කොළොප්පමට හදපු සින්දු😍

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    836
    914
    93
    Channel එක කරන එකා set නැති dial එකක්.🙃හැබැයි සිංදු ටික අහද්දී පොඩි කාලේ මතක් වුණා.ඉස්සර school bus එකේ මේවයින් බහුතරයක් සින්දු(මෙතන නැති ඒවාත් ගොඩාක් තියෙනවා.)play වෙනවා.අංකල්ගේ කොල්ලෝ දෙන්නත් අපට වැඩිය අවු.2,3ක් ලොකු නිසා උනුත් ඕවා දානවා.පස්සේ ඉස්සරහා tv එකක් හයිකළා.ඕකේ music videos එක්ක play වෙන්න දානවා.මාර ආතල් කාලයක්.මට ඔය සිංදු කටපාඩං උණේ ඒ විදියට.මොකද අපේ වයසෙදී internet තියා phone එකක්වත් අල්ලන්න බැහැ.නැත්නං කොන්වෙන්න වෙන්නේ.(සමහර ඒවා tv programmes වල ගියා හැබැයි.)Elakiri.com කියලා පළවෙනියට ඇහුවෙත් ඒ නිසා.සිංදු යටින් දාලා තිබ්බාට ආතල් site එකක් කියලා අඳුරගත්තේ ගිය අවුරුද්දේ...😁(ඒ කාලේ 3,4 වගේ අපි.)