කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113

    මේකේ ඉන්න කෙල්ලට මම ඉස්සර පට්ටම ආසයි බං:love::love:. අන්තිමේ ඒකි ගැන හිතලාම මට ඔය වගේම චුට්ටි කෙල්ලෙක් සෙට් උනා. දුරස්ථ බව නිසා අපරාදේ ඒකි වෙන එකෙක් එක්ක ගියා බං:sorry:

    :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol: අපරාදේ බං. කලින් සෙට් උනානම් මරු ආතල් එකක් ගන්න තිබුනා. ආයි ඉතිං කවදා මේ වගේ වටින ත්‍රෙඩ් එකක් වැටෙයිද දන්නෙ නෑ. : (
    එළකිරියෙන් ගියා. ෆේස්බුක් එකව්න්ට් දෙකම වැහුවා. මුදිතා පදනම වැහුවා. දැන් ගෙදරට වෙලා ආච්විට හාල් ගරනවා. පව් බං. කෝල් එකක් එනකොටත් දැන් සුළුදිය පහ වෙනවලු. : (

    :rofl: Nope. Gedarata wela pol leli gahanawa sinigama gihin thopita pol gahanna.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    මේකේ ඉන්න කෙල්ලට මම ඉස්සර පට්ටම ආසයි බං:love::love:. අන්තිමේ ඒකි ගැන හිතලාම මට ඔය වගේම චුට්ටි කෙල්ලෙක් සෙට් උනා. දුරස්ථ බව නිසා අපරාදේ ඒකි වෙන එකෙක් එක්ක ගියා බං:sorry:

    කෞෂාල් සිල්වා ගේ wife නේද බන් භාග්‍ය හෙට්ටිආරච්චි කියන්නේ , මොනවා උනත් පෝටබල් කෑල්ල නේද බන් :love::love::love:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    කෝටිපතියෙක් වෙන්න තිබ්බ ආසාවත් ගියා :baffled:

    Man_HidingBehindWall.200w.tn.jpg
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    කෞෂාල් සිල්වා ගේ wife නේද බන් භාග්‍ය හෙට්ටිආරච්චි කියන්නේ , මොනවා උනත් පෝටබල් කෑල්ල නේද බන් :love::love::love:

    ආයෙත් අහලා. ආස හිතෙනවා බං.:love: මම හිතන්නේ අපි වැඩියෙන්ම ආදරේ කරන මූණකට සමාන කෙල්ලෙක් තමා ඊලඟට සෙට් වෙන්නේ:yes:

    මේ මම ආස කරපු අය කීප දෙනෙක්

    Urvashi-Sharma Naqaab movie

    Urvashi-Sharma-simple.jpg

    Rachel Bilson චුට්ටි නහය :P:love:
    rachel-bilson-full-time-fabulous-02.jpg

    Last edited:

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    හම්මියෝ. එක හුස්මට කියවගෙන ගියා.ආතල් කෝටියයි. මේවටනෙ යකෝ Gang Bang කියන්නෙ. :D:D:D:D
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    හම්මියෝ. එක හුස්මට කියවගෙන ගියා.ආතල් කෝටියයි. මේවටනෙ යකෝ Gang Bang කියන්නෙ. :D:D:D:D

    ඒ කියන්නේ දැන් උඹ කෝටිපතියෙක් :cool:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,158
    4,026
    113
    ආයෙත් අහලා. ආස හිතෙනවා බං.:love: මම හිතන්නේ අපි වැඩියෙන්ම ආදරේ කරන මූණකට සමාන කෙල්ලෙක් තමා ඊලඟට සෙට් වෙන්නේ:yes:

    මේ මම ආස කරපු අය කීප දෙනෙක්

    Urvashi-Sharma Naqaab movie

    Urvashi-Sharma-simple.jpg

    me Michaela Tabb neda?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මු මේ CD එක කරන එකාගෙ Marketing manager da ban? :rolleyes::rolleyes::shocked::P:P

    පොරම තමයි බං. උඹ අහලා නැද්ද අර සමහරකුන්ට තියෙන්නේ තමුන් වලව්වක පොරක් කියන්න උවමනාව. කෝල් එකක් ආවම හෙලෝ ගාලා. ආ ඉන්න පොඩ්ඩක් කියලා. මහ හයියෙන් කෑගහනවා පුංචි මහත්තයා මෙන්න කෝල් එකක් කියලා. ඊලඟට ආපහු පොරම ෆෝන් එක අරන් කතා කරනවා:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පොරම තමයි බං. උඹ අහලා නැද්ද අර සමහරකුන්ට තියෙන්නේ තමුන් වලව්වක පොරක් කියන්න උවමනාව. කෝල් එකක් ආවම හෙලෝ ගාලා. ආ ඉන්න පොඩ්ඩක් කියලා. මහ හයියෙන් කෑගහනවා පුංචි මහත්තයා මෙන්න කෝල් එකක් කියලා. ඊලඟට ආපහු පොරම ෆෝන් එක අරන් කතා කරනවා:rofl:

    හාමු, පුංචි හාමු :rofl:
     
    :rofl::rofl: