කෝච්චි ට්‍රිප් to kandy

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කෝච්චි ට්‍රිප් to kandy

    කොටුවෙන් උදේ උදේ 7.00 ට තියෙන එකේ ගිහින් පේරාදෙණියට කීයවෙද්දි යන්න පුළුවන් ද? Book කරන්ඒන ඕනද ? නැත්නම් උදේට tickets ගන්න පුළුවන් ද? කීයක් යයි ද tickets වලට?? train එකේ සෙනග කොහොමද? වැඩි ද? කොනක් අල්ලන් ආතල් එකේ යන්නයි ඕන.ආපහු එද්දි කීයට ද එහෙන් කොටුවට තියෙන්නෙ train? පේරෙ ගිහිල්ල නෑ කලින්. අර හැමොම කියන ලස්සන උයන් ටික බලන්න ඕන පේරෙ.ඌබලගෙ ideas නමුත් දියල්ලා.බොන්නෙ නෑ අපි. ගහන්න sprits ginger beer වගෙ ආයෙ බයිට් ජාතියි අරන් යනව.දවල්ට කන්න තැනකුත් හොයා ගන්න ඕන.
    පේරෙ කැම්පස් එකේ ඇවිදින්න පුළුවන් නෙ.ඒකෙ ඉන්න එවුන් සද්දෙ දායි ද?:angry:
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Bump
    Godak kalekata kalin nam giya. Oya train eka intercity ekak da?
    Campus eke awidinna nam tikak balagena kollo. Yaluwek set karaganin campus eke inna ekek
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    උදේ 7 ඉන්ටර්සිටි එක. කලින් ටිකට් බුක් කරන්න ඕනි. යන දවසෙ උදේ 3rd class එක පෙට්ටියකට ටිකට් දෙනව.

    පේරාදෙනිය හන්දිය නවත්තන්නෙ. උදේ 9.30 වගේ වෙද්දි පේරාදෙනිය හන්දිය ස්ටේෂන් එකට එනව.

    නැත්නම් 5.55 එක ගන්න. 8.45- 9 වගේ වෙද්දි පේරාදෙනියෙ
     
    • Like
    Reactions: Elysium

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උදේ 7 ඉන්ටර්සිටි එක. කලින් ටිකට් බුක් කරන්න ඕනි. යන දවසෙ උදේ 3rd class එක පෙට්ටියකට ටිකට් දෙනව.

    පේරාදෙනිය හන්දිය නවත්තන්නෙ. උදේ 9.30 වගේ වෙද්දි පේරාදෙනිය හන්දිය ස්ටේෂන් එකට එනව.

    නැත්නම් 5.55 එක ගන්න. 8.45- 9 වගේ වෙද්දි පේරාදෙනියෙ

    adow eke 3rd class eke yanna bari tharam senagada?
    Ticket eka 105 neda?
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Bump
    Godak kalekata kalin nam giya. Oya train eka intercity ekak da?
    Campus eke awidinna nam tikak balagena kollo. Yaluwek set karaganin campus eke inna ekek

    Yaluwo na Machan engineering eke kellek nam idiya relationsla nam idiya ban eth Dan eya out wela.?
    Ay ayya ehema kiwwe
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Yaluwo na Machan engineering eke kellek nam idiya relationsla nam idiya ban eth Dan eya out wela.?
    Ay ayya ehema kiwwe

    Awulakma newei.Campus eke awidinna puluwan mokada premises thappa walin wen karala nathi nisa ona kenekta yanna puluwan.
    eth campus eke pita un yanakota dannawane itin? nikan hari case ekak giyoth kata uththara nane. yaluwek hitiya nam kisi case ekak nae uth ekka awiddama.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Awulakma newei.Campus eke awidinna puluwan mokada premises thappa walin wen karala nathi nisa ona kenekta yanna puluwan.
    eth campus eke pita un yanakota dannawane itin? nikan hari case ekak giyoth kata uththara nane. yaluwek hitiya nam kisi case ekak nae uth ekka awiddama.

    Mage yaluwo dennama campus thama ban habai pera neme.pera un gana nam kohomath lahadimak na mamath ala faculty ekaka machan.apata nam okun penna ba manasika leddu