කෝච්චියෙන් බහිනකොට
කෝච්චියෙන් බහිනකොට පරිස්සමෙන් මචංල..
බහින තැන ඉස්සරහින්ම ඉන්ඩ එපා.. කෝච්චිය නවත්තන්ඩත් කලිං, පිටිපස්සෙ එවුං පොඩ්ඩ පොඩ්ඩ තල්ලු කරනව..
පුදුම මිනිස්සු.. ටිකක් හිතන්ඩ බැරිද? ඉස්සරහ ඉන්න මිනිහ වැටුනොත් කියල..
ඒ ඇවිල්ල කෝච්චියෙන් බහින්ඩ ඉන්නකොට
මේ ඇවිල්ල කෝච්චියට නඟින්ඩ හිටපු කෙනෙක්ට වෙච්ච දේ...
හිරු ගොසිප් සයිට් එකේ දාල තිබුණ සීන් එකක් උඹලට මතකද ?
කෙල්ලෙක් කෝච්චියට නගින්ඩ යනකොට ප්ලැට්ෆෝම් එකෙන් ඇතුලට වැටිල මැරුණ
වැඩේ වෙලා තියෙන්නෙ කෝච්චියට නගින්ඩ සෑහෙන්ඩ සෙනඟක් ඉඳල. මේ කෙල්ලත් ඉස්සරහින්ම ඉඳල..
පටිපස්සෙ එවුං ටික ටික තල්ලු කරන වෙලේ, නවත්තන්ඩ එන කෝච්චියෙ ෆුට් බෝඩ් එකේ හිටපු මිනිහෙක්ගෙ බෑග් එක ඇඟේ වැදිල කෙල්ලව ඇතුලට වැටිල. කොහොමද වැඩේ..
බස් එකකින් බහින්ඩ ගියත් පිටිපස්සෙ එවුං බස් එක නවත්තන්ඩ කලිං තල්ලු කරනව..
පුදුම මිනිස්සු.. මොලයක් නැති මිනිස්සු.. ගොං හැත්ත...

මහා කාලකන්නි අජූත හැත්තක් ඉන්නවා බං පොදු ප්‍රවාහන සේවයක් අනිත් යට කරදරයක් නොවෙන විදියට පාවිච්චි කරන්න දන්නේ නැති.... 
) දැකල තියනවද? බොහොම හොද සුහදසීලි මිනිස්සු දුම්රියකට අතුල් වෙනවත් එක්කම එකපාරට අමුතු උද්දචකමක් , කලහකාරී ගතියක්, මුරණ්ඩු කමක්, ගොන්පාර්ට් කැපීපෙනීමට ආසාවක් හා දැඩි ආත්මාර්ථකාමී බවක් ආරූඩකරගන්නවා. නමුත් ඔවුන් දුම්රියෙන් බැහැල නැවතත් සාමාන්‍ය සමාජයට එක්වුන්හම අර පරනහිටිය සුහදසීලි මිනිස්සු බවටම පත්වෙනවා....