ආවා ආවා ආවා....හඬපටය ආවා..
මුදිතා පදනමේ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික, ලෝකෙපුරා ඇවිදින, හාල් මලු දෙකේ මහා දානපති, හෙල්මට් කාර් අධිපති, ස්මිත් 500 හෙවත් නුවන් චතුරංග වර්නකුලසූරිය මහතාගේ ලක්ෂපතියෙකු වීමේ මග පිලිබඳ හැඳින්වීම.
http://srv01.fileconverto.com/download.php?hash=6e6f3229f8ffdab5f1ce39daa24c6782
එඩිටඩ්: මෙම ලින්ක් එක පැය කිහිපයක් තුල ඔටෝ ඩිලීට් වන බව කරුණාවෙන් සලකන්න. සංරක්ෂණය කර තබා ගැනීම ඔබේ වගකීමකි.
ඉහත ලින්කුව වැඩ නැතිනම් මෙය භාවිතා කරන්න
https://ufile.io/d82wg
යකෝ kat4ever, උඹ තමා දවසකටවත් මිනිහා

. පට්ට බං. මූට නුවන් කියලා දාපු එකා නම් පොල් බූරුවෙක් බං. යකෝ මෙච්චර හරියක් වෙලා තියෙන බව දැනගෙනත් මූ මේකට අහු වෙලානේ. නුවන් බුවා මාතලේම ඉන්න එක හොඳයි අඹේවෙල පැත්තේ ගියොත් සුවර් පට්ටි ගොනෙක් කියලා අල්ලගන්නවා. එක්ස්පෝස් වෙනවත් දැක්කා මූ නම් අතින් අරන් පුකෙන් තියාගෙන තව කෙල ගාන්නදත් අහන බූරුවෙක්..පේනවනේ මූ කිරියෙන් මාරු උනාට මිනිස්සු රවට්ටන එක අතෑරලා නෑ. මූ මේ ෆේස්බුක් එකේ දාන තරම් මිනිස්සුන්ගේ දුක දැකලා හිත උණු වෙන එකෙක් නම් ඌ මේ මිනිස්සු රවට්ටන්න බොරු කරන එක නවත්තනවා නේ. ඔය මෙත්තා පදනම කරනවා ඇත්තේ මොකක් හරි හොඳ ප්ලෑනක් ගහන්න බලාගෙන. කට්ටිය එකතු කරගෙන අඩු ගානේ චන්දේ හරි ඉල්ලයි

එතුමාගේ දේසනය අසාගැනීමට නොහැකි වූ හුදී එලකිරි වාසීන්ගේ පහන් සංවේගය උදෙසා මෙගා වෙත අප්ලෝඩ් කල වගයි
දැන්ම බාගන්න
https://mega.nz/#!A34zBQ6R!Sx6QXmGu190TXiHGAIElv4OPk0q4hL69vVRQzwcgNYQ
http://www.mediafire.com/file/384x5...huranga-warnakulasuriya-fraud-low-quality.mp3
ඔරිජිනල් අප්ලෝඩර් kat4ever මහතාට නොමසුරුව + රෙප් ලබා දී දිගාසිරි පතන්න

You must spread some Reputation around before giving it to kat4ever again.
Last edited:




දැන් නං රෙදි නැ. පාරේ යනවත් ඇත්තේ බයෙන් elakiri යේ එකෙක් වත් දකී කියලා.
