කෝච්චියෙන් නුවර ගිහින් (අදහස් ටිකක් ඕන)

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    නුවර view point එක
    උඩවත්ත කැලේ
    හන්තාන යනවා නම් දවසක් වගේ යයි
    මාලිගාවේ කෞතුකාගාර එහෙම බැලුවා ද?

    තව දියඇලි එහෙම නම් තියෙනවා රංගල පැත්තේ හැබැයි පොඩ්ඩක් දුර වැඩි.
    👆
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Ude 7 recommended
    9.20 - 940 wage wedding yanawa
    Ow neda ban ☺
    ඔතෙන්ට පැය 5ක් වගෙ කාලය ගියා මට ඇවිදින්න
    ekata yanne ban. Ambuluwave yanava
    අප්පේ කෝචියේම වරෙන් මේ දවස් වල පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. උසාවිට ගාවා ඉදන් ස්ටේෂන් එක ගාවට යන්න අඩුප පැය එකහමාරක්වත් යනවා. පාරේ මොනවද ටෙස්ටින් වගයක් කරනවා.
    Thanks ban,nuwara traffic nam patta chora

    🥰
    කෝච්චියෙන් නුවර BUMP ⬆️
    🥰
    ------ Post added on Nov 10, 2024 at 7:30 AM
     
    • Like
    Reactions: MR.YOLO

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    Ow neda ban ☺

    ekata yanne ban. Ambuluwave yanava

    Thanks ban,nuwara traffic nam patta chora

    🥰

    🥰
    ------ Post added on Nov 10, 2024 at 7:30 AM
    ඔය ට්‍රේන් එකේ යනවා නම් ටිකට් බුක් කරන්න ඕනෙ හැබැයි
    එවලෙ ඉස්ටේසමෙන් ගන්න ගියොත් සමහර වෙලාවට ටිකට් නෑ 🥲
     
    • Love
    Reactions: Jim_Moriarty

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow neda ban ☺

    ekata yanne ban. Ambuluwave yanava

    Thanks ban,nuwara traffic nam patta chora

    🥰

    🥰
    ------ Post added on Nov 10, 2024 at 7:30 AM

    අම්බුලුවාවට යනවා නම් කොලබ ගම්පොල බස් එකෙ නගින්න. නුවර කොලබ එක්ක ආවොත් පේරාදෙණියෙන් මාරු වෙන්න ඔන.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අම්බුලුවාවට යනවා නම් කොලබ ගම්පොල බස් එකෙ නගින්න. නුවර කොලබ එක්ක ආවොත් පේරාදෙණියෙන් මාරු වෙන්න ඔන.
    Nuvara town eke idan bus ekak nadda machan. Api devani davase yanna inne

    ඔය ට්‍රේන් එකේ යනවා නම් ටිකට් බුක් කරන්න ඕනෙ හැබැයි
    එවලෙ ඉස්ටේසමෙන් ගන්න ගියොත් සමහර වෙලාවට ටිකට් නෑ 🥲
    Intercity ekak thiyenava machan.weekend neme yanne. So seat normally thiyenava.
    ------ Post added on Nov 10, 2024 at 10:09 AM
     
    • Like
    Reactions: lasankandy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,801
    113
    ටිකට් බුක් කරලා පලයං. නැත්තං සීට් අල්ලගන්න අමාරුයි. තෙරපි තෙරපි යන්න ගියාම ගමනත් එපා වෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Nuvara town eke idan bus ekak nadda machan. Api devani davase yanna inne

    Intercity ekak thiyenava machan.weekend neme yanne. So seat normally thiyenava.
    ------ Post added on Nov 10, 2024 at 10:09 AM

    තියෙනවා තියෙනවා මම හිතුවේ එක දවසේ යන්න කියලා
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වේල්ස් පාක් ගිහින් කටට දියන් .
    පාර්ක් එකට යන්න ඕන නැ බන්. අපි දවස් දෙකක් ඉන්නවනෙ. කටට ඉතින් රූම් එකෙම දෙන්න පුලුවන්නෙ

    තියෙනවා තියෙනවා මම හිතුවේ එක දවසේ යන්න කියලා
    මොකද්ද මචන් බස් එක
    ------ Post added on Nov 10, 2024 at 11:11 AM
     
    • Like
    Reactions: MR.YOLO

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාර්ක් එකට යන්න ඕන නැ බන්. අපි දවස් දෙකක් ඉන්නවනෙ. කටට ඉතින් රූම් එකෙම දෙන්න පුලුවන්නෙ

    මොකද්ද මචන් බස් එක
    ------ Post added on Nov 10, 2024 at 11:11 AM

    ගම්පොළින් හෙම්මාතගම බලා උදෑසන 07.20

    ගම්පොළින් හෙම්මාතගම බලා උදෑසන 09.30

    ගම්පොළින් හෙම්මාතගම බලා දහවල් 12.30

    ගම්පොළින් මාවනැල්ල බලා සවස 03.45

    ගමන් මාර්ගය
    හෙම්මාතගම, ඕලාන, කෙහෙල්පන්නල, දෙල්ගහදෙනිය, බලවත්ගමුව, වත්තේකඩේ, අම්බුලුවාව, සිංහාපිටිය, ගම්පොළ
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ගම්පොළින් හෙම්මාතගම බලා උදෑසන 07.20

    ගම්පොළින් හෙම්මාතගම බලා උදෑසන 09.30

    ගම්පොළින් හෙම්මාතගම බලා දහවල් 12.30

    ගම්පොළින් මාවනැල්ල බලා සවස 03.45

    ගමන් මාර්ගය
    හෙම්මාතගම, ඕලාන, කෙහෙල්පන්නල, දෙල්ගහදෙනිය, බලවත්ගමුව, වත්තේකඩේ, අම්බුලුවාව, සිංහාපිටිය, ගම්පොළ
    ගොඩක් ස්තුතිය මචන්
     
    • Like
    Reactions: lasankandy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    Eeke couple witarada bn ynne
    තනියෙන් යන උන් ඉන්නවා තට්‍ට තියන රැවුල ඉදුන ඩයල් කයිය පහ පහ අසිරිය නරඹන්න

    පාර්ක් එකට යන්න ඕන නැ බන්. අපි දවස් දෙකක් ඉන්නවනෙ. කටට ඉතින් රූම් එකෙම දෙන්න පුලුවන්නෙ

    ඒ වගේද වන ලැහැබක තුරු අතුලේ දෙනකොට ඉම්ම්ම්ම්ම් . වෙනසක් කරලා බලන්න ආස හිතෙයි
    ------ Post added on Nov 10, 2024 at 5:37 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    තනියෙන් යන උන් ඉන්නවා තට්‍ට තියන රැවුල ඉදුන ඩයල් කයිය පහ පහ අසිරිය නරඹන්න

    ඒ වගේද වන ලැහැබක තුරු අතුලේ දෙනකොට ඉම්ම්ම්ම්ම් . වෙනසක් කරලා බලන්න ආස හිතෙයි
    ------ Post added on Nov 10, 2024 at 5:37 PM
    බැල්මට් කාරයො බන් ඔය තැන්වල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තනියෙන් යන උන් ඉන්නවා තට්‍ට තියන රැවුල ඉදුන ඩයල් කයිය පහ පහ අසිරිය නරඹන්න

    ඒ වගේද වන ලැහැබක තුරු අතුලේ දෙනකොට ඉම්ම්ම්ම්ම් . වෙනසක් කරලා බලන්න ආස හිතෙයි
    ------ Post added on Nov 10, 2024 at 5:37 PM

    ඔකේ වෙනම ප්ලේස් එකක් උන් හදලා නේ ඔය වැඩේට 😂
     
    • Love
    Reactions: Don GasCan

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    නෙල්ලිගල කෙලින්ම් බස් එකේ යන්න පුළුවන් නුවරින් 7.30 /10.45 .1.45 හවස 5 ට යන්නේ ටිකට් එකක් රු-104
    හන්තාන සඳහිරු සැයටත් බස් එකේ යන්න පුළුවන්
     
    • Love
    Reactions: Jim_Moriarty