කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

GMC

Member
Sep 13, 2017
1,193
234
0
ඕවා වැඩක් නෑ බන් අන්තිමට කෝටිපති හීනය බොද වුනා යන්තම් දහස්පතියෙක් වෙලා ඉන්නවා

moko kiyanne me weekend eke okage gedara yamuda?:rolleyes:
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    moko kiyanne me weekend eke okage gedara yamuda?:rolleyes:

    weekend නම් බෑ පොරගේ ගෙදර හොයාගන්න පුළුවන් මම දඹුල්ලේ මාතලේ ඕන තරම අදුරන උන් ඉන්නවා call එකක් දෙකක් දීලා හොයාගන්න පුළුවන් වැඩක් නෑ උ වංචාවක් කරලා නෑනේ . කරන්න කලින් අහු උනානේ . දැන් මහණවෙලා ඇති
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    කෝටිපතියෙක් වෙන්න මම මගේ කෙල්ලගේ තාත්තව පෙන්නන්නම්.. :lol::lol::lol: එයා පටන් ගත්තේ පටන් මොකුත් නැතුව පොඩියට රට ගිහිල්ලා ඒ සල්ලි ටිකක් ඉතුරු කරලා අනේක විද බාදක මැද්දේ. මගේ කෙල්ල පොඩියි අංකල් රට ඉද්දි.. එහෙම මහන්සි වෙලා අද ලොකු කාර් සේල් එකක් කරනවා, බස් 3ක් කොළබ දුවනවා, ස්ටාෆ් බස් දුවනවා, ලක්ෂ 500ක් විතර වටිනා කොමර්ෂල් බිල්ඩින් එකක් ගැහුවා, පොල් වතු, ඉඩම් රට හැම තැනම.. මේ ඔක්කොම කලේ ඒ මනුස්සයා තනියෙන්, වංචාවක් නොකර තමන්ගේ දාඩිය මහන්සියෙන්.. තවම ඒ මනුස්සයට වයස 50යි ඔන්න. තරුණ කොල්ලා වගේ දුවලා පැනලා ඉන්නේ. :lol::lol: ඉගෙන ගන්න කියපන් ඒ වගේ මිනිස්සුන්ගෙන් මේ වගේ පොඩි පොඩි සුරංගනා කතා කියලා සල්ලි ගරන්නේ නැතුව.

    උඹගෙන්නෙ ඉගෙන ගන්න ඕනෙ. දැන් ඒ ඔක්කොම තොට නිකන්ම හම්බෙනවානෙ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපි මේ කුහක කමට smith අයියව බයිටෙට ගත්තට මොකෝ :dull::oo:, පොර මේ ලඟදී තුර්කියටත් යන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ :yes::yes::yes: , සමහර විට මේ CD එක තුර්කියෙත් විකුනන්නද දන්නේ නෑ :baffled::baffled: :rofl:


    මේ තියෙන්නේ


    http://www.elakiri.com/forum/showthread.php?t=1820163&page=6


    :rolleyes::rolleyes:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    adjdp5.jpg
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    උබට වෙන වැඩක් නැද්ද බන් කරන්න....

    අතින් වියදම් කරන් ගිහින් කොහේවත් එවුන්ට කතිරේ ගහලා එනවට වඩා මේකේ ආතල් එකක් ගන්න එක වටිනවා බං.. :rofl:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    කෝටිපතියෙක් වෙන්න ආස... 02-10-2018 10:00 AM Ne ube ammata hukapu ekaa

    ගණන් ගන්නෙපා බං ස්මිත්ගේ ලොඳ කන කීප දෙනෙක් ඉන්නවා උන් ඔහොම තමා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අතින් වියදම් කරන් ගිහින් කොහේවත් එවුන්ට කතිරේ ගහලා එනවට වඩා මේකේ ආතල් එකක් ගන්න එක වටිනවා බං.. :rofl:

    avatar510306_3.gif


    පව් බන් ඇති දැන් ඌත් කාගෙ හරි දරුවෙක්නෙ..