කෝච්චි Fans la ඇතුලට එන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    බොරු වැඩ කතානොකර ඉඳපං බං අතට ආව එක නොහද ඉඳල හිතල බලල අලුත් ප්‍රොජෙක්ට් කරයිද. තවම කෝච්චි ටිකට් ඉෂූ කරන්නෙ සුද්දගෙ පරණ සිස්ටම් එකට මොන ඉලෙක්ට්‍රික් ට්‍රේන්ද

    අනේ නිකං පලයං යන්න බං. ගොතයා ඕක නැවැත්තුවේ තනි කුහකකමට. උඹල ඒ දවස්වල කීවෙ උමං දුම්රිය හදනවාය ඩිස්නිලන්තෙ හදනවාය කියල කෝ දැන් හැදුවද?? අනික ඒ දවස්වල කීවෙ වියදම වැඩී කියල දැන් කියනව අඩුම වියදමකින් හදල ඉවරකරන්නලු ගියෙ. කටින්ද උඹ ඔය කතා කරන්නෙ. එක එකාව සුද්දකරන්න රටට කෙලවෙන ලබ්බවල් වලට සපෝට් කරාම පොඩිහරි ගිල්ටි ෆීලින් එකක්වත් එන්නෙ නැද්ද උඹලට?
    ------ Post added on Mar 19, 2023 at 6:48 AM
    දාලා තියෙන කොමෙන්ට් එක හරියට කියවා ගනින් බන්🤩
    කොමෙන්ට් එක කියවා ගන්න බැරුව කොමෙන්ට් කරණ උබලා වගේ Media Unit කාරයො නම් සාපයක් 🤮🤮

    මීඩියා යුනිට් කාරයා මොකාද සල්ලිවලට ත්‍රෙඩ් දාන්නෙ මොකාද කියල මේකෙ කවුරුත් දන්නවනෙ. ඕව කියල මාතෘකාව වෙනස්කරන්න ඕන නෑ. ඔය වේසමායම් මම හොඳට දන්නව.

    ඔය කමෙන්ට් එක ගැන විතරක් නෙවේ මම කීවෙ @hancok ගෙ LRT ත්‍රෙඩ් එකටත් අදාලවයි ඕක දැම්මේ. උඹ හිතන්නෙ උඹ ඒදවස්වල කීව ඒව මට අමතකයි කියලද? අමතකනම් උඩට අරං දෙන්නද මතක්වෙන්නත් එක්ක. 😂
    එකෙයි මේකයි සමාන කම මොකක්ද වෙනස මොක්ක්ද කියන්න කෝ මහත්තයෝ
    හැම Thread එකකටම එකම පෝස්ට් එකද දාන්න ඕනේ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ටකස් ටකස් ඩකට ඩකට ගාගෙන
    ඉෂ්ෂෝ වඩේ අප්පා ගාගෙන කෙල ටිකක් එක්ක උණු උණුවේ කකා
    චූ දාන කොට හතර වටේ යන කොට එන ආතල් එක ඕවගෙන් ගන්න බෑ
    adu kule vibe eka tiyenna ona ethakota tama sinhalunta athal eka
     
    • Love
    Reactions: avjayarathne

    Sen-lu

    Well-known member
  • දාලා තියෙන කොමෙන්ට් එක හරියට කියවා ගනින් බන්🤩
    කොමෙන්ට් එක කියවා ගන්න බැරුව කොමෙන්ට් කරණ උබලා වගේ Media Unit කාරයො නම් සාපයක් 🤮🤮

    එකෙයි මේකයි සමාන කම මොකක්ද වෙනස මොක්ක්ද කියන්න කෝ මහත්තයෝ
    හැම Thread එකකටම එකම පෝස්ට් එකද දාන්න ඕනේ
    සමානකම උඹට තේරෙන්නෙනෑ උඹ බබාද? මෝඩ ගෝතයා ප්‍රමූක බූරු පාණ්ඩුව වැදගත් පාරොජක්ට් එකක් කාල විනාසකරා. ගූකන සට්ටම්බිරාළලා ඒ දවස්වල ඒක ඩිෆෙන්ඩ් කරන්න වේසමායම් දැම්ම අදත් ඇවිත් පච අතෑරලා ඒකම කරනව ඒකයි සමානකම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    සමානකම උඹට තේරෙන්නෙනෑ උඹ බබාද? මෝඩ ගෝතයා ප්‍රමූක බූරු පාණ්ඩුව වැදගත් පාරොජක්ට් එකක් කාල විනාසකරා. ගූකන සට්ටම්බිරාළලා ඒ දවස්වල ඒක ඩිෆෙන්ඩ් කරන්න වේසමායම් දැම්ම අදත් ඇවිත් පච අතෑරලා ඒකම කරනව ඒකයි සමානකම.
    හරි බං දුක තේරෙනවා උබ ට ඕනේ පච අනුරයා පුම්බල දාන කොමෙන්ට් එකක් ද 😛
    මම කොමෙන්ට් කරන්න ඕනේ විදිය PM එකක් දාපන්කෝ ඒ විදියට මම කොමෙන්ට් එක දාන්නම්🤩
     
    Sen-lu

    Well-known member
  • හරි බං දුක තේරෙනවා උබ ට ඕනේ පච අනුරයා පුම්බල දාන කොමෙන්ට් එකක් ද 😛
    මම කොමෙන්ට් කරන්න ඕනේ විදිය PM එකක් දාපන්කෝ ඒ විදියට මම කොමෙන්ට් එක දාන්නම්🤩
    අනුරයාගෙ එල්ලිලා ගැලවෙන්න බෑ සල්ලිවලට කඩේයන සට්ටැඹි රාලයෝ. උඹ මහ එකා කීවොත් ඕන එකට යස් සෑර් කියන රටට හෙනගැහුවත් කමක්නෑ තමන්ගෙ වැඩේ වෙනවනම් කියල ඉන්න අවස්ථාවාදියෙක් කියල ඔප්පුවෙන තවත් එක තැනක් තමා මේ LRT කතාව. ඒකයි මම point out කරන්නෙ.
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    කව්ද monorail හදන්න ගියේ ? :lol: Light Rail Transit Project එකයි Railway electrification කරන Colombo Suburban Railway Projectඑකයි තමයි කාලකන්නි මෝඩ ගෝටා නැවැත්තුවේ.
    Ekane. LRT ekak hadanna giye
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    අනුරයාගෙ එල්ලිලා ගැලවෙන්න බෑ සල්ලිවලට කඩේයන සට්ටැඹි රාලයෝ. උඹ මහ එකා කීවොත් ඕන එකට යස් සෑර් කියන රටට හෙනගැහුවත් කමක්නෑ තමන්ගෙ වැඩේ වෙනවනම් කියල ඉන්න අවස්ථාවාදියෙක් කියල ඔප්පුවෙන තවත් එක තැනක් තමා මේ LRT කතාව. ඒකයි මම point out කරන්නෙ.
    හරි බං කවදාවත් දිනන්නේ නැති මිනීමරු පක්ෂයකට කඩේ යන උබ වගේ පොරක් එක්ක කථා කරන එක මටම අපිරියයි 🤮
    අනුර පුමබලා කොමෙන්ට් කරන්න බැරි උන එකට මට සමාවෙන්න 🤣
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    ලංකාවට Monorails ගෙන්න හැදුවේ මහින්දගේ කාලේ . මෝනොරෙයිල් කියන්නේ ප්‍රවාහන ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි . Project එක මුල ඉදලම පිළිවෙලක් තිබුණේ නැහැ . අවධානය දුන්නේ උපරිම මගීන් ප්‍රමාණයකට පාසුකම් දීම නෙවෙයි අඩුම වියදමකින් Project එක ඉවර කරන්නේ කොහොමද කියලා හිතුවේ .
    ලංකාවට හරි යන්නේ LRT හරි MRT හරි අවුරුදු 100 කට වගේ කරන ආයෝජනයක් එක

    Stations ටික කැලේ හදලා නමට මොනෝ රේල් කිව්වට වැඩක් නැහැ මිනිස්සු මොනෝ රේල් තියලා Bus එකේම යයි .
    මොකෝ මෝනො රේල් Station එකට යන්න තව bus ඒකක යන්න වෙන නිසා 🤣
    eka hari. City planning indala hadanna wena scene ekak tiyenne lankawe. school asse hospital, gewal asse office, office asse restaurant. yanne koheda malle pol. hama H****tama awasara denawa. melo manussayek ta bus 2,3ka wat yan natuwa oni karana tanata yanna ba. Monorail genna haduwe mahinda ge kaale wenna puluwan namut transportation plan eka hadala dan aurudu 30kata wadi. eke LRT , MRT , subway and even under sea tunnels tianawa mount indala port city wenakan. mataka vidiyata 50yr plan ekak. eka eka labbo avilla unge namata daganna haduwata

    minissunta strict rules danna oni. spot fine gahanna oni. maasayak kara nam hari yanawa. Thailand giyat rata kajjak wat kanna ba trains athule. kaurut jaraa karan na
     
    100% ඇත්ත බං
    හරියට කොළඹ නගරවල් ටික Conect වෙනවා නම් අවුලක් නැහැ මචං මිනිස්සු LRT එකේ යයි
    නැතන් නම් LRT එක උඩින් යයි මිනිස්සු සුපුරුදු විදියට BUS එකේ යයි Office එක ඉස්සරහින්ම බහින්න පුළුවන් නිසා
     
    • Like
    Reactions: mayadmax

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    100% ඇත්ත බං
    හරියට කොළඹ නගරවල් ටික Conect වෙනවා නම් අවුලක් නැහැ මචං මිනිස්සු LRT එකේ යයි
    නැතන් නම් LRT එක උඩින් යයි මිනිස්සු සුපුරුදු විදියට BUS එකේ යයි Office එක ඉස්සරහින්ම බහින්න පුළුවන් නිසා

    ඔහොම තමා උබලා වගේ කුහකයෝ මහින්ද රාජපක්ශ අපේ රජතුමා හයි වේ ටික හදනකොටත් කිවේ. ගු ඇන් පී ලොල්ලා ඇබුල් තියල් ගෙනියන්නද කිවා. ඒ උනාට දැන් ඔය අපුරුවට යන්නේ. මෙකටත් කුහක කම. :lol: :lol:

    • Haha
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • හරි බං කවදාවත් දිනන්නේ නැති මිනීමරු පක්ෂයකට කඩේ යන උබ වගේ පොරක් එක්ක කථා කරන එක මටම අපිරියයි 🤮
    අනුර පුමබලා කොමෙන්ට් කරන්න බැරි උන එකට මට සමාවෙන්න 🤣
    කියන්න දෙයක් නැතිතැනට ඇවිත් ලේබල් ගහන්න තරමට රිදෝගත්තම මදෑ 😂😂😂😂

    උඹ දැන් බැන බැන ඉඳල තව ටිකදවසකින් අනුරයාට කඩේයයි එහෙම ආත්මයක් නැති එකෙක්නෙ උඹ. පුකදීල පුකදීල රටකාල තවත් එනව වේසකම් කතාකරන්න.
    #කුහක @2osama
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    ලංකාවට Monorails ගෙන්න හැදුවේ මහින්දගේ කාලේ . මෝනොරෙයිල් කියන්නේ ප්‍රවාහන ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි . Project එක මුල ඉදලම පිළිවෙලක් තිබුණේ නැහැ . අවධානය දුන්නේ උපරිම මගීන් ප්‍රමාණයකට පාසුකම් දීම නෙවෙයි අඩුම වියදමකින් Project එක ඉවර කරන්නේ කොහොමද කියලා හිතුවේ .
    ලංකාවට හරි යන්නේ LRT හරි MRT හරි අවුරුදු 100 කට වගේ කරන ආයෝජනයක් එක

    Stations ටික කැලේ හදලා නමට මොනෝ රේල් කිව්වට වැඩක් නැහැ මිනිස්සු මොනෝ රේල් තියලා Bus එකේම යයි .
    මොකෝ මෝනො රේල් Station එකට යන්න තව bus ඒකක යන්න වෙන නිසා 🤣
    ඒක තමයි ... මත්තල කැලේ මැද්දෙ එයාපෝට් හැදුව වගේ තියෙයි ... ආසාවට ප්ලේන් එකක් එන්නෙ නෑ ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    කියන්න දෙයක් නැතිතැනට ඇවිත් ලේබල් ගහන්න තරමට රිදෝගත්තම මදෑ 😂😂😂😂

    උඹ දැන් බැන බැන ඉඳල තව ටිකදවසකින් අනුරයාට කඩේයයි එහෙම ආත්මයක් නැති එකෙක්නෙ උඹ. පුකදීල පුකදීල රටකාල තවත් එනව වේසකම් කතාකරන්න.
    #කුහක @2osama
    ඊයා බන් Point එකෙන් පිට යන තැනටම රිදිලා 🤣
    මම දාන්න ඕනේ කොමෙන්ට් එක PM කරන්න කෝ මම ඒක මෙතන දාන්නම් 🤩 ඔච්චර ඌවා කරගන්න දෙයක් නැහැ,😛
     
    Sen-lu

    Well-known member
  • ඊයා බන් Point එකෙන් පිට යන තැනටම රිදිලා 🤣
    මම දාන්න ඕනේ කොමෙන්ට් එක PM කරන්න කෝ මම ඒක මෙතන දාන්නම් 🤩 ඔච්චර ඌවා කරගන්න දෙයක් නැහැ,😛

    ගෝතයාගෙ පාණ්ඩුවේ බැරිකම වහගන්න ඒදවස්වල කරපු කුහක වැඩ වහගන්න කුහක @2osama Gali boy in action.

    #සල්ලිවලට රටකන අවලං ජීවිත
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    ගෝතයාගෙ පාණ්ඩුවේ බැරිකම වහගන්න ඒදවස්වල කරපු කුහක වැඩ වහගන්න කුහක @2osama Gali boy in action.

    #සල්ලිවලට රටකන අවලං ජීවිත
    මචං උබ මිනීමරුවන්ට කඩේ යනවා නම් ඒක ඒ විදියට කරපං උබ කාට කඩේ යනවා ද කියලා මට අදාළ නැහැ නේ🤣
    මම මට ඕනේ කොමෙන්ට් මම දාන්නේ මයි කාර් මයි පැට්‍රොල් 🤩
    සියුමැලි හිත රිදුනා නම් සමාවෙන්න 🙏🙏
     
    Sen-lu

    Well-known member
  • මචං උබ මිනීමරුවන්ට කඩේ යනවා නම් ඒක ඒ විදියට කරපං උබ කාට කඩේ යනවා ද කියලා මට අදාළ නැහැ නේ🤣
    මම මට ඕනේ කොමෙන්ට් මම දාන්නේ මයි කාර් මයි පැට්‍රොල් 🤩
    සියුමැලි හිත රිදුනා නම් සමාවෙන්න 🙏🙏
    #සල්ලිවලට රටකන අවලං ජීවිත
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එපා ඕනනෑ මෙහෙට ඕව සංකීර්ණ වැඩී ඔය සල්ලිවලින් කෝස්ටර් බස් ගෙනත් දෙන්න කියපං නෝමල් පාරට
     
    • Like
    Reactions: DXB2021

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දාලා තියෙන කොමෙන්ට් එක හරියට කියවා ගනින් බන්🤩
    කොමෙන්ට් එක කියවා ගන්න බැරුව කොමෙන්ට් කරණ උබලා වගේ Media Unit කාරයො නම් සාපයක් 🤮🤮
    ah MRT pons
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    කව්ද monorail හදන්න ගියේ ? :lol: Light Rail Transit Project එකයි Railway electrification කරන Colombo Suburban Railway Projectඑකයි තමයි කාලකන්නි මෝඩ ගෝටා නැවැත්තුවේ.
    E kiwwe normal railway line ekak wage ekak da bn ?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ජනප්‍රියත්වය අදාල නෑ.ප්‍රයෝජනේ විතරයි වැදගත්.මොකද මෙහේ බුලට් ට්‍රේන් ගහන්න කියලයැ
    බුලට් ට්‍රේන් තියා මුහුදු බඩ මාර්ගයවත් විදුලියකරණය කරන්න ඕනේ හරිනන්