නුවර view point එක
උඩවත්ත කැලේ
හන්තාන යනවා නම් දවසක් වගේ යයි
මාලිගාවේ කෞතුකාගාර එහෙම බැලුවා ද?
තව දියඇලි එහෙම නම් තියෙනවා රංගල පැත්තේ හැබැයි පොඩ්ඩක් දුර වැඩි.
නුවර view point එක
උඩවත්ත කැලේ
හන්තාන යනවා නම් දවසක් වගේ යයි
මාලිගාවේ කෞතුකාගාර එහෙම බැලුවා ද?
තව දියඇලි එහෙම නම් තියෙනවා රංගල පැත්තේ හැබැයි පොඩ්ඩක් දුර වැඩි.
Ow neda ban ☺Ude 7 recommended
9.20 - 940 wage wedding yanawa
ekata yanne ban. Ambuluwave yanavaඔතෙන්ට පැය 5ක් වගෙ කාලය ගියා මට ඇවිදින්න
Thanks ban,nuwara traffic nam patta choraඅප්පේ කෝචියේම වරෙන් මේ දවස් වල පට්ට ට්රැෆික් එකක් තියෙන්නේ. උසාවිට ගාවා ඉදන් ස්ටේෂන් එක ගාවට යන්න අඩුප පැය එකහමාරක්වත් යනවා. පාරේ මොනවද ටෙස්ටින් වගයක් කරනවා.
කෝච්චියෙන් නුවර BUMP![]()
ඔය ට්රේන් එකේ යනවා නම් ටිකට් බුක් කරන්න ඕනෙ හැබැයිOw neda ban ☺
ekata yanne ban. Ambuluwave yanava
Thanks ban,nuwara traffic nam patta chora
------ Post added on Nov 10, 2024 at 7:30 AM
Ow neda ban ☺
ekata yanne ban. Ambuluwave yanava
Thanks ban,nuwara traffic nam patta chora
------ Post added on Nov 10, 2024 at 7:30 AM
Nuvara town eke idan bus ekak nadda machan. Api devani davase yanna inneඅම්බුලුවාවට යනවා නම් කොලබ ගම්පොල බස් එකෙ නගින්න. නුවර කොලබ එක්ක ආවොත් පේරාදෙණියෙන් මාරු වෙන්න ඔන.
Intercity ekak thiyenava machan.weekend neme yanne. So seat normally thiyenava.ඔය ට්රේන් එකේ යනවා නම් ටිකට් බුක් කරන්න ඕනෙ හැබැයි
එවලෙ ඉස්ටේසමෙන් ගන්න ගියොත් සමහර වෙලාවට ටිකට් නෑ![]()
Nuvara town eke idan bus ekak nadda machan. Api devani davase yanna inne
Intercity ekak thiyenava machan.weekend neme yanne. So seat normally thiyenava.
------ Post added on Nov 10, 2024 at 10:09 AM
Eeke couple witarada bn ynneවේල්ස් පාක් ගිහින් කටට දියන් .
පාර්ක් එකට යන්න ඕන නැ බන්. අපි දවස් දෙකක් ඉන්නවනෙ. කටට ඉතින් රූම් එකෙම දෙන්න පුලුවන්නෙවේල්ස් පාක් ගිහින් කටට දියන් .
මොකද්ද මචන් බස් එකතියෙනවා තියෙනවා මම හිතුවේ එක දවසේ යන්න කියලා
පාර්ක් එකට යන්න ඕන නැ බන්. අපි දවස් දෙකක් ඉන්නවනෙ. කටට ඉතින් රූම් එකෙම දෙන්න පුලුවන්නෙ
මොකද්ද මචන් බස් එක
------ Post added on Nov 10, 2024 at 11:11 AM
ගොඩක් ස්තුතිය මචන්ගම්පොළින් හෙම්මාතගම බලා උදෑසන 07.20
ගම්පොළින් හෙම්මාතගම බලා උදෑසන 09.30
ගම්පොළින් හෙම්මාතගම බලා දහවල් 12.30
ගම්පොළින් මාවනැල්ල බලා සවස 03.45
ගමන් මාර්ගය
හෙම්මාතගම, ඕලාන, කෙහෙල්පන්නල, දෙල්ගහදෙනිය, බලවත්ගමුව, වත්තේකඩේ, අම්බුලුවාව, සිංහාපිටිය, ගම්පොළ
තනියෙන් යන උන් ඉන්නවා තට්ට තියන රැවුල ඉදුන ඩයල් කයිය පහ පහ අසිරිය නරඹන්නEeke couple witarada bn ynne
ඒ වගේද වන ලැහැබක තුරු අතුලේ දෙනකොට ඉම්ම්ම්ම්ම් . වෙනසක් කරලා බලන්න ආස හිතෙයිපාර්ක් එකට යන්න ඕන නැ බන්. අපි දවස් දෙකක් ඉන්නවනෙ. කටට ඉතින් රූම් එකෙම දෙන්න පුලුවන්නෙ
බැල්මට් කාරයො බන් ඔය තැන්වලතනියෙන් යන උන් ඉන්නවා තට්ට තියන රැවුල ඉදුන ඩයල් කයිය පහ පහ අසිරිය නරඹන්න
ඒ වගේද වන ලැහැබක තුරු අතුලේ දෙනකොට ඉම්ම්ම්ම්ම් . වෙනසක් කරලා බලන්න ආස හිතෙයි
------ Post added on Nov 10, 2024 at 5:37 PM
තනියෙන් යන උන් ඉන්නවා තට්ට තියන රැවුල ඉදුන ඩයල් කයිය පහ පහ අසිරිය නරඹන්න
ඒ වගේද වන ලැහැබක තුරු අතුලේ දෙනකොට ඉම්ම්ම්ම්ම් . වෙනසක් කරලා බලන්න ආස හිතෙයි
------ Post added on Nov 10, 2024 at 5:37 PM