කොළඹ සයන්ස්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේකේ අහ අහ ඉන්න වෙලාවේ පල ඉන්න විදිහකට, රැග් කරන්න ආවොත් දීපන් හදාගත්ත ඇඟෙන්ම කැම්පස් එකක් කියල අමතක කරලා. උන් ඉගෙන ගන්න ආපු උන් කියන එක අමතක කරලා එක එකාව රැග් කරන්න එනවා නම් තොට ඒක කැම්පස් එක කියල අමතක කරලා උන්ට නෙලන්න බැරිකමක් නෑනේ.
    ඉතිං බං එහෙම නෙලුවොත් උන් එකතු වෙලා නෙලයි නෙ. එකෙක් විතරක් මොනවා කරන්න ද
     
    • Sad
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    රැග් ලීඩර් ට තනියම කතා කරපන් මම වගේ

    " තෝ මොන දීපන් දේශන්කරයක තදයෙක් වුනත් වැඩක් නෑ, මම කුළියට මිනීමරලා තියෙන හින්දා මගෙ Rs. 650ක් නාස්ති කරන්නේ නැතුව පාඩුවේ ඉමු නේද? ඇයි මල්ලී 650. 00 මොකද්ද? ඇයි හුත්තෝ තෝ හිතුවද පිස්ටල් එකට ජිල් දානවා කියලා 9mm bullet එකක් 650 යි"

    *සොරි මල්ලි අව්ලක් නෑ."

    I was not Colombo campus.
     
    Last edited:

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    රැග් ලීඩර් ට තනියම කතා කරපන් මම වගේ

    " තෝ මොන දීපන් දේශන්කරයක තදයෙක් වුනත් වැඩක් නෑ, මම කුළියට මිනීමරලා තියෙන හින්දා මගෙ Rs. 650ක් නාස්ති කරන්නේ නැතුව පාඩුවේ ඉමු නේද? ඇයි මල්ලී 650. 00 මොකද්ද? ඇයි හුත්තෝ තෝ හිතුවද පිස්ටල් එකට ජිල් දානවා කියලා 9mm එකක් 650 යි"

    *සොරි මල්ලි අව්ලක් නෑ."
    උබ ඉතිං නිකං හැමතැනම මං පොර ටෝක් දෙන පිප්පියෙක් වගේ කියල නම් තේරෙනවා හැම රිප්ලයි එකක් ම දැක්කම. මේකෙ ඉන්නෙ ඔහොම උන් වගේ සේරම😂😂
     
    • Haha
    Reactions: Brandy2020

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    uba colombo science neda
    ඔව් ඔව්... පුක්මන්තා කරලා ගනනවා🤣🤣🤣 මේපාර කට් ඔෆ්ෆ් ආපු කෙනෙක් වෙන්න ඇති... තවම කැම්ප්ස් එක අපිටවත් ඇරලා නෑ..මොන රැග්ද බන්.නාකි වෙන්න කලින් කැම්පස් එන්න පුලුවන් වුනොත් සතුටු වෙයන් රැග් එකට වඩා
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඔව් ඔව්... පුක්මන්තා කරලා ගනනවා🤣🤣🤣 මේපාර කට් ඔෆ්ෆ් ආපු කෙනෙක් වෙන්න ඇති... තවම කැම්ප්ස් එක අපිටවත් ඇරලා නෑ..මොන රැග්ද බන්.නාකි වෙන්න කලින් කැම්පස් එන්න පුලුවන් වුනොත් සතුටු වෙයන් රැග් එකට වඩා
    උබ 2016 ඒලෙවල් නේද නුවර නේද 😂😂 උබලැ ගෙදර ඉදන් ම මම දන්නවා 😂😂

    මම ප්‍රයිවට් කැම්පස් එකක ඉගනගන්න ගමන් ඉන්නෙ. 🤣😂කටෝෆ්🤣🤣
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    උබ 2016 ඒලෙවල් නේද නුවර නේද 😂😂 උබලැ ගෙදර ඉදන් ම මම දන්නවා 😂😂

    මම ප්‍රයිවට් කැම්පස් එකක ඉගනගන්න ගමන් ඉන්නෙ. 🤣😂කටෝෆ්🤣🤣
    වරෙන්කෝ ඉතිං ගෙදර 🤣 ඔච්චර දන්න එකේ අහගන්න පුලුවන්නේ ගෙදර ඇවිල්ලම
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    වරෙන්කෝ ඉතිං ගෙදර 🤣 ඔච්චර දන්න එකේ අහගන්න පුලුවන්නේ ගෙදර ඇවිල්ලම
    උබගෙන් අහගන්න තරම් පුක් අමාරුවක් නෑ. ෆිසිකල් එකෙක්ගෙන් නම් අහගන්න කැමතියි. උන්ගෙන් අහන්න ඕන ඒවා බොගෙන් අහල වැඩක් තියෙනව ද🤣🤣
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    උබගෙන් අහගන්න තරම් පුක් අමාරුවක් නෑ. ෆිසිකල් එකෙක්ගෙන් නම් අහගන්න කැමතියි. උන්ගෙන් අහන්න ඕන ඒවා බොගෙන් අහල වැඩක් තියෙනව ද🤣🤣
    උබලම හිතපන්කෝ ඉතිං මුන් ආවම 🤣🤣🤣
     
    • Like
    • Dislike
    Reactions: Sen-lu and rckdck

    Sen-lu

    Well-known member
  • මෝඩ හුත්තා😂😂 මම ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රියක් කරන මිනිහෙක්.මම ඇහුවෙ මට නෙමෙයි.
    උඹ වගේ අනිත් මිනිස්සු ගැන හිතන අය හරි අඩුයි බං අදකාලෙ. රෙස්පෙක්ට් බ්‍රෝ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මෙතන පොන්නයො කිප දෙනෙක් රගන බව නම් පේනවා. දන්න කෙල්ලෙක් ඉන්නවා ඇන්ටි රැග් පට්ට ඇන්ටි රැග්. කොළඹ ලොකුම බාලිකාවක. කෙල්ල නම් ෆිසිකල් දැන් ෆයිනල් වෙන්නැති.
    එයා කියන විදියට නම් සයන්ස් එක ඇන්ටි රැග්. ඒකෙ ගේ උනුත් ඉන්නවා කිසිම අවුලක් නෑ. අනික උන්ගෙ මනුස්සකම හැමදේම තියෙනවා අර කියන කුහක ලයින් නෑ. හැබැයි ඒකි ෆිසිකල්. බයෝ උන්ගෙ නම් ටිකක් ගූ ලයින් තියෙනවා කියලා මොලෙකියුලර් ගිය මල්ලි කෙනෙක් කිව්ව. මොනව උනත් අරකි නම් පට්ට ඇන්ටි රැග්.

    උබ මෙහෙම කරපන්
    ෆේස්බුක් එකෙන් ඒකෙන් මේකෙන් උබල ගැන හොයනවා ඕකුන් වට්ස්ඇප් ගෘප් වල එහෙම ඉන්නව නම් බලනවා.
    උබ කොළඹ නම් බය නැතුව ෆේස්බුක් එකේ කොළඹ කියල ඉස්කෝලෙ අහවල් එක කියල දාගෙන ඉදපන්.ඇග තියෙනවා කිව්ව නෙ. යන ජිම් එකේ ෆිට් කොල්ලො ටිකක් එකක් ෆොටෝ එකක් දාපන්.
    උබ මැත නම් ෆස්ට් ඉයර් ටිකට උදව්වක් ගනින් අදුරන කාගෙන් හරි.තනියම හරි කරගනින්. කැම්පස් ගිහින් ලෝඩ් වගේ හිටපන්.
    බයෙන් බයෙන් යන්න එපා. බොඩි ලැන්වේජ් දන්න එකාට තේරෙනවා හැරෙනකොට. ඒ නිසා පොඩ්ඩක් සමාඩයට බැහැල පුරුදු වෙයන්. එහෙම එකෙක් ගියාට පස්සෙ වතුරෙන් ගොඩට ගත්ත ගප්පියා වගේ නම් ඉතිං උන්ට මීටර්

    කැම්පස් එකේ උන් තනියම බල්ලෙක්ට ගලක් ගහන්න බයයි බං. තනියම හැද්ච්ච කොල්ලෙක්ගෙ පර්සනැල්ටි එකෙන් බාගයක් නෑ ඕකුන්ට. මම කැම්පස් නිසා දන්නවා ඕකුන් ලැට් එකට යන්නෙත් රංචු පිටින් නෙ. තනියම සැලුන් එකට යා ගන්න බැරි උන්ගෙයි උබගෙයි වෙනසක් තියෙනවා උබට සදා කල්කොන් වෙන්න සිද්ද උනත් ගාණක් නැතුව ඉදපන්. එහෙම එකෙකුට තියෙන ගට බාගයක් උනට නෑ..

    ජපුර කැලණිය අවුලක් නෑ ඔය ගොං පාට් නෑ
     
    • Love
    Reactions: rckdck

    ඒයාට නෙමෙයි යාලුවට කියන්න 😅😅
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    දැන් අවුරුදු දෙක තුනක ඉඳන් සයන්ස් එකේ හරියට රැග් එකක් නෑ... තෙල තියෙනව... (පේන හැටියට එහෙමයි, මොකද මම සයන්ස් නෙමේ)