දාලා තියෙන කොමෙන්ට් එක හරියට කියවා ගනින් බන්බොරු වැඩ කතානොකර ඉඳපං බං අතට ආව එක නොහද ඉඳල හිතල බලල අලුත් ප්‍රොජෙක්ට් කරයිද. තවම කෝච්චි ටිකට් ඉෂූ කරන්නෙ සුද්දගෙ පරණ සිස්ටම් එකට මොන ඉලෙක්ට්‍රික් ට්‍රේන්ද
අනේ නිකං පලයං යන්න බං. ගොතයා ඕක නැවැත්තුවේ තනි කුහකකමට. උඹල ඒ දවස්වල කීවෙ උමං දුම්රිය හදනවාය ඩිස්නිලන්තෙ හදනවාය කියල කෝ දැන් හැදුවද?? අනික ඒ දවස්වල කීවෙ වියදම වැඩී කියල දැන් කියනව අඩුම වියදමකින් හදල ඉවරකරන්නලු ගියෙ. කටින්ද උඹ ඔය කතා කරන්නෙ. එක එකාව සුද්දකරන්න රටට කෙලවෙන ලබ්බවල් වලට සපෝට් කරාම පොඩිහරි ගිල්ටි ෆීලින් එකක්වත් එන්නෙ නැද්ද උඹලට?
------ Post added on Mar 19, 2023 at 6:48 AM
කොමෙන්ට් එක කියවා ගන්න බැරුව කොමෙන්ට් කරණ උබලා වගේ Media Unit කාරයො නම් සාපයක්
එකෙයි මේකයි සමාන කම මොකක්ද වෙනස මොක්ක්ද කියන්න කෝ මහත්තයෝමීඩියා යුනිට් කාරයා මොකාද සල්ලිවලට ත්‍රෙඩ් දාන්නෙ මොකාද කියල මේකෙ කවුරුත් දන්නවනෙ. ඕව කියල මාතෘකාව වෙනස්කරන්න ඕන නෑ. ඔය වේසමායම් මම හොඳට දන්නව.
ඔය කමෙන්ට් එක ගැන විතරක් නෙවේ මම කීවෙ @hancok ගෙ LRT ත්‍රෙඩ් එකටත් අදාලවයි ඕක දැම්මේ. උඹ හිතන්නෙ උඹ ඒදවස්වල කීව ඒව මට අමතකයි කියලද? අමතකනම් උඩට අරං දෙන්නද මතක්වෙන්නත් එක්ක.![]()
හැම Thread එකකටම එකම පෝස්ට් එකද දාන්න ඕනේ
Light Rail Transit Project එකයි Railway electrification කරන Colombo Suburban Railway Projectඑකයි තමයි කාලකන්නි මෝඩ ගෝටා නැවැත්තුවේ.