ඕවා වැඩක් නෑ බන් අන්තිමට කෝටිපති හීනය බොද වුනා යන්තම් දහස්පතියෙක් වෙලා ඉන්නවා
moko kiyanne me weekend eke okage gedara yamuda?

ඕවා වැඩක් නෑ බන් අන්තිමට කෝටිපති හීනය බොද වුනා යන්තම් දහස්පතියෙක් වෙලා ඉන්නවා

moko kiyanne me weekend eke okage gedara yamuda?![]()
කෝටිපතියෙක් වෙන්න මම මගේ කෙල්ලගේ තාත්තව පෙන්නන්නම්..එයා පටන් ගත්තේ පටන් මොකුත් නැතුව පොඩියට රට ගිහිල්ලා ඒ සල්ලි ටිකක් ඉතුරු කරලා අනේක විද බාදක මැද්දේ. මගේ කෙල්ල පොඩියි අංකල් රට ඉද්දි.. එහෙම මහන්සි වෙලා අද ලොකු කාර් සේල් එකක් කරනවා, බස් 3ක් කොළබ දුවනවා, ස්ටාෆ් බස් දුවනවා, ලක්ෂ 500ක් විතර වටිනා කොමර්ෂල් බිල්ඩින් එකක් ගැහුවා, පොල් වතු, ඉඩම් රට හැම තැනම.. මේ ඔක්කොම කලේ ඒ මනුස්සයා තනියෙන්, වංචාවක් නොකර තමන්ගේ දාඩිය මහන්සියෙන්.. තවම ඒ මනුස්සයට වයස 50යි ඔන්න. තරුණ කොල්ලා වගේ දුවලා පැනලා ඉන්නේ.
ඉගෙන ගන්න කියපන් ඒ වගේ මිනිස්සුන්ගෙන් මේ වගේ පොඩි පොඩි සුරංගනා කතා කියලා සල්ලි ගරන්නේ නැතුව.

, පොර මේ ලඟදී තුර්කියටත් යන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ 

, සමහර විට මේ CD එක තුර්කියෙත් විකුනන්නද දන්නේ නෑ 



වැලන්ටයින් එකට මොකක් දායිද කියල තමයි මං බලාන ඉන්නෙ![]()
උබට වෙන වැඩක් නැද්ද බන් කරන්න....

කෝටිපතියෙක් වෙන්න ආස... 02-10-2018 10:00 AM Ne ube ammata hukapu ekaa
අතින් වියදම් කරන් ගිහින් කොහේවත් එවුන්ට කතිරේ ගහලා එනවට වඩා මේකේ ආතල් එකක් ගන්න එක වටිනවා බං..![]()