කෝච්චි ට්‍රිප් to kandy
කොටුවෙන් උදේ උදේ 7.00 ට තියෙන එකේ ගිහින් පේරාදෙණියට කීයවෙද්දි යන්න පුළුවන් ද? Book කරන්ඒන ඕනද ? නැත්නම් උදේට tickets ගන්න පුළුවන් ද? කීයක් යයි ද tickets වලට?? train එකේ සෙනග කොහොමද? වැඩි ද? කොනක් අල්ලන් ආතල් එකේ යන්නයි ඕන.ආපහු එද්දි කීයට ද එහෙන් කොටුවට තියෙන්නෙ train? පේරෙ ගිහිල්ල නෑ කලින්. අර හැමොම කියන ලස්සන උයන් ටික බලන්න ඕන පේරෙ.ඌබලගෙ ideas නමුත් දියල්ලා.බොන්නෙ නෑ අපි. ගහන්න sprits ginger beer වගෙ ආයෙ බයිට් ජාතියි අරන් යනව.දවල්ට කන්න තැනකුත් හොයා ගන්න ඕන.
පේරෙ කැම්පස් එකේ ඇවිදින්න පුළුවන් නෙ.ඒකෙ ඉන්න එවුන් සද්දෙ දායි ද?

Last edited: