කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා.ඔය දේශපාලනේ කරන ගොඩක් එවුන් කෝටිපතියෝ.ඔය කවුරු දිනුවත් ඔවුන්ට හම්බකරගන්න එකයි කරන්නේ.දැන් මහින්ද කෝටි ගානක් හම්බකරගෙන ඉන්නේ.මිනිහට පරාද වුනා කියලා ප්‍රශ්නයක් නැ.දැන් ඔය දිනනවා කියන මෛත්‍රීපාලත් කෝටිපතියෙක්.ඔය ඔක්කොම දේශපාලකයෝ හොදට සල්ලි හම්බකරගෙන ඉවර එවුන්.උබලට තාම හරියට රස්සාවක් වත් තියනවද.උබලා උබලා ගනම කල්පනා කරලා බලපල්ලා.දැන්වත් ඔය දේශපාලනයට කඩේ යන එක නවත්තපල්ලා.දේශපාලකයෝ හොදට සල්ලි හම්බකරගනී.උබලා උබලාගේ කාලේ නාස්ති කරගෙන.වැඩ අතපසු කරගෙන.tv ඉස්සරහට වෙලා කාලේ කාපල්ලා.උබලට කෙලවෙනකොට මහින්ද එන්නෙත් නැ මෛත්‍රීපාල එන්නෙත් නැ.පිටරටවල් වල නම්.මිනිස්සු චන්දයක් කියලා තමන්ගේ වැඩ අතපසු කරගෙන.නටන්නේ නැ.කවුරු පත් වුනත් රටේ මිනිස්සු තමන්ගේ වැඩ.මොකද ඒ මිනිස්සුන්ට අලුත් උපකරණ හදන්න තියනවා.අලුතින් වාහන හදනවා.ලෝකෙට අලුත් දේවල් හොයාගෙන ඉදිරිපත් කරනවා.තමන්ගේ රටේ හදන නිශ්පාදන වලින් ලෝක වෙලදපල ජයගන්ඩ කල්පනා කරනවා.
    ඒකට මෙහෙ එවුන්....
    :baffled::baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් එක බම්ප් වේවි උඩ තිබුනට මම හිතුවේ මුන් ඇත්තටම සල්ලි හොයන විදි ගැන බරපතල සාකච්චාවක් කියල නිකමටවත් ඔබල බැලුවේ නෑ :P කවුද දන්නේ මෙහෙම එකක් කියල.


    :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ බං අපි ටීවී බලන්නේ නැත්තේ. :rofl: ඔෆිස් එකටවත් එකක් ගන්න ඕනේ


    නුවන්ට කෝටිපති උනක් තිබිලා වගේ ඒ දවස්වල ඉදන්ම:baffled:
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    කියන්න සතුටුයි පින්වතුනි,
    මේ වන විට කෝටිපතියන් වීමට ආසාවෙන් පැමිණ සිටි ප්‍රමාණය 17,394 කි .
    බිහිවූ කෝටිපතියන් ප්‍රමාණය??????????????????????????
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සිකේ මේ ත්‍රෙඩ් එක දැක්කෙ නෑනෙ හයියූ අපරාදෙ:(:(:(:(:(:(


    CS29m1MUYAEXqPo.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සල්ලි ටිකක් හොයාගෙන ගොඩයන්න කල්පනා කරන එවුන්ට ගොඩක් වැදගත් කාරණයක් මේක..මේ හෑන්ඩ් බිල අපේ ගෙවල් පැත්තේ ටවුන් එකේ බෙදල තිබුන එකක් .මගේ යාලුවෙකුට හම්බවෙලා පොර මේ නම්බර් එකට කතාකරල මේ කියන CD එක ගෙන්නාගෙන තිබුන .පොර අහල මටත් දුන්න අහන්න .මමත් ඇහුවා .මේ සර්ගේ වැඩසටහන් ප්‍රසිද්ද ටවුන් වල තිබිල තියනවා .හැබැයි ගිය එකෙක් මලාට කියන්නේ නැ .ඒක තමයි අපේ කුහක සිංහල එවුන්ගේ හැටි .මම වයස විසිඅට වෙද්දී ණය නොවී මටම කියල ගේකුත් හදාගෙන ..ණය නොවී වාහනෙකුත් අරගෙන පිළිවෙලක් වෙච්ච එකෙක් එක හින්ද මට තව එකෙක් දියුණු වුනා කියල ඉරිසියාවක්වත් .ප්‍රශ්නයක්වත් නැ එකයි මේක එළකිරියේ දාන්න හිතුවේ.

    මේ සර් ලංකාවේ සල්ලි ටිකක් හොයාගෙන දියුණු වෙන්න පුළුවන් ගොඩක් එවුන් වැඩිය හිතන්නේ නැති ක්‍රම ගොඩක් කියල දෙනවා .මම මේ කියන CD එක ඇහුව .සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?ගොඩයන්නේ කොහොමද ?කියල කල්පනා කර කර ඉන්න එවුන්ට ගැලපෙන පට්ටම ක්‍රම කියල දෙනවා .සල්ලි තියන එවුන්ටත් වටිනවා . සමහර එවුන් හිතන් නැති ක්‍රම වලින් අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියෝ වෙච්ච හැටි කියනවා .ගොඩක් එවුන් හිතන්නෙවත් නැති ඒවා .අහන එවුන්ට පුළුවන් එවගෙන්ම හරි . තමන්ටම ක්‍රමයක් හදාගෙන හරි ගොඩයන්න ..උදාහරණයක් විදියට රස්සාවක් හොයන එකා ඒකම හොයනවා මිසක් තමන්ගේ අතලග තියන සල්ලි හොයන ක්‍රමේ අතහරිනවා .ඉස්සරහට ලංකාවේ ගොඩයන්න පුළුවන් වෙන්නේ අලුත් දෙයක් හිතල විතරමයි .එක හින්ද එකට ලෑස්ති වෙයල්ලා .එලකිරියේත් ත්‍රෙඩ් වැටෙනවා නිතරම සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?සල්ලි ටිකක් තියනවා මොනවද කරන්න හොද බිස්නස් කියල අහල .ඒ හැම එකෙකුටම මාරම වැදගත් වෙයි කියල හිතනවා .හොර ඊ මනි ක්ලාස් කරන එවුන්ටයි,පිරමිඩ් කාරයෝන්ටයි .ඉන්ටර්නෙට් එකේ ඩොලර් සතේ සතේ හොයන හැටි උගන්නන එවුන්ටයි හාර පන්දාහ ..දහදාහ පුදන්න ඉස්සරවෙලා .තමන්ගේ අවට පරිසරයේම හරියට ගේම ගැහුවොත් ගොඩයන්න පුළුවන් ක්‍රම අදුනගන්න මේක හොද චාන්ස් එකක් .ලංකාවේ කොල්ලෙක් ලක්ෂ දෙකකට පරණ කාර් එකක් ගෙනල්ල ඒක ලාබ තියාගෙන විකුණලා ටික ටික සල්ලි හොයල අවුරුදු එක හමාරකින් වාහන සේල් එකක් දාපු හැටි කතාවක් කියනවා ඕනිම එකෙකුට ගොඩයනවානම් ඕනි තරම් දේවල් එකේම තියනවා.නිකම්ම ගෙවල්වල ඉන්න එවුනුයි ,දවසම නැහිලා රස්සාවක් කරලා සොච්චමක් ගන්න එවුනුයි කවදාවත් ගොඩයන්න බැරිවෙයි කියල හිතන් ඉන්න එවුනුයි බිස්නස් එකක් කියල එකක් පටන් අරන් මුළු දවසම එක තැනකට ලැගල ඉදල පොඩි ගානක් හොයන එවුනුයි අනිවා මේක ගෙන්නාගෙන අහපල්ලා .සල්ලි තියන එවුනුත් ගොන් විදියට ආයෝජන කරන්න කලින් මේක අහල හිටපල්ලා.බඩු ගහන්ඩ.අරක්කු බොන්ඩ ,සල්ලි කපාගෙන නෙට් ඇවිල්ල ගැනුන්ගේ පුකවල් දිහා බලාන ඉන්ඩ වියදම් කරන සල්ලි වලින් රුපියල් දාහක් වියදම් කරලා කැමැති එවුන් ජිවිතේ වෙනසක් කරගනිල්ලා ගෙවන රුපියල් දාහට එකෙන්ම වටිනවා .ඕනිම එකෙකුට ගොඩයන්න හරියන ක්‍රමයක් අනිවා තියනවමයි මට මේකේ ගොඩක්ම වැදගත් වුනේ සල්ලි කියක් හරි ලැබුනම එක මොනවටහරි යොදවන්නේ කොහොමද කියල කියල දෙන කරුණු ටික .මොලෙන් ගේම ගහල ඇග වැඩිය මහන්සි කරන්නේ නැතුව සල්ලි හොයන ක්‍රම ගොඩක් මේකේ පැය තුනක් විතර එක දිගට කියල දෙනවා

    මේ ටිකත් කියන්නම ඕනි ..මේ එලකිරියේත් ඇතුළුව ගොඩක් එවුන් ඉන්නවා කුහකයෝ .ටික දෙනයි ඉන්නේ තව එකෙකුට දියුණු වෙන්න කියල දෙනකොට සතුටු වෙන එවුන් මට එකපාරක් ඕනි උනා මගේ කාර් එක ටුවරිස්ට් කරන්න දාගන්නේ කොහොමද කියල දැනගන්න එළකිරියේ එක අහල දැම්මම එකෙක් දෙන්නෙක් ඇර දකින එවුන් කියන්නේ ඕක හරියන්නේ නැ ..ඕක කරන්න බැ කියල ..ඒ උනාට පාරට බැස්සම පරණ කාර් වලිනුත් පට්ට විදියට ටුවරිස්ට්ල අදිනවා.එකට හේතුව තමයි මේකේ ඉන්නවා ටුවරිස්ට් කරන එවුන් උන් කැමැති නැ උන්ගේ ෆීල්ඩ් එකට වෙන එකෙක්වත් එනවට.උන් දුවගෙන ඇවිල්ල බොරු ගහල,වැඩේ එපා කරවනවා ..ටික දෙනෙක් ඉන්නවා එළකිරියේ අවංකව උදවු කරන යාලුවෝ .එක හින්ද බුද්දීමත්ව වැඩ කරපල්ලා.මම මේක මහන්සිවෙලා ටයිප් කරලා දැම්මෙම මම අවුරුදු ගානක් එළකිරියේ පල්වෙලා හොදටම දන්නවා එළකිරියේ ඉන්නවා අවන්කවම ගොඩයන්න උත්සහ කරන අහිංසක කොල්ලෝ සෙට් එකක්.අන්න උන් වෙනුවෙන් .

    අනික තමන්ගේ දියුණුව වෙනුවෙන් කියක්වත් වියදම් කරන්නේ නැතුව ඕනිම එකක් හොරෙන් ගන්න බලාගෙන ඉන්න එවූනුයි . හැමදේම නිකම් හම්බවෙනකම් බලාගෙන ඉන්න එවුනුයි මේවා අහල තේරුමක් නැ ..උන්ට කවදාවත් ගොඩයන්නත් අමාරුයි ..එක හින්ද කවුරුහරි ගොඩයයිනෙ කියල හිතන එවුන් බම්ප් එකක්වත් දාල පලයල්ලා ..

    උබල ඔක්කොටම ජයවේවා ...!!!

    (හෑන්ඩ් බිල scan කරලා දැම්මේ ටිකක් size වැඩි ඇති )

    AW61u3G.jpg



    Bump :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ත්‍රෙඩ් එක බම්ප් වේවි උඩ තිබුනට මම හිතුවේ මුන් ඇත්තටම සල්ලි හොයන විදි ගැන බරපතල සාකච්චාවක් කියල නිකමටවත් ඔබල බැලුවේ නෑ :P කවුද දන්නේ මෙහෙම එකක් කියල.

    උඹනම් මාරපොරක් බං....
    වෙන එවුන් එහෙම හිතල ත්‍රෙඩ් එකට එන්නේ....
    උඹ ඒකේ අනික් පැත්ත....
    ඇයි උඹට කෝටිපතියෙක් වෙන්න ඕනේ නැද්ද?
    ඒ කියන්නේ උඹ දැනටමත් ප්‍රකෝටිපතියෙක් නේද....?
    හොර ගෙඩියා........

     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    සොදුරු තැන් කීපයක් යලි මතකයට. මේ ටිකක් විතරයි ආයිබෝං

    මොකක්ද බං ස්කෑන් කරපු ස්කෑනර් එක ? :rofl:

    HP ScanJet Pro 4500 fn1

    මොකද්ද බන් scan එකේ තියන අරුමේ.හැන්ඩ්බිල අයන් කරලා.hp scaner එකෙන් scan කරලා.software එකෙන් colours එහෙම හදලා ගත්තේ..ඒකෙන් කොහොමද යකෝ ලක්ශපතියෙක් වෙන්නේ..

    තෙර්ඩ් එක දාපු බුවාගේ රෙදි ටික ටික ගැලවෙන ලකුනු පේනව .. හෙලුව බලන්න මාත් මේ බලාගෙන ඉන්නේ :baffled:

    ආහ්හ්හ්...බලන් හිටපන්කෝ:lol::lol::lol:

    අනේ පල ඩෝ යන්න නිකම් උදේ පාන්දර කට අවුස්සගන්නේ නැතුව. උඹේ හෙන සත්ව කරුණාව. එහෙනම් ඕක නොමිලේ බෙදපංකෝ :lol:

    මම මචන් අවුරුදු ගානක් එළකිරියේ පොල් ගෑවේ නැනේ බන් ..එළකිරියේ මොනවගේ එවුන්ද ඉන්නේ කියල හොදට දන්නා එකෙක් මම ..යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැනේ බන් ..එකයි බය නැතුව මෙහෙම ඒවා දාන්නේ ..ඔය සීඩී එක මට උබල ගත්තත් නැතත් එකයි බන් ..නමුත් ඕක අහපු එවුන් එළකිරියේ ඉන්නවා ..මොනවහරි ඉගනගත්ත එවුනුත් ඉන්නවා...මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට අනුව ඔක්කොම නොමිලේ හම්බවෙන්න ඕනි ..මොකෙක්හරි ගොඩයන ක්‍රමයක් කියල දෙනවනම් එක නොමිලේ නම් එක පට්ට ..එකට සල්ලි ගන්නවානම් එකා හොරෙක් ..ඕක තමයි මේකේ එවුන්ගේ තියරිය ..අනික බලපන්කො ඉන්න කෝටිපතියෝ ගොඩ ...උන්ට කාගෙන්වත් උපදෙස් ඕනි නැ..තනියම ගේම ගහන්නේ ..

    අනික බන් උබල කඩේකට ගිහිල්ල නවකතා පොතක් ගත්තොත් කියවන්න ..සල්ලි දීල නෙමෙයිද ගන්නේ ..එකේ ප්‍රයෝජනවත් දෙයක් තියනවද .. එහෙමනම් පොඩි ළමයි සල්ලි දීල ක්ලාස් යවන්න ඕනිත් නැනේ ඒවත් නොමිලේ කරන්න එපැයි ...දැන් මේකේ ඉන්න ගොඩක් එවුන් කියන්නේ සල්ලි හොයන්න තියන ක්‍රම ඔක්කොම උන් දන්නවා .ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැ .එතකොට ප්‍රයෝගිකව සල්ලි උපයන ක්‍රම ගැන කාටවත් කතා කරන්න ..ක්ලාස් කරන්න බැ ..මුදලක් අයකරල මුකුත් සල්ලි හොයන ක්‍රම උගන්නන්නත් බැ ..

    අනේ නිකම් පලයන් බන් යන්න ...මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම කිඋව නේද ..ලෝකේ නැති එවුන් දුවන් ඇවිල්ල මෙහෙම එකක් කතාකරාම එක වහල දාන්න හදනවා කියල..මේ සිඩි එක අහපු එකෙක් බන් මම ..මේක ඇහුවට පස්සේ මේකේ කියන ක්‍රම වලින් සල්ලි හොයන්නත් බැරිනම් ..කිසිම උපදේශයක් තමන්ගේ ජීවිතේට ලැබෙන්නෙත් නැත්තම් ..එහෙමනම් ඇවිල්ල කතාකරපල්ලා ..අනික් ඒවා ඔක්කොම පුහු තර්ක විතරනේ බන් ...

    කෝ මගේ හෙළුව බලන්ඩ හිටිය නේද කට්ටියක් ..
    කෝ ඒ කට්ටිය මුණු පෙන්නන්ඩ
    ...:no::no::no::no::lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113


    අනේ නිකම් පලයන් බන් යන්න ...මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම කිඋව නේද ..ලෝකේ නැති එවුන් දුවන් ඇවිල්ල මෙහෙම එකක් කතාකරාම එක වහල දාන්න හදනවා කියල..

    මොන, මේක දැන් දවස් ගානක් ටොප් ත්‍රෙඩ්ස් අතරේ :yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මොන, මේක දැන් දවස් ගානක් ටොප් ත්‍රෙඩ්ස් අතරේ :yes:
    මෙන්න අපේ මූන. කෝ බලන්න ස්මිත් අයියගේ මූන :rofl:
    කෝ මගේ හෙළුව බලන්ඩ හිටිය නේද කට්ටියක් ..
    කෝ ඒ කට්ටිය මුණු පෙන්නන්ඩ
    ...:no::no::no::no::lol::lol::lol::lol:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    කන්‍යාවක් විසින් භාවිතා කරන ලද Nissan fb 15 (pussy manget) රතයක් (ලක්ශ 18ක් විතර වේ. සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන:love:.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.) සහ යහමින් මඩට පොල් කැඩූ අක්කර දහයක පොල් ඉඩමක් වැඩිම ඉල්ලුමට ඉඩමේදී විකිණේ. ගැණුම්කරුවන් හට කෝටිපතියකු වීමේ රහස් ඇතුලත් වටිනා සීඩී පටයක් නොමිලේ. අයිතිකරු ලොව වටා සංචාරයකට සූදානම් වන බැවින් අදම විමසන්න- නුවන් මහතා

    aeumte.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    කන්‍යාවක් විසින් භාවිතා කරන ලද Nissan fb 15 (pussy manget) රතයක් (ලක්ශ 18ක් විතර වේ. සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන:love:.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.) සහ යහමින් මඩට පොල් කැඩූ අක්කර දහයක පොල් ඉඩමක් වැඩිම ඉල්ලුමට ඉඩමේදී විකිණේ. ගැණුම්කරුවන් හට කෝටිපතියකු වීමේ රහස් ඇතුලත් වටිනා සීඩී පටයක් නොමිලේ. අයිතිකරු ලොව වටා සංචාරයකට සූදානම් වන බැවින් අදම විමසන්න- නුවන් මහතා

    aeumte.jpg

    :rofl::rofl::rofl::rofl::rofl: