කෝට් එක දාන්න එන්න කිව්වට සංජීවට මල පැනලා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔය තට්ටය ඔහොමතමයි ..මම පළවෙනියට ඕක මීට් වෙන්න ගියදවසේ මම මුව දැකලතිබ්බේ නැ ..මම රැවටුන මුගේ වැඩකරන එකෙක්ට සංජිව කියල ඕක දෑක්කහම හිතන්න බැ සිරාපොරක් කියල කළු කොට කැත තට්ටක් ...මිනිස්සු පෙනුමෙන් මනින්න බැකියන්නේ ඕක තමා ..මේක නම් මම අනුමත කරන්නේ නැ ඕන පොරක් පාලිමන්ට් /උසාවී වගේ යන කොට එතනට අජේස් වෙන්න ඕනේ ..මාර්ක් ලොක්ක පවා හියරින්ග් එකට කොට් බැයක් දාල ගීයානේ ...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    උසාවියට හරි. පාර්ලිමේන්තුව කියන්නෙ ලැට් වලක්නෙ බං. සරම පිටින් ගියත් කමක් නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උසාවියට හරි. පාර්ලිමේන්තුව කියන්නෙ ලැට් වලක්නෙ බං. සරම පිටින් ගියත් කමක් නෑ
    ඒ ඒකේ ඉන්න උන්නෙ බන් . නමුත් ආයතන දෙකට අපි ගරු කරන්න ඕනෙනෙ .
     
    • Like
    Reactions: SK29

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ ඒකේ ඉන්න උන්නෙ බන් . නමුත් ආයතන දෙකට අපි ගරු කරන්න ඕනෙනෙ .
    අනේ මන්දා මටනම් එහෙම ගරු කරන්න හිතෙන්නෙ නෑ පාර්ලිමේන්තුවට. අපි පාර්ලිමේන්තුව කියල කියන්නෙ 225ට නෙ. ඒකයි කේස් එක. කියන දේ තේරෙනවා, පිළිගන්න ඔලුව සූදානම් නෑ
     
    • Sad
    Reactions: sakuntha1996

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    උසාවියට හරි. පාර්ලිමේන්තුව කියන්නෙ ලැට් වලක්නෙ බං. සරම පිටින් ගියත් කමක් නෑ
    හරි එහෙම කියල උසාවියට ටිෂර්ට් එකක් ඇදගන ගිහින් බලපන්කො ...මෙහෙමයි මචන් සමහර දේවල් තියනවා අපි කෝච්චර වැඩක් නැ කියල දැනගත්තත් කරන්න වෙනවා මේක එහෙම දෙයක් ..ටිකක් වයසට පලයන් එතකොට තේරේයි ..

    බිල්ඩින් එකට නෙමේ බන් අපි ගරුකරන්නේ පාර්ලිමේන්තු කියන කන්සෙප්ට් එකට ..මම නම් ඉතින් බිල්ඩින් එකටත් ගරු කරනවා මම ජෙෆ්රි බාවා die hard fan කෙනෙක් නිසා..
    ------ Post added on May 28, 2022 at 1:33 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,534
    8,900
    113
    ඔය තට්ටය ඔහොමතමයි ..මම පළවෙනියට ඕක මීට් වෙන්න ගියදවසේ මම මුව දැකලතිබ්බේ නැ ..මම රැවටුන මුගේ වැඩකරන එකෙක්ට සංජිව කියල ඕක දෑක්කහම හිතන්න බැ සිරාපොරක් කියල කළු කොට කැත තට්ටක් ...මිනිස්සු පෙනුමෙන් මනින්න බැකියන්නේ ඕක තමා ..මේක නම් මම අනුමත කරන්නේ නැ ඕන පොරක් පාලිමන්ට් /උසාවී වගේ යන කොට එතනට අජේස් වෙන්න ඕනේ ..මාර්ක් ලොක්ක පවා හියරින්ග් එකට කොට් බැයක් දාල ගීයානේ ...
    on point.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නොදකින්!
    මුන් කියන්නෙ පාර්ලිමේන්තුව
    ගරු කරන්න ඕනේ තැනක් කියලද?
    ඕක කියන එකාගේ
    ඔළුවට ගහන්න ඕනෙ
    පොල්ලකින්
    පැණි බේරෙන්න!

    යකෝ පාර්ලිමේන්තුව කියන්නේ
    රටේ නීති හදන තැන,
    මුදල් පාලනය කරන තැන.
    ඒකවත් හරියට කරගන්න බැරි උන්ට උත්තර දෙන්න
    උන් කියන විදිහට ඇඳගෙන එන්නත් ඕනිද?
    ප* තමයි!
    ඔහොම නීති හදන එවුන්ට
    ඔක්කොටම කලින්
    ට්‍රැවල් බෑන් දාලා
    උන් යන යන රටවල එයාපෝර්ට් වලින්
    පු*ට ගහල එලවන්න ඕනි!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: zid2021

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    හරි එහෙම කියල උසාවියට ටිෂර්ට් එකක් ඇදගන ගිහින් බලපන්කො ...මෙහෙමයි මචන් සමහර දේවල් තියනවා අපි කෝච්චර වැඩක් නැ කියල දැනගත්තත් කරන්න වෙනවා මේක එහෙම දෙයක් ..ටිකක් වයසට පලයන් එතකොට තේරේයි ..

    බිල්ඩින් එකට නෙමේ බන් අපි ගරුකරන්නේ පාර්ලිමේන්තු කියන කන්සෙප්ට් එකට ..මම නම් ඉතින් බිල්ඩින් එකටත් ගරු කරනවා මම ජෙෆ්රි බාවා die hard fan කෙනෙක් නිසා..
    ------ Post added on May 28, 2022 at 1:33 PM

    Tshirt edagena gihin nahane me manussaya
    formal andala tie ekakut dalane inne (without blazer)
    e manussayata baninne nikan arm cut ekak gahan giya wagene
     
    • Like
    Reactions: zid2021

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    හරි එහෙම කියල උසාවියට ටිෂර්ට් එකක් ඇදගන ගිහින් බලපන්කො ...මෙහෙමයි මචන් සමහර දේවල් තියනවා අපි කෝච්චර වැඩක් නැ කියල දැනගත්තත් කරන්න වෙනවා මේක එහෙම දෙයක් ..ටිකක් වයසට පලයන් එතකොට තේරේයි ..

    බිල්ඩින් එකට නෙමේ බන් අපි ගරුකරන්නේ පාර්ලිමේන්තු කියන කන්සෙප්ට් එකට ..මම නම් ඉතින් බිල්ඩින් එකටත් ගරු කරනවා මම ජෙෆ්රි බාවා die hard fan කෙනෙක් නිසා..
    ------ Post added on May 28, 2022 at 1:33 PM
    uba court ekata ghilla thiyanavada? mama ghilla thiyanava t-shirt dagena
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    samahara hotels wala (SL, Foreign) unath dress code ekak tianawa. Parliament committee ekatath Parliament ekatath dress code ekak tianawa.. private company wage newe dress code rules nathi unata. e institution eke dewalwalata respect karanna adhere wenna oni itin yaddi..
     
    • Like
    Reactions: ruka! and siri_ayya