කෝටි 10ක් ලැබුනොත් මොකද කරන්නෙ

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,380
    4,599
    113
    කෝටි 10කට මනෝ පාරක් ගහන්න අමාරුයි අඩුම 50ක් වත් ඕනේ :-D
     
    • Sad
    Reactions: sakuntha1996

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සී අයි ඩී එකට යන්න බලන් ඉදපන්.

    සී අයි ඩී එකට යන්න බලන් ඉදපන්.
    ලක්ස 100ක් තියෙනම් සි.අයි.ඩි එක සල්ලි වලට ගන්න එකෙන් ලක්ස 50ක වියදම් කරල මහ බැනුකුව කඩන ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරනවා... එකෙන් ලක්ස 2000ක්වත් හොයාගනන්න ඔන, එ ලක්ස 2000න් 1000ක් වියදම් කරලා ලොක බැන්කුව කඩනවා,,, . ඩොලස් ලක්ස 100000ක් වගෙ හොයාගන පුලුවන් ...... ඉට පස්සෙ ලන්කාවම සල්ලි වලට ගන්න්නවා

    එක අමාරු වැඩී,, එක නිසා කොටි 10 වියදම් කරලා පාර්ලිමෙන්තු යනවා, එක ලාබයි,, ඉට පස්සෙ හැමොම යාලුවො නෙ,,, ඉගාවට තියෙන්නෙ ජනතාවට පුකෙ ඇරිමෙ සිස්ටම් එකට සහබාගි විම,,,

    1) කොළඹින් පිට පර් 20 ක පොඩියට පාරට කිට්ටුව තනි තට්‍ටුවෙ ලස්සන පොඩි ගෙයක් ගන්නව .කෝටි 1 1/2
    2) කුලියපිටිය පැත්තෙන් පොල් ඉඩම් දෙක තුනක් අරන් මාස දෙකෙන් දෙකට පොල් ආදායම පඩිය වගේ ගන්නව අක්කර 4 කෝටි 2 1/2
    3) වාහන 1. 2007/2008 විතර හයිලක්ස් එකක් ලක්ශ 80 2. 2015 ඇල්ටො එකක් ලක්ශ 30 3. වතු වැඩවලට tata xenon single cab එකක් ලක්ශ 30 4. කොමට්සු 30 බැකෝ එකයි ගෙනියන්න කබල් ටැක්ටරේකුයි ලක්ශ 30+ 15(45)5. හොන්ට් 250 බයික් 1 ct 100 එකයි ඩියෝ 1 ලක්ශ 25. එතකොට වාහන වලට කෝටි 2ක් ඉවරයි 😂
    4) වාහන දාන්න පර්චස් 20 ඉඩමක් අරන් මඩුවක් ගහනව ලක්ශ 50
    5) කුඹුරු කෑල්ලකුත් ගන්නනව වෙලාවක් තිබ්බොත් කරන්න ලක්ශ 50
    6) කෝටි 2 ක් fixed deposit දානව මෙහෙ (දැන් දෙන පොලියෙ හැටියට අවුරුද්දකට සැරයක් රට සුපිරි ටුවර් එකක් දාල ඇහැකි පවුල පිටින් නැත්නම් වාහන නඩත්තුවට යොදවන්න පුලුවන්)
    7) තව කෝටියක් ඉතුරුයි මේක ඕන් නම් හිටපු රටේ බැංකුවක ඩොලර් විදියට දාල තියන්න පුලුවන් නැත්නම් නැත්නම් පොඩි කඩකාමර 2 ගහල කුලියට දෙන්න පුලුවන් නැත්නම් යන තැනක පිනක් කරගන්නව නම් නැති බැරි මිනිස්සුන්ට අසනීප වෙච්ච අයට සැරින් සැරේ උදව් කරන්න බැකුවක දාල තියන්න පුලුවන් මම නම් කරන්නෙ අන්තිම එක
    උබ කුලියාපිටි ගියාම කොලබ ඉන්න ගැනි පිට යනවා

    උබ කොලබ ආවාම කුලියාපිටියෙ තියෙන පොල් පිට යනවා...

    ඉට පස්සෙ උබ ඩිප්‍රෙශන් හැදිලා සියදවි හානි කරගන්නවා,,

    වෙන කොහෙ හරි යන එකෙක් ඔක්කොම දෙසපල අයිති කරගන්නවා..

    ලක්ස 100ක් හම්බුනොත් සද්ද නැතිව වෙනදා ඉන්න විදියටම රස්සාව කරන් ඉන්දලා. 65න් පැන්ශන් ගිහින් 20 කැල්ලක් බැදන් ආතල් එකෙ ඉදපල්ලා, ආයෙ ගැනිටවත් කියන්න එපා, දැනටම බැදලා නම් 65දි 20 කැල්ලක් සයිඩ් එකෙන් රන් කරන්න පුලුවන්,,, එකට තමයි සල්ලි ඔනෙ

    ------ Post added on Oct 24, 2022 at 4:42 PM
     
    Last edited:
    • Haha
    Reactions: sakuntha1996

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    දුවට සීතල හැදුනොත් 10000ක් පුච්චනවා

    දුව කූඹියෙක්ද 5000 කොල දෙකකින් සීතල නැති වෙන්න? :oo:
    කූඹියටත් රස්නෙ දැනෙන්නැතිවැති යකෝ ඒක පුච්චල :lol:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    8 ක් දීලා V8 එකක් අරං ඉතුරු 2 තෙල් ගහන්න තියා ගන්නවා.
     
    • Wow
    Reactions: sakuntha1996

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    කෝටි 10 යක් (100 million) invest කලොත් in fd වල දැන්, මාසයට 1.7 million income එකක් හම්බවෙනවා, නමුත් ලක්ස 5.5 අදායම් බදු මාසයකට ගෙවන්න වෙනවා. වෙඩක් නැ නේද? හැබයි ලක්ස 12ක් විතර අතට හම්බවෙනවා. වහනයක් ගන්නත් පුළුවන් හොද premio එකක් වගේ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    කෝටි 10 යක් (100 million) invest කලොත් in fd වල දැන්, මාසයට 1.7 million income එකක් හම්බවෙනවා, නමුත් ලක්ස 5.5 අදායම් බදු මාසයකට ගෙවන්න වෙනවා. වෙඩක් නැ නේද? හැබයි ලක්ස 12ක් විතර අතට හම්බවෙනවා. වහනයක් ගන්නත් පුළුවන් හොද premio එකක් වගේ.
    ithin ohoma karanna gihin dannema nathiwa salli wala warinakama iwara wela thiyewi

    ලක්ස 100ක් තියෙනම් සි.අයි.ඩි එක සල්ලි වලට ගන්න එකෙන් ලක්ස 50ක වියදම් කරල මහ බැනුකුව කඩන ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරනවා... එකෙන් ලක්ස 2000ක්වත් හොයාගනන්න ඔන, එ ලක්ස 2000න් 1000ක් වියදම් කරලා ලොක බැන්කුව කඩනවා,,, . ඩොලස් ලක්ස 100000ක් වගෙ හොයාගන පුලුවන් ...... ඉට පස්සෙ ලන්කාවම සල්ලි වලට ගන්න්නවා

    එක අමාරු වැඩී,, එක නිසා කොටි 10 වියදම් කරලා පාර්ලිමෙන්තු යනවා, එක ලාබයි,, ඉට පස්සෙ හැමොම යාලුවො නෙ,,, ඉගාවට තියෙන්නෙ ජනතාවට පුකෙ ඇරිමෙ සිස්ටම් එකට සහබාගි විම,,,
    Intel Ryan ubawa allala dewi kiyala kiwwe
    meke asse maina marana katha dala
    ------ Post added on Oct 25, 2022 at 6:09 AM
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    දුව කූඹියෙක්ද 5000 කොල දෙකකින් සීතල නැති වෙන්න? :oo:
    කූඹියටත් රස්නෙ දැනෙන්නැතිවැති යකෝ ඒක පුච්චල :lol:
    20 කොළ වලින් 10000 හුත්තෝ
     
    • Haha
    Reactions: sakuntha1996

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ithin ohoma karanna gihin dannema nathiwa salli wala warinakama iwara wela thiyewi

    Intel Ryan ubawa allala dewi kiyala kiwwe
    meke asse maina marana katha dala
    ------ Post added on Oct 25, 2022 at 6:09 AM
    අරගලෙ උන්ට පොනිලා පුකවල් පැලෙන්න නෙලුවෙ නැත්නම් එදා මයිනා බොක්ස් වෙනවා,,,
     
    • Wow
    Reactions: sakuntha1996