කෝච්චියෙන් බහිනකොට

AnuradhaRa

Well-known member
  • කෝච්චියෙන් බහිනකොට

    කෝච්චියෙන් බහිනකොට පරිස්සමෙන් මචංල..
    බහින තැන ඉස්සරහින්ම ඉන්ඩ එපා.. කෝච්චිය නවත්තන්ඩත් කලිං, පිටිපස්සෙ එවුං පොඩ්ඩ පොඩ්ඩ තල්ලු කරනව..
    පුදුම මිනිස්සු.. ටිකක් හිතන්ඩ බැරිද? ඉස්සරහ ඉන්න මිනිහ වැටුනොත් කියල..
    ඒ ඇවිල්ල කෝච්චියෙන් බහින්ඩ ඉන්නකොට

    මේ ඇවිල්ල කෝච්චියට නඟින්ඩ හිටපු කෙනෙක්ට වෙච්ච දේ...
    හිරු ගොසිප් සයිට් එකේ දාල තිබුණ සීන් එකක් උඹලට මතකද ?
    කෙල්ලෙක් කෝච්චියට නගින්ඩ යනකොට ප්ලැට්ෆෝම් එකෙන් ඇතුලට වැටිල මැරුණ
    වැඩේ වෙලා තියෙන්නෙ කෝච්චියට නගින්ඩ සෑහෙන්ඩ සෙනඟක් ඉඳල. මේ කෙල්ලත් ඉස්සරහින්ම ඉඳල..
    පටිපස්සෙ එවුං ටික ටික තල්ලු කරන වෙලේ, නවත්තන්ඩ එන කෝච්චියෙ ෆුට් බෝඩ් එකේ හිටපු මිනිහෙක්ගෙ බෑග් එක ඇඟේ වැදිල කෙල්ලව ඇතුලට වැටිල. කොහොමද වැඩේ..

    බස් එකකින් බහින්ඩ ගියත් පිටිපස්සෙ එවුං බස් එක නවත්තන්ඩ කලිං තල්ලු කරනව..
    පුදුම මිනිස්සු.. මොලයක් නැති මිනිස්සු.. ගොං හැත්ත...
     
    AnuradhaRa

    Well-known member
  • සිරාවට ගොන් හැත්තක්

    ජොසී;19186750 said:

    උඹල එහෙම කරන්ඩ එපා..
    හැදියල්ල.. අලුත් පරම්පරාව හොඳයි.. ඔය මැදිවයසෙ ඉන්න එවුන්ට වඩා...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහොම වෙන්න හේතු ගනනාවක් තියෙනවා
    1.හැමදාම කෝච්චි පරක්කුයි ඒක නිසා කෝච්චියකට එකතුවෙන සෙනඟ ප්‍රමාණය වැඩියි.
    2.තියෙන කෝච්චි ප්‍රමාණය මදි.හැම එකාම බලන්නේ කොහොම හරි යන්න.
    3.සමහර මිනිස්සු මහා කාලකණ්නි එවුන්.දොර ගාව හිටගෙන ඉන්නවා.අනිත් එවුන්ට ඇතුලට යන්නත් නෑ.ඌ යන්නේත් නෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට මචං.. අපේ උන්ට පුදුම හදිසියක් තියෙන්නේ.. අනිත් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ කියලා තමයි වැඩ කරන්නේ.. මමත් කවදාවත් කෝච්චිය නවත්තන්න කලින් ෆුට් බෝඩ් එකට බහින්නේ නෑ.. ස්ටේශන් එකෙත් කෝච්චිය නවත්තනකම් ලඟට යන්නේ නෑ.. වාඩි වෙන්න සීට් එකක් නැති වුනාට ජීවිතේ හරි බේරෙනවනේ..
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    බහින්න ගියත් ඔහොමයි බන්.
    දවසක් මම බහින්න ගිහින් මගෙ කලිසම වටයක් කැරකුනා කට්ටියගෙ තදියමට
     
    AnuradhaRa

    Well-known member
  • ඔහොම වෙන්න හේතු ගනනාවක් තියෙනවා
    1.හැමදාම කෝච්චි පරක්කුයි ඒක නිසා කෝච්චියකට එකතුවෙන සෙනඟ ප්‍රමාණය වැඩියි.
    2.තියෙන කෝච්චි ප්‍රමාණය මදි.හැම එකාම බලන්නේ කොහොම හරි යන්න.
    3.සමහර මිනිස්සු මහා කාලකණ්නි එවුන්.දොර ගාව හිටගෙන ඉන්නවා.අනිත් එවුන්ට ඇතුලට යන්නත් නෑ.ඌ යන්නේත් නෑ.

    නෑ මචං කෝච්චි නැති කමම නෙමේ.. (කෙල්ල කෝච්චියට නඟින්ඩ ඉඳල ඇතුලට වැටුන සීන් එකටනං ඔය කතාව අදාල ඇති)
    සමහරක් කොච්චි එතනින් එහාට යන්නෙත් නෑ.. ගමන ඉවරයි ස්ටේෂන් එකෙන්.. ඒත් බහින්ඩ කුලප්පුව දැන දැනත්..
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    කෝච්චියෙන් බහිනකොට පරිස්සමෙන් මචංල..
    බහින තැන ඉස්සරහින්ම ඉන්ඩ එපා.. කෝච්චිය නවත්තන්ඩත් කලිං, පිටිපස්සෙ එවුං පොඩ්ඩ පොඩ්ඩ තල්ලු කරනව..
    පුදුම මිනිස්සු.. ටිකක් හිතන්ඩ බැරිද? ඉස්සරහ ඉන්න මිනිහ වැටුනොත් කියල..
    ඒ ඇවිල්ල කෝච්චියෙන් බහින්ඩ ඉන්නකොට

    මේ ඇවිල්ල කෝච්චියට නඟින්ඩ හිටපු කෙනෙක්ට වෙච්ච දේ...
    හිරු ගොසිප් සයිට් එකේ දාල තිබුණ සීන් එකක් උඹලට මතකද ?
    කෙල්ලෙක් කෝච්චියට නගින්ඩ යනකොට ප්ලැට්ෆෝම් එකෙන් ඇතුලට වැටිල මැරුණ
    වැඩේ වෙලා තියෙන්නෙ කෝච්චියට නගින්ඩ සෑහෙන්ඩ සෙනඟක් ඉඳල. මේ කෙල්ලත් ඉස්සරහින්ම ඉඳල..
    පටිපස්සෙ එවුං ටික ටික තල්ලු කරන වෙලේ, නවත්තන්ඩ එන කෝච්චියෙ ෆුට් බෝඩ් එකේ හිටපු මිනිහෙක්ගෙ බෑග් එක ඇඟේ වැදිල කෙල්ලව ඇතුලට වැටිල. කොහොමද වැඩේ..

    බස් එකකින් බහින්ඩ ගියත් පිටිපස්සෙ එවුං බස් එක නවත්තන්ඩ කලිං තල්ලු කරනව..
    පුදුම මිනිස්සු.. මොලයක් නැති මිනිස්සු.. ගොං හැත්ත...

    katha karala vadak na ban oka gana thaman parissam vena eka thamai karanna ona
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    :lol:

    සිරාවටම බං :yes: මහා කාලකන්නි අජූත හැත්තක් ඉන්නවා බං පොදු ප්‍රවාහන සේවයක් අනිත් යට කරදරයක් නොවෙන විදියට පාවිච්චි කරන්න දන්නේ නැති....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බහින්න ගියත් ඔහොමයි බන්.
    දවසක් මම බහින්න ගිහින් මගෙ කලිසම වටයක් කැරකුනා කට්ටියගෙ තදියමට

    මතක් කරලා බලපන් හොදට කලිසමක්ද සායක් ද ඇදන් හිටියේ කියල :oo::oo:
    :lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • සිරාවට මචං.. අපේ උන්ට පුදුම හදිසියක් තියෙන්නේ.. අනිත් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ කියලා තමයි වැඩ කරන්නේ.. මමත් කවදාවත් කෝච්චිය නවත්තන්න කලින් ෆුට් බෝඩ් එකට බහින්නේ නෑ.. ස්ටේශන් එකෙත් කෝච්චිය නවත්තනකම් ලඟට යන්නේ නෑ.. වාඩි වෙන්න සීට් එකක් නැති වුනාට ජීවිතේ හරි බේරෙනවනේ..

    පුදුම ගොබ්බ මිනිස්සු ටිකක් නේ බං..
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කෝච්චි-ගොන්පාර්ට්

    මචං ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට "කෝච්චිය" කියන වචනයත් එක්කම අමුතු හැගීම් හා හැසිරීම් සෙට් එකක් එනවා (අපේ බාසාවෙන් කිවොත් "පුකෙඅමාරුවක්":growl:) දැකල තියනවද? බොහොම හොද සුහදසීලි මිනිස්සු දුම්රියකට අතුල් වෙනවත් එක්කම එකපාරට අමුතු උද්දචකමක් , කලහකාරී ගතියක්, මුරණ්ඩු කමක්, ගොන්පාර්ට් කැපීපෙනීමට ආසාවක් හා දැඩි ආත්මාර්ථකාමී බවක් ආරූඩකරගන්නවා. නමුත් ඔවුන් දුම්රියෙන් බැහැල නැවතත් සාමාන්‍ය සමාජයට එක්වුන්හම අර පරනහිටිය සුහදසීලි මිනිස්සු බවටම පත්වෙනවා....:shocked:

    බොහෝවිට මෙය පහල-මද්‍යමපන්තික රජෙසේවකයන්ගෙන් (ක.කා.ස, ලිපිකරු ) දැකගතහැකියි. මෙය ගැහැණු , පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි !!!:oo::oo:
     
    AnuradhaRa

    Well-known member
  • මචං ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට "කෝච්චිය" කියන වචනයත් එක්කම අමුතු හැගීම් හා හැසිරීම් සෙට් එකක් එනවා (අපේ බාසාවෙන් කිවොත් "පුකෙඅමාරුවක්":growl:) දැකල තියනවද? බොහොම හොද සුහදසීලි මිනිස්සු දුම්රියකට අතුල් වෙනවත් එක්කම එකපාරට අමුතු උද්දචකමක් , කලහකාරී ගතියක්, මුරණ්ඩු කමක්, ගොන්පාර්ට් කැපීපෙනීමට ආසාවක් හා දැඩි ආත්මාර්ථකාමී බවක් ආරූඩකරගන්නවා. නමුත් ඔවුන් දුම්රියෙන් බැහැල නැවතත් සාමාන්‍ය සමාජයට එක්වුන්හම අර පරනහිටිය සුහදසීලි මිනිස්සු බවටම පත්වෙනවා....:shocked:

    බොහෝවිට මෙය පහල-මද්‍යමපන්තික රජෙසේවකයන්ගෙන් (ක.කා.ස, ලිපිකරු ) දැකගතහැකියි. මෙය ගැහැණු , පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි !!!:oo::oo:

    :)
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මතක් කරලා බලපන් හොදට කලිසමක්ද සායක් ද ඇදන් හිටියේ කියල :oo::oo:
    :lol::lol:

    :growl::growl:
    එහෙම වටයක් නෙවෙයි කිව්වෙ
    Zip එක ඉන ගාවට හැරුණා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනියම හිටියත් පස්සට වෙලා ඉඳපල්ල කෝච්චිය එන පාරට රේල් පාර පැත්තෙ පීඩනය අඩු වෙනව එතකොට අපේ පිටිපස්සෙන් පීඩනේ වැඩියි ඒ බලේ පිටට යෙදිල අපිව නිකංම ඉස්සරහට තල්ලු වෙනව :sorry: :sorry:
    මං දන්නැතුව කෝච්චිය එද්දි එන හුලං පාරට ආසාවෙ කෝච්චිය එන ලඟටම වෙලා ඉන්නව බං :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ශ්‍රී ලඞ්කාව
    හදිස්සි නැති කෙනෙකුත් නෑ
    ඒත් වෙලාවට යන කෙනෙකුත් නෑ :sorry: :sorry: