උසාවියට හරි. පාර්ලිමේන්තුව කියන්නෙ ලැට් වලක්නෙ බං. සරම පිටින් ගියත් කමක් නෑඔය තට්ටය ඔහොමතමයි ..මම පළවෙනියට ඕක මීට් වෙන්න ගියදවසේ මම මුව දැකලතිබ්බේ නැ ..මම රැවටුන මුගේ වැඩකරන එකෙක්ට සංජිව කියල ඕක දෑක්කහම හිතන්න බැ සිරාපොරක් කියල කළු කොට කැත තට්ටක් ...මිනිස්සු පෙනුමෙන් මනින්න බැකියන්නේ ඕක තමා ..මේක නම් මම අනුමත කරන්නේ නැ ඕන පොරක් පාලිමන්ට් /උසාවී වගේ යන කොට එතනට අජේස් වෙන්න ඕනේ ..මාර්ක් ලොක්ක පවා හියරින්ග් එකට කොට් බැයක් දාල ගීයානේ ...
ඒ ඒකේ ඉන්න උන්නෙ බන් . නමුත් ආයතන දෙකට අපි ගරු කරන්න ඕනෙනෙ .උසාවියට හරි. පාර්ලිමේන්තුව කියන්නෙ ලැට් වලක්නෙ බං. සරම පිටින් ගියත් කමක් නෑ
අනේ මන්දා මටනම් එහෙම ගරු කරන්න හිතෙන්නෙ නෑ පාර්ලිමේන්තුවට. අපි පාර්ලිමේන්තුව කියල කියන්නෙ 225ට නෙ. ඒකයි කේස් එක. කියන දේ තේරෙනවා, පිළිගන්න ඔලුව සූදානම් නෑඒ ඒකේ ඉන්න උන්නෙ බන් . නමුත් ආයතන දෙකට අපි ගරු කරන්න ඕනෙනෙ .
හරි එහෙම කියල උසාවියට ටිෂර්ට් එකක් ඇදගන ගිහින් බලපන්කො ...මෙහෙමයි මචන් සමහර දේවල් තියනවා අපි කෝච්චර වැඩක් නැ කියල දැනගත්තත් කරන්න වෙනවා මේක එහෙම දෙයක් ..ටිකක් වයසට පලයන් එතකොට තේරේයි ..උසාවියට හරි. පාර්ලිමේන්තුව කියන්නෙ ලැට් වලක්නෙ බං. සරම පිටින් ගියත් කමක් නෑ
on point.ඔය තට්ටය ඔහොමතමයි ..මම පළවෙනියට ඕක මීට් වෙන්න ගියදවසේ මම මුව දැකලතිබ්බේ නැ ..මම රැවටුන මුගේ වැඩකරන එකෙක්ට සංජිව කියල ඕක දෑක්කහම හිතන්න බැ සිරාපොරක් කියල කළු කොට කැත තට්ටක් ...මිනිස්සු පෙනුමෙන් මනින්න බැකියන්නේ ඕක තමා ..මේක නම් මම අනුමත කරන්නේ නැ ඕන පොරක් පාලිමන්ට් /උසාවී වගේ යන කොට එතනට අජේස් වෙන්න ඕනේ ..මාර්ක් ලොක්ක පවා හියරින්ග් එකට කොට් බැයක් දාල ගීයානේ ...
හරි එහෙම කියල උසාවියට ටිෂර්ට් එකක් ඇදගන ගිහින් බලපන්කො ...මෙහෙමයි මචන් සමහර දේවල් තියනවා අපි කෝච්චර වැඩක් නැ කියල දැනගත්තත් කරන්න වෙනවා මේක එහෙම දෙයක් ..ටිකක් වයසට පලයන් එතකොට තේරේයි ..
බිල්ඩින් එකට නෙමේ බන් අපි ගරුකරන්නේ පාර්ලිමේන්තු කියන කන්සෙප්ට් එකට ..මම නම් ඉතින් බිල්ඩින් එකටත් ගරු කරනවා මම ජෙෆ්රි බාවා die hard fan කෙනෙක් නිසා..
------ Post added on May 28, 2022 at 1:33 PM
uba court ekata ghilla thiyanavada? mama ghilla thiyanava t-shirt dagenaහරි එහෙම කියල උසාවියට ටිෂර්ට් එකක් ඇදගන ගිහින් බලපන්කො ...මෙහෙමයි මචන් සමහර දේවල් තියනවා අපි කෝච්චර වැඩක් නැ කියල දැනගත්තත් කරන්න වෙනවා මේක එහෙම දෙයක් ..ටිකක් වයසට පලයන් එතකොට තේරේයි ..
බිල්ඩින් එකට නෙමේ බන් අපි ගරුකරන්නේ පාර්ලිමේන්තු කියන කන්සෙප්ට් එකට ..මම නම් ඉතින් බිල්ඩින් එකටත් ගරු කරනවා මම ජෙෆ්රි බාවා die hard fan කෙනෙක් නිසා..
------ Post added on May 28, 2022 at 1:33 PM