති මෙලෝ වැඩක නැති අමු කුහකයෝ උන් ඕන තරම් කැම්පස් එකේ ඉන්නවා.. හැබැයි රැග් කාලෙ පාඩම් කරපු නිසා උගෙ නම මතකයි:lol: එච්චරයි වෙනස...🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,259
    113
    එකමත් එක රටක
    රැවුල කපල පලයන් ඉතින්. ඇග හදාගන්න ඕකුනුත් ආසයි බැරි උනාට. තව ටිකක් හදාගෙන පලයන්.. උබට අල්ලන්නේ නැති රැග් කරන්නේ ආවොත් දීපන් කන පැලෙන්න. සෙට් එකක් ඉන්නවනම් ඉතින් හරි එකම ඉස්කෝලේ වගේ. :rofl: සින්දුවක් කියන්න වගේ , කෙල්ලෙක් එක්ක බත් එකක් කන්න වගේ ඒවා නම් ඉතින් කරපං ආතල් එකටත් එක්ක..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    මේකේ අහ අහ ඉන්න වෙලාවේ පල ඉන්න විදිහකට, රැග් කරන්න ආවොත් දීපන් හදාගත්ත ඇඟෙන්ම කැම්පස් එකක් කියල අමතක කරලා. උන් ඉගෙන ගන්න ආපු උන් කියන එක අමතක කරලා එක එකාව රැග් කරන්න එනවා නම් තොට ඒක කැම්පස් එක කියල අමතක කරලා උන්ට නෙලන්න බැරිකමක් නෑනේ.